අනේ මචන්ලා මම මාර අව්ලක පැටලිලා ඉන්නේ.. මේ ෆොන් දෙකෙන් එකක් තෝරාගන්න බැරුව..
ගන්න එළකිරිම එක කියන්නකෝ....
HTC M8 Gold
Sony Xperia Z3 Black
හැම අතින්ම බැලුවාම වාසි වැඩිම Z3. ඒ උනාට දෙකටම ආසයි. හොඳම හොඳට පාවිච්චි කරන්න පුළුවන්. බැටරි හොඳ. කැමරා එල එකක් කියන්නකෝ
ගන්න එළකිරිම එක කියන්නකෝ....
HTC M8 Gold
Sony Xperia Z3 Black
හැම අතින්ම බැලුවාම වාසි වැඩිම Z3. ඒ උනාට දෙකටම ආසයි. හොඳම හොඳට පාවිච්චි කරන්න පුළුවන්. බැටරි හොඳ. කැමරා එල එකක් කියන්නකෝ

price serA wadi