EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදාව්ව්.....

    මේ කාර් එක මේ ගානට වටිද ?

    http://ikman.lk/en/toyota-corolla-110-1999-for-sale-gampaha-23

    පේන්ට් කරලා සීට් කවර එහෙම දාලා නේ..:confused:

    අනේ මංදා මං නොදනී...:dull:

    අපේ එකනම් 65 ඩීසල් එකක්.. ඔක්කොම ඔරිජිනල් විදියටම තිබ්බේ.. තාමත් එහෙමයි.. 16.50ක් ගත්තේ ඉස්සර...:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදාව්ව්.....

    මේ කාර් එක මේ ගානට වටිද ?

    http://ikman.lk/en/toyota-corolla-110-1999-for-sale-gampaha-23
    තව පොඩ්ඩක් අඩුකරගන්න බලපන්. ඕකේපිටිපස්සේ සුදුලයිට් එකනේද මාකට්.කලර් එකත් පොඩ්ඩක් අවුට් වගේ.
    වාහනේ නම්හොඳට තියෙන පාටයි.ඉන්ජෙක් නිසා ඉන්ජෙක් ලවුව කෝල්කරලාඩුකරගන්න බලපන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kuppa ganui naki minissui :angry: yako rawlak kapanna baa mun kuppa kathaa kiyanawa mama mei nikamata oluwa damme :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kuppa ganui naki minissui :angry: yako rawlak kapanna baa mun kuppa kathaa kiyanawa mama mei nikamata oluwa damme :frown:

    scared_businessma_450.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පේන්ට් කරලා සීට් කවර එහෙම දාලා නේ..:confused:

    අනේ මංදා මං නොදනී...:dull:

    අපේ එකනම් 65 ඩීසල් එකක්.. ඔක්කොම ඔරිජිනල් විදියටම තිබ්බේ.. තාමත් එහෙමයි.. 16.50ක් ගත්තේ ඉස්සර...:dull:
    14/= කටදෙනවද. නුවර එකෙක් හොයනවා....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තව පොඩ්ඩක් අඩුකරගන්න බලපන්. ඕකේපිටිපස්සේ සුදුලයිට් එකනේද මාකට්.කලර් එකත් පොඩ්ඩක් අවුට් වගේ.
    වාහනේ නම්හොඳට තියෙන පාටයි.ඉන්ජෙක් නිසා ඉන්ජෙක් ලවුව කෝල්කරලාඩුකරගන්න බලපන්.

    එක තමයි බන් , ඔකේ බැච් එක වෙනස් නේද ? වෙන ඒවගේ එන්නේ කොරොල්ලා C symbol එකනේ
    හැබැයි ඔකේ මොඩ්ල් එක 99
     
    Status
    Not open for further replies.