#include<stdio.h>
#include<conio.h>
int n,i,fact;
void main(){
printf("Enter the number: ");
scanf("%d",&n);
fact=1;
if(n<0)
printf("Factorial not possible with negative numbers");
else
for(i=n;i>0;i--){
fact=fact*i;
}
printf("Factorial would be %d",fact);
getch();
}




PHP:#include<stdio.h> #include<conio.h> int n,i,fact; void main(){ printf("Enter the number: "); scanf("%d",&n); fact=1; if(n<0) printf("Factorial not possible with negative numbers"); else for(i=n;i>0;i--){ fact=fact*i; } printf("Factorial would be %d",fact); getch(); }
machanla danna eek me code eke value assaign wena widiya kiyala deepanko.....kohomad awenne kiyala![]()
int n,i,fact;
scanf("%d",&n);
fact=fact*i;
කියවන්න ගියාමත් එපා වෙනව..
මෙහි එක් වරක් නිවැරදි passward භාවිතා කර ඇතුළු විය හැකි නමුත් එක් වරක් වැරදි password භාවිතා කර නැවත නිවැරදි password භාවිතා කලද ඇතුළු විය නොහැකිය අනේ උදව් කරන සේක්වා...
#include<iostream>
#include<string>
#include <conio.h>
using namespace std;
void m();
void m2();
void main()
{
int counter =3;
string username;
string passward;
system ("color 12");
while(counter>0)
{
cout<<"=========================================================="<<endl;
cout<<" "<<endl;
cout<<"Enter your username and passward to loging to the system "<<endl;
cout<<""<<endl;
cout<<"========================================================== "<<endl;
cout<<"Enter username = ";
cin>>username;
char ch;
cout<<"Enter passward = ";
ch = _getch();
while(ch != 13){//character 13 is enter
passward.push_back(ch);
cout << '*';
ch = _getch();
}
if((username=="user")&&(passward=="pass"))
{
cout<<""<<endl;
cout<<"=========================================="<<endl;
cout<<"Welcome To 66666 "<<endl;
cout<<"=========================================="<<endl;
cout<<""<<endl;
m2();
{
bool quit=false;
char z;
m2();
while(quit==false) {//start while
cout<<"select a "<<endl;
cin>>z;
switch(z)
{
case 'a': cout<<"Item List "<<endl;
default:cout<<"Wrong selection.Use only a,b,c,d"<<endl;
system ("pause");
}
char z;
cout<<"do you want to continue y/n"<<endl;
cin>>z;
if(z=='y'||z=='y')
m2();
else if (z=='n'||z=='N')
quit=true;
}//end while
break;
}
}
else
{ cout<<""<<endl;
cout<<"wrong passward or username"<<endl;
}
counter--;
}
if(counter==0)
{ cout<<"unauthorized user.Contac administrator"<<endl;
}
else
{
m();
}
system("pause");
}
void m()
{
}
void m2()
{
}
මෙහි එක් වරක් නිවැරදි passward භාවිතා කර ඇතුළු විය හැකි නමුත් එක් වරක් වැරදි password භාවිතා කර නැවත නිවැරදි password භාවිතා කලද ඇතුළු විය නොහැකිය අනේ උදව් කරන සේක්වා...
void m()
{
}
void m2()
{
}

string username;
string passward;
system("color 12");
while (counter>0)
ch = _getch();
while (ch != 13){//character 13 is enter
passward.push_back(ch);
cout << '*';
ch = _getch();
}
string username;
string passward;

ටැග් ඇතුලෙ දාපං.. නිකංම ත්රෙඩ් එකේ ගැහුවාම කියවන්න ගියාම පිස්සු හැදෙනව.. :yes:[/COLOR][/SIZE]
උඹේ අර devc++ වල හරියට ලිව්වත් එරර් දෙන අවුල හදාගත්තද ?![]()






string username;
string passward;
system("color 12");
while (counter>0)
ch = _getch();
while (ch != 13){//character 13 is enter
passward.push_back(ch);
cout << '*';
ch = _getch();
}
string username;
string passward;

ටැග් ඇතුලෙ දාපං.. නිකංම ත්රෙඩ් එකේ ගැහුවාම කියවන්න ගියාම පිස්සු හැදෙනව.. :yes:[/COLOR][/SIZE][/QUOTE]
[SIZE=5][COLOR=Blue]අම්ම ගහයි..තැන්කු මචන් සිරාවටම දෙයියෙක් බන් උබ .. m() call කලේ ඒවායේ එක එක එව්වා තියනවා බන් dlt කරල දැම්මේ ගොඩක් දැම්මාම කරදර නිසා post එකක...සිරාවටම ස්තූතියි[/COLOR][/SIZE]
thanu bun...na bun ai danne na...visula studio damma eka thern na bun monado ahawna godak![]()
බලාංකො ඒකෙ ඉන්ටපේස් එක දැක්කත් ඇතිනෙ බං ♥ ♥ ♥ ටික දවසක් අත පත ගාපං
උඹට dev එක එපා වෙනව 
void m2()
{
}[/PHP]මොකටද බං මේව තියං ඉන්නෙ ? ඒ මදිවට මේන් එක ඇතුලෙ එව්ව කෝල් කල්ලත් එක්ක.. අනේ මන්ද
උඹ මෙන්න මේම වයිල් එකට එලියෙ යූසනේම් පාස්වර්ඩ් ස්ටෝ කරගන්න වෙරියබල් දෙක ස්ටෝ කරනව...PHP:string username; string passward; system("color 12"); while (counter>0)
ඊට පස්සෙ වැරදිනම් ආයෙම වයිල් ලූප් එක කරකවනව..
කරකවල එනව මෙතන්ට
ඔතන උඹ පුශ්බෑක් කරද්දි password කියන වෙරියබල් එකට උඹ අලුතෙන් ගහන පාස්වර්ඩ් එක එහෙමම යන්නෙ නෑ..PHP:ch = _getch(); while (ch != 13){//character 13 is enter passward.push_back(ch); cout << '*'; ch = _getch(); }
උදා:
උඹ මුලින් ගහනව username එකට userr
පාස්වර්ඩ් එකට pa$$ කියල..
ඒක වැරදියි කියල ප්රෝග්රෑම් එක තීරණය කරනව..
ආයෙම දෙවනි වටේ යද්දි උඹ දෙනව username එකට user කියල.
පාස්වර්ඩ් එකට pass කියල (නිවැරදි දත්ත)
cin එක අවුලක් නෑ. ප්රෝග්රෑම් එක උඹේ username එකේ වැලියු එක user කියල වෙනස් කරගන්නව..
ඒත් password කියන එකට උඹ ඉන්පුට් එක ගන්නෙ cin >> වලිං නෙමේ..
පුශ්බෑක් කරද්දි දෙවනි පාර උඹේ පාස්වර්ඩ් එකට අලුතෙන් ගහපු චාර් ටික ඇපෙන්ඩ් වෙනව මිසක් රීප්ලේස් වෙන්නෑ..
ඒ අනුව දෙවනි වටේදි උඹේ පාස්වර්ඩ් එකේ තියෙන්නෙ කලින් එක + පස්සෙ එක
pa$$pass
ඉතිං ඕක චෙක් කලාම උඹ කීබෝඩ් එක බලං හරි පාස්වර්ඩ් එක එන්ටර් කලාට ඒකෙ ස්ටෝ වෙන්නෙ වැරදි එකක්..
ඒකට වයිල් එකෙන් එලියෙ තියෙන
කියන දෙක වයිල් එක ඇතුලට දාපං..PHP:string username; string passward;
එතකොට වයිල් එක යන වටයක් වටයක් පාසා ඔව්ව අලුතෙන් අසයින් වෙනව..
ප.ලි. ආයෙත් කෝඩ් දාද්දිPHP:ටැග් ඇතුලෙ දාපං.. නිකංම ත්රෙඩ් එකේ ගැහුවාම කියවන්න ගියාම පිස්සු හැදෙනව.. :yes:[/COLOR][/SIZE][/QUOTE] [SIZE=5][COLOR=Blue]අම්ම ගහයි..තැන්කු මචන් සිරාවටම දෙයියෙක් බන් උබ .. m() call කලේ ඒවායේ එක එක එව්වා තියනවා බන් dlt කරල දැම්මේ ගොඩක් දැම්මාම කරදර නිසා post එකක...සිරාවටම ස්තූතියි[/COLOR][/SIZE][/QUOTE] [SIZE="4"]එල :D මං හිතුව්එ කොහෙ හරි කෝස් එකක පොතක තිබ්බ එකක් ගෙඩි පිටිං ප්රින්ටිං මිස්ටේක් එක්කම බලාගෙන ටයිප් කොරල කියල :baffled: [/SIZE]
විශුවල් ස්ටූඩියෝ වල මක්කැයි බං තේරෙන්නැත්තෙබලාංකො ඒකෙ ඉන්ටපේස් එක දැක්කත් ඇතිනෙ බං ♥ ♥ ♥ ටික දවසක් අත පත ගාපං
උඹට dev එක එපා වෙනව
![]()
na bun eke project ekaka open karanna giyama config ahanawane,,ewa danne nane bun ...

එම්ප්ටි ප්රොජෙක්ට් කියල දීල ප්රොජෙක්ට් එක හදාගනිං![]()
එම්ප්ටි ප්රොජෙක්ට් කියල දීල ප්රොජෙක්ට් එක හදාගනිං![]()



මං හිතුව්එ කොහෙ හරි කෝස් එකක පොතක තිබ්බ එකක් ගෙඩි පිටිං ප්රින්ටිං මිස්ටේක් එක්කම බලාගෙන ටයිප් කොරල කියල
[/QUOTE]i+=1 menna mekei i++ mekei mwenasa mokakda bun???dekama ekakin wadi wenawa neda???![]()
machan uba oya tv series athal dennathuwa me wage wadagath widihata wada karapanko ban
![]()





නෑ මචන් ..ඹකේ වැරැද්ද හොයන්න හෙන ගේමක් දීලා බැරිම තැන while loop අයින් කරල දැම්මා.. දැන් වැඩේ ගොඩ...[/QUOTE]එලමං හිතුව්එ කොහෙ හරි කෝස් එකක පොතක තිබ්බ එකක් ගෙඩි පිටිං ප්රින්ටිං මිස්ටේක් එක්කම බලාගෙන ටයිප් කොරල කියල
![]()


එහෙම කලාම හොයාගන්න 
අපි i = 5යි කියලා හිතමු.
i += 1 වලදී i වල අගය 6 යි.
නමුත්
i++ වලදී i වල අගය 5යි කියලා අරගෙන ඉදිරියට යන්නේ එකක් එකතු කරගෙන. ඒ කියන්නේ loop එකක යද්දී ඒ මොහොතේ 5 යි කියල අරගෙන එකක් එකතු කරනවා අගය කියවීමෙන් පස්සේ.
#include<stdio.h>
void main(){
int i,index;
float array[5];
for(i=0;i<5;i+=1)
{
printf("Please enter the numbers %d: ",i+1);
fflush(stdin);
scanf("%f",&array[i]);
}
printf("Which element do t\you want to see? ");
fflush(stdin);
scanf("%d",&index);
printf("Element %d is %f",index,array[index-1]);
fflush(stdin);
getch();
}