ElaKiri Programmer's Club

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    #include<stdio.h>
    #include<conio.h>
    
    int n,i,fact;
    
    void main(){
         
              printf("Enter the number: ");
              scanf("%d",&n);
              fact=1;
              if(n<0)
                      printf("Factorial not possible with negative numbers");
                      
              else
                      for(i=n;i>0;i--){
                                       
                          fact=fact*i;
                              
                          }
                      printf("Factorial would be %d",fact);
              getch();
         }

    machanla danna eek me code eke value assaign wena widiya kiyala deepanko.....kohomad awenne kiyala:eek::eek::eek::eek:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මුල්ම පේලියෙ
    PHP:
    int n,i,fact;
    කියල ඩික්ලෙයා කරද්දි මේ ඔක්කොටම 0 අසයින් වෙනව...

    PHP:
    scanf("%d",&n);
    මෙතනදි n කියන වෙරියබල් එකට යූසර් ඉන්පුට් කරන එක අසයින් වෙනව

    PHP:
    fact=fact*i;
    මෙතනදි fact කියන වෙරියබල් එක i කියන වෙරියබල් එකෙන් වැඩි කල්ල, ඒ එන උත්තරේ fact වලට අසයින් කරනව...
    ඔය වගේ තැන් වලදි fact*= i වගේ ලිව්වනං ලස්සනයි පොඩියි බං.. ඔය a=a+b ජාතියෙ කෝඩ් ලියන්න පුරුදු වෙන්න එපා :( කියවන්න ගියාමත් එපා වෙනව..

    උඹේ අර devc++ වල හරියට ලිව්වත් එරර් දෙන අවුල හදාගත්තද ? :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙහි එක් වරක් නිවැරදි passward භාවිතා කර ඇතුළු විය හැකි නමුත් එක් වරක් වැරදි password භාවිතා කර නැවත නිවැරදි password භාවිතා කලද ඇතුළු විය නොහැකිය අනේ උදව් කරන සේක්වා...

    #include<iostream>
    #include<string>
    #include <conio.h>
    using namespace std;

    void m();
    void m2();
    void main()
    {
    int counter =3;
    string username;
    string passward;
    system ("color 12");
    while(counter>0)
    {
    cout<<"=========================================================="<<endl;
    cout<<" "<<endl;
    cout<<"Enter your username and passward to loging to the system "<<endl;
    cout<<""<<endl;
    cout<<"========================================================== "<<endl;
    cout<<"Enter username = ";
    cin>>username;
    char ch;
    cout<<"Enter passward = ";
    ch = _getch();
    while(ch != 13){//character 13 is enter
    passward.push_back(ch);
    cout << '*';
    ch = _getch();

    }

    if((username=="user")&&(passward=="pass"))
    {
    cout<<""<<endl;
    cout<<"=========================================="<<endl;
    cout<<"Welcome To 66666 "<<endl;
    cout<<"=========================================="<<endl;
    cout<<""<<endl;
    m2();
    {
    bool quit=false;
    char z;

    m2();
    while(quit==false) {//start while
    cout<<"select a "<<endl;
    cin>>z;
    switch(z)
    {
    case 'a': cout<<"Item List "<<endl;

    default:cout<<"Wrong selection.Use only a,b,c,d"<<endl;
    system ("pause");
    }

    char z;
    cout<<"do you want to continue y/n"<<endl;
    cin>>z;
    if(z=='y'||z=='y')
    m2();
    else if (z=='n'||z=='N')
    quit=true;
    }//end while
    break;
    }
    }
    else
    { cout<<""<<endl;
    cout<<"wrong passward or username"<<endl;
    }
    counter--;
    }
    if(counter==0)
    { cout<<"unauthorized user.Contac administrator"<<endl;
    }
    else
    {
    m();
    }
    system("pause");
    }
    void m()
    {
    }
    void m2()
    {
    }

    මෙහි එක් වරක් නිවැරදි passward භාවිතා කර ඇතුළු විය හැකි නමුත් එක් වරක් වැරදි password භාවිතා කර නැවත නිවැරදි password භාවිතා කලද ඇතුළු විය නොහැකිය අනේ උදව් කරන සේක්වා...

    PHP:
    void m()
    {
    }
    void m2()
    {
    }

    මොකටද බං මේව තියං ඉන්නෙ ? ඒ මදිවට මේන් එක ඇතුලෙ එව්ව කෝල් කල්ලත් එක්ක.. අනේ මන්ද :oo:

    PHP:
    string username;
    	string passward;
    	system("color 12");
    	while (counter>0)
    උඹ මෙන්න මේම වයිල් එකට එලියෙ යූසනේම් පාස්වර්ඩ් ස්ටෝ කරගන්න වෙරියබල් දෙක ස්ටෝ කරනව...
    ඊට පස්සෙ වැරදිනම් ආයෙම වයිල් ලූප් එක කරකවනව..
    කරකවල එනව මෙතන්ට
    PHP:
    ch = _getch();
    		while (ch != 13){//character 13 is enter
    			passward.push_back(ch);
    			cout << '*';
    			ch = _getch();
    
    		}

    ඔතන උඹ පුශ්බෑක් කරද්දි password කියන වෙරියබල් එකට උඹ අලුතෙන් ගහන පාස්වර්ඩ් එක එහෙමම යන්නෙ නෑ..
    උදා:
    උඹ මුලින් ගහනව username එකට userr
    පාස්වර්ඩ් එකට pa$$ කියල..

    ඒක වැරදියි කියල ප්‍රෝග්‍රෑම් එක තීරණය කරනව..
    ආයෙම දෙවනි වටේ යද්දි උඹ දෙනව username එකට user කියල.
    පාස්වර්ඩ් එකට pass කියල (නිවැරදි දත්ත)

    cin එක අවුලක් නෑ. ප්‍රෝග්‍රෑම් එක උඹේ username එකේ වැලියු එක user කියල වෙනස් කරගන්නව..
    ඒත් password කියන එකට උඹ ඉන්පුට් එක ගන්නෙ cin >> වලිං නෙමේ..
    පුශ්බෑක් කරද්දි දෙවනි පාර උඹේ පාස්වර්ඩ් එකට අලුතෙන් ගහපු චාර් ටික ඇපෙන්ඩ් වෙනව මිසක් රීප්ලේස් වෙන්නෑ..
    ඒ අනුව දෙවනි වටේදි උඹේ පාස්වර්ඩ් එකේ තියෙන්නෙ කලින් එක + පස්සෙ එක
    pa$$pass
    ඉතිං ඕක චෙක් කලාම උඹ කීබෝඩ් එක බලං හරි පාස්වර්ඩ් එක එන්ටර් කලාට ඒකෙ ස්ටෝ වෙන්නෙ වැරදි එකක්..
    ඒකට වයිල් එකෙන් එලියෙ තියෙන
    PHP:
    string username;
    	string passward;
    කියන දෙක වයිල් එක ඇතුලට දාපං..
    එතකොට වයිල් එක යන වටයක් වටයක් පාසා ඔව්ව අලුතෙන් අසයින් වෙනව.. :yes:

    ප.ලි. ආයෙත් කෝඩ් දාද්දි
    PHP:
     ටැග් ඇතුලෙ දාපං.. නිකංම ත්‍රෙඩ් එකේ ගැහුවාම කියවන්න ගියාම පිස්සු හැදෙනව.. :yes:[/COLOR][/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    void m2()
    {
    }[/PHP]මොකටද බං මේව තියං ඉන්නෙ ? ඒ මදිවට මේන් එක ඇතුලෙ එව්ව කෝල් කල්ලත් එක්ක.. අනේ මන්ද :oo:

    PHP:
    string username;
        string passward;
        system("color 12");
        while (counter>0)
    උඹ මෙන්න මේම වයිල් එකට එලියෙ යූසනේම් පාස්වර්ඩ් ස්ටෝ කරගන්න වෙරියබල් දෙක ස්ටෝ කරනව...
    ඊට පස්සෙ වැරදිනම් ආයෙම වයිල් ලූප් එක කරකවනව..
    කරකවල එනව මෙතන්ට
    PHP:
    ch = _getch();
            while (ch != 13){//character 13 is enter
                passward.push_back(ch);
                cout << '*';
                ch = _getch();
    
            }
    ඔතන උඹ පුශ්බෑක් කරද්දි password කියන වෙරියබල් එකට උඹ අලුතෙන් ගහන පාස්වර්ඩ් එක එහෙමම යන්නෙ නෑ..
    උදා:
    උඹ මුලින් ගහනව username එකට userr
    පාස්වර්ඩ් එකට pa$$ කියල..

    ඒක වැරදියි කියල ප්‍රෝග්‍රෑම් එක තීරණය කරනව..
    ආයෙම දෙවනි වටේ යද්දි උඹ දෙනව username එකට user කියල.
    පාස්වර්ඩ් එකට pass කියල (නිවැරදි දත්ත)

    cin එක අවුලක් නෑ. ප්‍රෝග්‍රෑම් එක උඹේ username එකේ වැලියු එක user කියල වෙනස් කරගන්නව..
    ඒත් password කියන එකට උඹ ඉන්පුට් එක ගන්නෙ cin >> වලිං නෙමේ..
    පුශ්බෑක් කරද්දි දෙවනි පාර උඹේ පාස්වර්ඩ් එකට අලුතෙන් ගහපු චාර් ටික ඇපෙන්ඩ් වෙනව මිසක් රීප්ලේස් වෙන්නෑ..
    ඒ අනුව දෙවනි වටේදි උඹේ පාස්වර්ඩ් එකේ තියෙන්නෙ කලින් එක + පස්සෙ එක
    pa$$pass
    ඉතිං ඕක චෙක් කලාම උඹ කීබෝඩ් එක බලං හරි පාස්වර්ඩ් එක එන්ටර් කලාට ඒකෙ ස්ටෝ වෙන්නෙ වැරදි එකක්..
    ඒකට වයිල් එකෙන් එලියෙ තියෙන
    PHP:
    string username;
        string passward;
    කියන දෙක වයිල් එක ඇතුලට දාපං..
    එතකොට වයිල් එක යන වටයක් වටයක් පාසා ඔව්ව අලුතෙන් අසයින් වෙනව.. :yes:

    ප.ලි. ආයෙත් කෝඩ් දාද්දි
    PHP:
     ටැග් ඇතුලෙ දාපං.. නිකංම ත්‍රෙඩ් එකේ ගැහුවාම කියවන්න ගියාම පිස්සු හැදෙනව.. :yes:[/COLOR][/SIZE][/QUOTE]
    
    [SIZE=5][COLOR=Blue]අම්ම ගහයි..තැන්කු මචන් සිරාවටම දෙයියෙක් බන් උබ .. m() call කලේ ඒවායේ එක එක එව්වා තියනවා බන් dlt කරල දැම්මේ ගොඩක් දැම්මාම කරදර නිසා  post එකක...සිරාවටම ස්තූතියි[/COLOR][/SIZE]
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    thanu bun...na bun ai danne na...visula studio damma eka thern na bun monado ahawna godak:eek::eek::eek::eek::eek:

    විශුවල් ස්ටූඩියෝ වල මක්කැයි බං තේරෙන්නැත්තෙ :D බලාංකො ඒකෙ ඉන්ටපේස් එක දැක්කත් ඇතිනෙ බං ♥ ♥ ♥ ටික දවසක් අත පත ගාපං :D උඹට dev එක එපා වෙනව :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    void m2()
    {
    }[/PHP]මොකටද බං මේව තියං ඉන්නෙ ? ඒ මදිවට මේන් එක ඇතුලෙ එව්ව කෝල් කල්ලත් එක්ක.. අනේ මන්ද :oo:

    PHP:
    string username;
        string passward;
        system("color 12");
        while (counter>0)
    උඹ මෙන්න මේම වයිල් එකට එලියෙ යූසනේම් පාස්වර්ඩ් ස්ටෝ කරගන්න වෙරියබල් දෙක ස්ටෝ කරනව...
    ඊට පස්සෙ වැරදිනම් ආයෙම වයිල් ලූප් එක කරකවනව..
    කරකවල එනව මෙතන්ට
    PHP:
    ch = _getch();
            while (ch != 13){//character 13 is enter
                passward.push_back(ch);
                cout << '*';
                ch = _getch();
    
            }
    ඔතන උඹ පුශ්බෑක් කරද්දි password කියන වෙරියබල් එකට උඹ අලුතෙන් ගහන පාස්වර්ඩ් එක එහෙමම යන්නෙ නෑ..
    උදා:
    උඹ මුලින් ගහනව username එකට userr
    පාස්වර්ඩ් එකට pa$$ කියල..

    ඒක වැරදියි කියල ප්‍රෝග්‍රෑම් එක තීරණය කරනව..
    ආයෙම දෙවනි වටේ යද්දි උඹ දෙනව username එකට user කියල.
    පාස්වර්ඩ් එකට pass කියල (නිවැරදි දත්ත)

    cin එක අවුලක් නෑ. ප්‍රෝග්‍රෑම් එක උඹේ username එකේ වැලියු එක user කියල වෙනස් කරගන්නව..
    ඒත් password කියන එකට උඹ ඉන්පුට් එක ගන්නෙ cin >> වලිං නෙමේ..
    පුශ්බෑක් කරද්දි දෙවනි පාර උඹේ පාස්වර්ඩ් එකට අලුතෙන් ගහපු චාර් ටික ඇපෙන්ඩ් වෙනව මිසක් රීප්ලේස් වෙන්නෑ..
    ඒ අනුව දෙවනි වටේදි උඹේ පාස්වර්ඩ් එකේ තියෙන්නෙ කලින් එක + පස්සෙ එක
    pa$$pass
    ඉතිං ඕක චෙක් කලාම උඹ කීබෝඩ් එක බලං හරි පාස්වර්ඩ් එක එන්ටර් කලාට ඒකෙ ස්ටෝ වෙන්නෙ වැරදි එකක්..
    ඒකට වයිල් එකෙන් එලියෙ තියෙන
    PHP:
    string username;
        string passward;
    කියන දෙක වයිල් එක ඇතුලට දාපං..
    එතකොට වයිල් එක යන වටයක් වටයක් පාසා ඔව්ව අලුතෙන් අසයින් වෙනව.. :yes:

    ප.ලි. ආයෙත් කෝඩ් දාද්දි
    PHP:
     ටැග් ඇතුලෙ දාපං.. නිකංම ත්‍රෙඩ් එකේ ගැහුවාම කියවන්න ගියාම පිස්සු හැදෙනව.. :yes:[/COLOR][/SIZE][/QUOTE]
    
    [SIZE=5][COLOR=Blue]අම්ම ගහයි..තැන්කු මචන් සිරාවටම දෙයියෙක් බන් උබ .. m() call කලේ ඒවායේ එක එක එව්වා තියනවා බන් dlt කරල දැම්මේ ගොඩක් දැම්මාම කරදර නිසා  post එකක...සිරාවටම ස්තූතියි[/COLOR][/SIZE][/QUOTE]
    
    [SIZE="4"]එල :D මං හිතුව්එ  කොහෙ හරි කෝස් එකක පොතක තිබ්බ එකක් ගෙඩි පිටිං ප්‍රින්ටිං මිස්ටේක් එක්කම බලාගෙන ටයිප් කොරල කියල :baffled: [/SIZE]
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    විශුවල් ස්ටූඩියෝ වල මක්කැයි බං තේරෙන්නැත්තෙ :D බලාංකො ඒකෙ ඉන්ටපේස් එක දැක්කත් ඇතිනෙ බං ♥ ♥ ♥ ටික දවසක් අත පත ගාපං :D උඹට dev එක එපා වෙනව :yes:

    na bun eke project ekaka open karanna giyama config ahanawane,,ewa danne nane bun ...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    එල :D මං හිතුව්එ කොහෙ හරි කෝස් එකක පොතක තිබ්බ එකක් ගෙඩි පිටිං ප්‍රින්ටිං මිස්ටේක් එක්කම බලාගෙන ටයිප් කොරල කියල :baffled: [/QUOTE]
    නෑ මචන් ..ඹකේ වැරැද්ද හොයන්න හෙන ගේමක් දීලා බැරිම තැන while loop අයින් කරල දැම්මා.. දැන් වැඩේ ගොඩ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    i+=1 menna mekei i++ mekei mwenasa mokakda bun???dekama ekakin wadi wenawa neda???:dull::dull::dull::dull:

    අපි i = 5යි කියලා හිතමු.

    i += 1 වලදී i වල අගය 6 යි.

    නමුත්

    i++ වලදී i වල අගය 5යි කියලා අරගෙන ඉදිරියට යන්නේ එකක් එකතු කරගෙන. ඒ කියන්නේ loop එකක යද්දී ඒ මොහොතේ 5 යි කියල අරගෙන එකක් එකතු කරනවා අගය කියවීමෙන් පස්සේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    machan uba oya tv series athal dennathuwa me wage wadagath widihata wada karapanko ban
    :yes::yes::yes:

    :baffled: :baffled: :baffled:
    තෝ කියන්නෙ මිනිස්සු මැරුණාම නැඟිටින්නෑ කියලද ? :baffled:
    නැඟිටල ඉස්සරහට අහුවෙන එකාව කන්නෑ කියලද ? :baffled:
    බලාගෙන ඉඳපල්ලකො :baffled:
    උඹලට ඕව පස්සෙ තේරෙයි :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල :D මං හිතුව්එ කොහෙ හරි කෝස් එකක පොතක තිබ්බ එකක් ගෙඩි පිටිං ප්‍රින්ටිං මිස්ටේක් එක්කම බලාගෙන ටයිප් කොරල කියල :baffled:
    නෑ මචන් ..ඹකේ වැරැද්ද හොයන්න හෙන ගේමක් දීලා බැරිම තැන while loop අයින් කරල දැම්මා.. දැන් වැඩේ ගොඩ...[/QUOTE]

    :rolleyes: :rolleyes: :rolleyes:
    ලූප් අයිං කිරීම විසඳුමක්ද බං.. ලූප් නැතුව කොහොමද අපි ජීවත් වෙන්නෙ ? :no: :no:
    ඔහොම වෙලාවක පේලියෙන් පේලියට උඹ ස්ටෝ කරගන්න වෙරියබල් වල වැලියු එක ඩිස්ප්ලේ වෙන්න cout << දිදී බලපං උඹ බලාපොරොත්තුවෙන එකම ඇවිල්ලද කියල.. :yes: එහෙම කලාම හොයාගන්න :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපි i = 5යි කියලා හිතමු.

    i += 1 වලදී i වල අගය 6 යි.

    නමුත්

    i++ වලදී i වල අගය 5යි කියලා අරගෙන ඉදිරියට යන්නේ එකක් එකතු කරගෙන. ඒ කියන්නේ loop එකක යද්දී ඒ මොහොතේ 5 යි කියල අරගෙන එකක් එකතු කරනවා අගය කියවීමෙන් පස්සේ.

    oken labenne uththara dekak neda???
    PHP:
    #include<stdio.h>
    
     void main(){
         
         int i,index;
         float array[5];
         for(i=0;i<5;i+=1)
         {
             printf("Please enter the numbers %d: ",i+1);
             fflush(stdin);
             scanf("%f",&array[i]);
         }
             printf("Which element do t\you want to see? ");
             fflush(stdin);
             scanf("%d",&index);
         
             printf("Element %d is %f",index,array[index-1]);
             
             fflush(stdin);
             getch(); 
         }
    man menna meke loop ekata ++ dammama eke out put eka inne element 2,4 ekak pannala...
    += damamam okkoma enaw apiliwelata