EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක තමයි බන් , ඔකේ බැච් එක වෙනස් නේද ? වෙන ඒවගේ එන්නේ කොරොල්ලා C symbol එකනේ
    හැබැයි ඔකේ මොඩ්ල් එක 99
    ඔව් බන් පේන්ට් කරල බැජ් ගහලද මන්ද....
    ඒකනම් දෙන්නේ නෑ.. අයිය පාවිච්චි කොරන්නේ..:yes:
    ;):cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    #අද සෑ තමයි සෑ:love:
    එයා රැවුල ඇනෙනවට අකමැති වගේ.....;):P
    :lol::lol::lol:
    යකෝ සීතල වෙන්නේ මලාම නෙව. :rolleyes:
    මිනි අයියෙ යටිපතුල් දෙකයි,අත් දෙකයි දනව දවස් ගානක් බැලුව හරිගියෙ නැහැ... අද බෙහෙත් ගත්ත :(
    වැඩ ඇති බං ;)
    :lol::yes::yes:
    Kuppa ganui naki minissui :angry: yako rawlak kapanna baa mun kuppa kathaa kiyanawa mama mei nikamata oluwa damme :frown:
    :lol::lol::lol:මාමි රැවුල කප කප බැලුවනම් මූනත් කපාගන්නව.. :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද සිද්දිය....

    දැන් ටිකක් කල්... අපිත් එක්ක ට්‍රිප ගියපු එකෙක්ගෙ බයික් එකක් ඉස්සුවා කඩවතදී..:dull:

    අර කතාවකත් කියන්නේ මගෙ බයිසිකලේ කොහෙද තියෙන්නේ බලන්න කියලා.. ඒක මතක් වෙලා කිව්වේ... මුන් ටියුබ් ලයිට්නේ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol:

    මිනි අයියෙ යටිපතුල් දෙකයි,අත් දෙකයි දනව දවස් ගානක් බැලුව හරිගියෙ නැහැ... අද බෙහෙත් ගත්ත :(

    :lol::yes::yes:

    :lol::lol::lol:මාමි රැවුල කප කප බැලුවනම් මූනත් කපාගන්නව.. :P


    Kuppa yaluwo mun ban:dull:
     
    Status
    Not open for further replies.