වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:rofl: ගියර් බොක්ස් එක මැනුවල් නම් බ්‍රේක් නෑ කියලා බය වෙන්න දෙයක් නෑ බං..... බැරිම උනොත් හෑන්ඩ් බ්‍රේක් අදිනවා...... :P

ගියර් බොක්ස් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න හොඳ නෑ කියනව නේද බං....
ස්පීඩ් එකත් එක්ක වාහනේ බර ගියර් බොක්ස් එකට වැටෙන නිසා
:oo:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අපාරදේ නේද මැනුවල් ගියර් වාහන වලට බ්‍රේක් දාලා එවන්නේ නේ බං... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ගියර් බොක්ස් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න හොඳ නෑ කියනව නේද බං....
    ස්පීඩ් එකත් එක්ක වාහනේ බර ගියර් බොක්ස් එකට වැටෙන නිසා
    :oo:

    අපාරදේ නේද මැනුවල් ගියර් වාහන වලට බ්‍රේක් දාලා එවන්නේ නේ බං... :dull:

    තව සති කීපයකට පසුව කිරියේ වැටෙන පෝස්ට් එකක්.
    අඩේ මගේ වාහනේ ගියර් දානකොට ජර බර කුරු කැරු ගානවනේ බං. වෙලාවකට සෙකන්ඩ් එකට, ෆස්ට්එකට වැටෙන්නෙ නෑ. ගියර් හොයල හොයල දාන්න ඕනේ. ඇයි බං ඒ. අනේ පොල්වත්තයෝ මම දැන් මොකද කරන්නේ :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව සති කීපයකට පසුව කිරියේ වැටෙන පෝස්ට් එකක්.
    අඩේ මගේ වාහනේ ගියර් දානකොට ජර බර කුරු කැරු ගානවනේ බං. වෙලාවකට සෙකන්ඩ් එකට, ෆස්ට්එකට වැටෙන්නෙ නෑ. ගියර් හොයල හොයල දාන්න ඕනේ. ඇයි බං ඒ. අනේ පොල්වත්තයෝ මම දැන් මොකද කරන්නේ :P

    :lol::lol:

    යුරා ලිදේ...

    MalawiFall07d_018.jpg
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    තව සති කීපයකට පසුව කිරියේ වැටෙන පෝස්ට් එකක්.
    අඩේ මගේ වාහනේ ගියර් දානකොට ජර බර කුරු කැරු ගානවනේ බං. වෙලාවකට සෙකන්ඩ් එකට, ෆස්ට්එකට වැටෙන්නෙ නෑ. ගියර් හොයල හොයල දාන්න ඕනේ. ඇයි බං ඒ. අනේ පොල්වත්තයෝ මම දැන් මොකද කරන්නේ :P
    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    ගියර් බොක්ස් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න හොඳ නෑ කියනව නේද බං....
    ස්පීඩ් එකත් එක්ක වාහනේ බර ගියර් බොක්ස් එකට වැටෙන නිසා
    :oo:

    :P ලේලන්ඩ් එලවන අපිට නම් ගානක්වත් නෑ නේ....... :rofl:

    අපාරදේ නේද මැනුවල් ගියර් වාහන වලට බ්‍රේක් දාලා එවන්නේ නේ බං... :dull:

    :rofl: ඒක නම් ඈත්ත බං..... හෑන්ඩ් බ්‍රේක් එක තිබ්බා නම් හොදටම ඈති...... :yes:

    කොහොමද 5වෙනි ගියර් එකේ ඈරලා ගිහිල්ලා 3වෙනි ගියර් එකට ලේලන්ඩ් එකක් දානකොට එන සද්දේ....... :love: :love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :P ලේලන්ඩ් එලවන අපිට නම් ගානක්වත් නෑ නේ....... :rofl:

    :rofl: ඒක නම් ඈත්ත බං..... හෑන්ඩ් බ්‍රේක් එක තිබ්බා නම් හොදටම ඈති...... :yes:

    කොහොමද 5වෙනි ගියර් එකේ ඈරලා ගිහිල්ලා 3වෙනි ගියර් එකට ලේලන්ඩ් එකක් දානකොට එන සද්දේ....... :love: :love:

    බස් එකේ බ්‍රේක් අඩු උනාමත් මාම හැන්ඩ්බ්‍රේක් දානවද මාමේ....සැපට තියෙයි එහෙම උනොත් නේහ්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තව සති කීපයකට පසුව කිරියේ වැටෙන පෝස්ට් එකක්.
    අඩේ මගේ වාහනේ ගියර් දානකොට ජර බර කුරු කැරු ගානවනේ බං. වෙලාවකට සෙකන්ඩ් එකට, ෆස්ට්එකට වැටෙන්නෙ නෑ. ගියර් හොයල හොයල දාන්න ඕනේ. ඇයි බං ඒ. අනේ පොල්වත්තයෝ මම දැන් මොකද කරන්නේ :P

    :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P ලේලන්ඩ් එලවන අපිට නම් ගානක්වත් නෑ නේ....... :rofl:

    :rofl: ඒක නම් ඈත්ත බං..... හෑන්ඩ් බ්‍රේක් එක තිබ්බා නම් හොදටම ඈති...... :yes:

    කොහොමද 5වෙනි ගියර් එකේ ඈරලා ගිහිල්ලා 3වෙනි ගියර් එකට ලේලන්ඩ් එකක් දානකොට එන සද්දේ....... :love: :love:

    අපෝ ඔව්.. බර බර ගාන ජරා සද්දේ... ඔය සද්ද හොඳයි කබල් ලේලන්ඩ් කාරයින්ට... :P

    රිදෙයි... :rofl:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Nissan Serina eka gena tikak kiyapallako machan....
    leda godak kiyalai okkma kiyanne , mata nam idea ne...

    mokadda me wahane gena mata denna puluwn upades ..

    serena gannawa nam original fx hari fx2 ekak ganna

    1995-1999 ewa ganna new face eka enne face eka dapuwath tiyanwa ewa nam epa :no: :)

    fx2 eka nam patta tiyana ewun aspa ganan kiyanne :baffled:

    fx2 eke enne cd20 et1 engine eka cd20 upgraded engine ekak cooling prob ne :)original engine tiyana ekak ganna puluwan

    lx ,vx 1991-1995 ,FX karapuwa mewa ganna epa :dull:

    fx2 ekatama try karanna serena gannawa nam :)

    thawa ekak tiyanwa serena venete kiyala serena ekama thama UK idan apu ekak eke enne ld20 engine eka

    but mehe use karana ld20 ekata wada wenas (timing belt wage ) uK walinma order karanna one parts nam ona tharam tiyanwa UK wala :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බස් එකේ බ්‍රේක් අඩු උනාමත් මාම හැන්ඩ්බ්‍රේක් දානවද මාමේ....සැපට තියෙයි එහෙම උනොත් නේහ්

    :shocked: මගුලක් කියනවා ඈතුලේ යන අයගේ අවසානේ තමා..... ආයේ ලොවෙත් එක තැන නවතින්නේ...... :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: මගුලක් කියනවා ඈතුලේ යන අයගේ අවසානේ තමා..... ආයේ ලොවෙත් එක තැන නවතින්නේ...... :baffled:

    එහෙම සීන් එකක් කරල බලල නැද්ද මෙතුවක් කාලේකට.... අහන්නවත් ලැබිල නැද්ද? ඔය බස් වල වැඩ කරන උදවිය සෙට් උනාම රස කතා විමානයයි නේද?

    :)
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    kattakma set wewa:sorry::yes:
    ඈහ්....රස කට්ටක් ලියනකල්ද බොල බලන් ඉන්නෙ...මේ දවස් ටිකේ වාහනේ නැතුව එහෙට්ට මෙහෙට්ට යන්න විදින දුකම කට්ටක් තමයි බං
     
    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha

    serena gannawa nam original fx hari fx2 ekak ganna

    1995-1999 ewa ganna new face eka enne face eka dapuwath tiyanwa ewa nam epa :no: :)

    fx2 eka nam patta tiyana ewun aspa ganan kiyanne :baffled:

    fx2 eke enne cd20 et1 engine eka cd20 upgraded engine ekak cooling prob ne :)original engine tiyana ekak ganna puluwan

    lx ,vx 1991-1995 ,FX karapuwa mewa ganna epa :dull:

    fx2 ekatama try karanna serena gannawa nam :)

    thawa ekak tiyanwa serena venete kiyala serena ekama thama UK idan apu ekak eke enne ld20 engine eka

    but mehe use karana ld20 ekata wada wenas (timing belt wage ) uK walinma order karanna one parts nam ona tharam tiyanwa UK wala :baffled:

    thank u very much machan.... oka gena nam melo deyak danne ne...
    details walta patta thanks...
    anika monawada normally serena wala leda tiyenawa kiyanne..
    ai serena market neththe...
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    නාවල ඉදන් ගෙනාව ලෝඩ් එක...... :P

    බියගම Warehouse එකේ ඉදන් ගෙනාව ලෝඩ් එක...... :D

    ලෝඩ් එක වැදුනහම ජෙට් එක වගේ තමා..... පාර්ලිමේන්තු පාරේ 100 ඈල්ලුවා....... :P අනිත් පැත්තේ සීට් එකේ ආව අධිකරණ අමාත්‍යාංශය / පොලිසිය නිසා..... ස්ලෝ කරන්න උනා...... :rofl:

    බ්‍රේක් වල අවුල නම් තවම තියේ...... :( පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්‍රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ...... :angry: ගියර් වලින් බ්‍රේක් ගහන් ගිහින් ආවේ..... :P

    එහෙනම් නිකන් යන වෙලාවට ඕකෙ ජෙට් එක වගේ යන්න පටවපිය වැලිකොට්ට 3ක් 4ක් බං
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    5e915l.jpg

    මොකක්ද බොලව් මේක.....?? :rolleyes:

    1610uc3.jpg

    ඔය වහලා දාලා තියෙන්නේ ඕනා නොකරන එකක්ද ඕනා කරන එකක්ද......?? :rolleyes:
    හා.... මේකට නයිට්‍රස් සෙට් කර ගනින් කොල්ලෝ....:lol::lol::lol:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    තව සති කීපයකට පසුව කිරියේ වැටෙන පෝස්ට් එකක්.
    අඩේ මගේ වාහනේ ගියර් දානකොට ජර බර කුරු කැරු ගානවනේ බං. වෙලාවකට සෙකන්ඩ් එකට, ෆස්ට්එකට වැටෙන්නෙ නෑ. ගියර් හොයල හොයල දාන්න ඕනේ. ඇයි බං ඒ. අනේ පොල්වත්තයෝ මම දැන් මොකද කරන්නේ :P
    හ හ හාාාාා.....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.