එහෙම සීන් එකක් කරල බලල නැද්ද මෙතුවක් කාලේකට.... අහන්නවත් ලැබිල නැද්ද? ඔය බස් වල වැඩ කරන උදවිය සෙට් උනාම රස කතා විමානයයි නේද?
![]()
මම තනියම නම් කරලා බැලුවා..... හැබැයි හයියෙන් යන ගමන් නෙවේ..... පල්ලමක 20ට වගේ යවලා....... අම්මෝ...... හොදී ඕන් නෑ....... ටයර් පාරවල් හිටින්න නවතින්නේ...... 
දැන් ඉතින් බර වැඩ ගන්න සෙට් උනා මේකෙන්....... ලබන සතියේ වැලි වගයකුයි..... සිමෙන්ති වගේකුයි ගේන්න තියෙනවා..... 

කොහෙද මාමේ ඔය සේව් බූස්ටර් එක තියෙන්නේ.....?? ඒකෙන් මක්කැයි වෙන්නේ......?? 



