හාපෝ android එකක් ගනින් බං, අයි ෆෝන් කාරයෝන්ගෙන් සල්ලි දීල ෆෝන් එක අරගෙන උන්ට ඕනෑ හැටියට ෆෝන් එක පාවිච්චි කොරන්නත් ඕනෙ අපි
තනිකර මුලාව

තනිකර මුලාව


අද මාරු ෆොනේ එකක් දැක්කා....LG එක බෙන්ඩ් එකක් තියෙන එකක්...$250ක් වගේ වෙන්නේ

ඔව් බන් මටත් ෆෝන් එක ලොකු වැඩි වුනාම එප වෙනවා..
එල එල.. මාත් සල්ලි හම්බවුනාම ගන්නේ ඕකක් තමා..![]()
Gamu machan elaඅනික මේක නේ බන් .කොයි ෆෝන් එක උනත් හොඳයි ඒක අදාල අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කරනවා නම් .ඉතිං අපේ උන් ෆෝන් එකකින් හැම ලබ්බම හොයනවා නේ .ඉතිං එහෙම එවුන්ට මොක ආවත් මදි තමා .අනික 32 ,64ගෙගා බයිට් කියලා දැක්ක හැටිය රටේ නැති ලබ්බවල් එකේ ඔබනවා .ෆිල්ම් ,ගේම්, සින්දු ඔක්කෝම ජාති .ඉතිං අන්තිමට ස්ලොව් වෙනවා .මොකද මොන ෆෝන් එක හැදුවත් ඕක හදන්නේ එකතරා ආර්කිටෙක්චර් එකකට අනුව .ඒක පදනම් කරගෙන තමා අනෙක් ඩිසයින් තීරණය වෙන්නේ .උදා හරණයක් .අද තියෙන කම්ප්යුටර් ඔක්කෝම හැදෙන්නේ වොන් නියුමන් ආකිටෙක්චර් එකේ කන්සෙප්ට් එක අනුව .ඒත් හදන කම්පැණි ඒකට එක එක වැඩ කෑලි දාලා එවන්න පුළුවන් .කොහොම උනත් ආර්කිටෙක්චර් එක එකයි .ඉතිං ඇපල් මැක් එකක් අරගෙන ඒක 5K උනත් ග්‍රැෆික් කොලිටිය සුපිරි උනත් ප්‍රෆොර්මන්ස් සුපිරි උනත් හාර්ඩ් එකෙන් රැම් එකෙන් යම් සීමාවක් දක්වා විතරයි ඔය ප්‍රෆොර්මන්ස් තියෙන්නේ .ඒක පන්නපු ගමන් ඔක්කෝම ඉවරයි .ඒත් ඒ ලිමිට් එක එක එක කම්පියුටර් වල එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් .ඒත් අපේ හුයන්නලා ඔය සීමාවන් දන්නේ නැහැ නේ .අර ගොඩයන්ට මැජික් වගේ තණ්හාවට හැම එකම හැම මඟුලම ඔබන්න දාන්න ගිහින් අන්තිමට අරක නැහැ මේක නැහැ කියනවා .ඉතිං ෆොන් වලටත් ඔය කතන්දරේම තමා .
…මූලිකත්වය දෙන්න ඕනෙ ඵලදායිතාවට (කරන කාර්යට අදාලව )මිසක් ෂෝ eka පෙන්නන්න නෙමේ .
…උදා : ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඵලදායිතාවය බලාපොරොත්තු වෙනවා නම් ඌට හොඳ මැක් එක .ගෙම ගහන් එකෙක් ඵලදායිතාවය බලාපොරොත්තු වෙරනවානම් ඌට හොඳ වින්ඩෝස් පී සි .ඒ වගේම හැකර් කෙනෙක් ඵලදායිතාවය හොයනවා නම් ඌට හොඳ ලිනක්ස් .අන්න ඒ වගේ ෆෝන් එකක් උනත් ගද්දි ඵලදායි තාවයට තැන දීලා ගනින් .තමන් කරන දේට අදාලව ඵලදායිම ෆෝන් එක අයි ෆෝන් එක නම් කීයක් උනත් කමක් නැහැ ඒක ගනින් .ඒත් අරයගේ මෙයාගේ ගාව තියෙනවා .ඒක තමා දැන් සුපිරිම එක කියලා බලලා ගන්න එපා .මොකහ්ඩ ඔය ආර්ටිකල් එක ලිව්ව එක හිතලා ලිව්ව එකක් නෙමේ .ඌත් කොහෙන් හරි පිටරට මැගසින් වලින් විකි පීඩියා එකෙන් උස්සන එව්වා .මැගසින් වල රැන්කින්ග් තනිකරම මුදලට යට වෙලා ඉවරයි .ඒක නිසා හිතලා හොයලා බලලා ගන්න
nexus 5 eka tiyenawa itin 48 wage
umba issela podak kalpana karapan apple pawichi karanne koi wage ewu da kiyala
scurvy wage tani wechha mokut kara kiya ganna bari sonnas la tamai owa use karanne
android phne ekak use karane tikak yamak kamak danna terena phone eken wadak ganne kohomada kiyala danna ewun
tirane obe athe
scurvy ge jathiyata watenawada natnam android ekak aran minihek wenawada![]()