වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    එහෙම සීන් එකක් කරල බලල නැද්ද මෙතුවක් කාලේකට.... අහන්නවත් ලැබිල නැද්ද? ඔය බස් වල වැඩ කරන උදවිය සෙට් උනාම රස කතා විමානයයි නේද?

    :)

    :P මම තනියම නම් කරලා බැලුවා..... හැබැයි හයියෙන් යන ගමන් නෙවේ..... පල්ලමක 20ට වගේ යවලා....... අම්මෝ...... හොදී ඕන් නෑ....... ටයර් පාරවල් හිටින්න නවතින්නේ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙනම් නිකන් යන වෙලාවට ඕකෙ ජෙට් එක වගේ යන්න පටවපිය වැලිකොට්ට 3ක් 4ක් බං

    :rofl: දැන් ඉතින් බර වැඩ ගන්න සෙට් උනා මේකෙන්....... ලබන සතියේ වැලි වගයකුයි..... සිමෙන්ති වගේකුයි ගේන්න තියෙනවා..... :P
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    thank u very much machan.... oka gena nam melo deyak danne ne...
    details walta patta thanks...
    anika monawada normally serena wala leda tiyenawa kiyanne..
    ai serena market neththe...

    leda nam mata wada hodata polwattacom bro
    kiyayii

    1996-1999 athara fx2 ekak ganna balanann serena one nam nethnam epa

    ewage nam anith ewata wada leda aduii :yes:

    market neti hetuwath kiyayai puluwan nam mula idan me thread eka balanna
    http://www.elakiri.com/forum/member.php?u=114075
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :oo: කොහෙද මාමේ ඔය සේව් බූස්ටර් එක තියෙන්නේ.....?? ඒකෙන් මක්කැයි වෙන්නේ......?? :P

    සියල්ල දත් බාස් කෙනෙක්ට මේකේ ලෙඩේ මෙතන තමා තියෙන්නේ කියලා තේරුම් කරවන්නේ කොහොමද....? නැත්නම් ඌ මේකේ බ්‍රේක් සිස්ටම් එකම රෙපයාර් කරවයි...... මට කෙලවෙයි...... :dull:

    me thiyenne eka thamayi. mekata enawa inlet manifold eken vaccume horse ekak. eken thamayi meka vaccum karanne, wada karana gaman inne. pasuwa wisthra karannam hariyatama

    images
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P මම තනියම නම් කරලා බැලුවා..... හැබැයි හයියෙන් යන ගමන් නෙවේ..... පල්ලමක 20ට වගේ යවලා....... අම්මෝ...... හොදී ඕන් නෑ....... ටයර් පාරවල් හිටින්න නවතින්නේ...... :dull:

    ලේලන්ඩ් හෑන්ඩ් බ්රේක් වැඩ කරන්නේ කොහොමද මාමේ?:confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: දැන් ඉතින් බර වැඩ ගන්න සෙට් උනා මේකෙන්....... ලබන සතියේ වැලි වගයකුයි..... සිමෙන්ති වගේකුයි ගේන්න තියෙනවා..... :P

    ඕක කඩන් වැටෙයි යකෝ... :growl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ තියන්නේ මචං සේව් බූස්ටරේ
    4B3612107.jpg

    බොනට් එක ඇරලා බ්‍රේක් ඔයිල් දාන කෑන් එකට ඉස්සරහින් බලපං ඕක රබාන වගේ හයි කරලා ඇති. :P වැඩකරන විදිහ ගැන මේ රූපෙන් අයිඩියා එකක් ගනිං මචං.
    figure14-2.jpg

    me thiyenne thorane wisthare yasa ageta loku akurenma daala Mr.Tom. Uraj maame hondin mathaka thoyaaganna meka daanna kalin line eka vacuume wenawada kiyala check karala balanna ona. e line eke enawa one way valve ekak. lede thiyenne ethana wennath puluwan. valve ekath hondanam, line ekath vacuum wenawanam lede thiyenne brake booster eke. issellama brake booster eka langin rubber bate galawala waahane start karala balahan bate konata angilla thiyala. athata therenawa vacuume wenawada kiyala. vaccuum wenne naththam brake booster eka daanna epaa. vacuum wenne naththe mokada kiyala hoyahan. waahane wayase hatiyata nam lede thiyenne brake booster ekema wenna ona .

    umba baas kenekuta oka hadanna denakotaunta kyanna epa meke brake naha kiyala. kiyahan pedal eka thadayi kiyala. ethakota un dannawa balanna ona kothanada kiyala.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :P මම තනියම නම් කරලා බැලුවා..... හැබැයි හයියෙන් යන ගමන් නෙවේ..... පල්ලමක 20ට වගේ යවලා....... අම්මෝ...... හොදී ඕන් නෑ....... ටයර් පාරවල් හිටින්න නවතින්නේ...... :dull:

    A.... deka depaththata visik wenna steering polle wadune nadda gihin :lol::lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    leda nam mata wada hodata polwattacom bro
    kiyayii

    1996-1999 athara fx2 ekak ganna balanann serena one nam nethnam epa

    ewage nam anith ewata wada leda aduii :yes:

    market neti hetuwath kiyayai puluwan nam mula idan me thread eka balanna
    http://www.elakiri.com/forum/member.php?u=114075

    ගෙදර පාවිච්චියටනම් FX 2 එකක් ගන්න එක හොඳයි. commercial වැඩකට දුවනවානම් ඉතින් FX 2 එකකට වියදම් කරනවට වඩා සාමාන්‍ය එකක් අරගෙන පට්ටගහන එක ලාභයි .

    ලෙඩ කියල අමුතුවෙන් විශේෂ ලෙඩ සෙරීන එකේ නැහැ. ප්‍රධානම ප්‍රශ්නේ ලංකාවේ බාස්ලට සෙරීන හදන්න බැරි කම. හරියට හදල පාවිච්චි කරොත් මුකුත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම පාවිච්චි කරපු සෙරීන එක මාසෙට කිලෝමීටර 3000- 4000 අතර දිව්වා එත් කවදාවත් වතුර වත් බලන්නේ නැහැ උදේට. ඒ තරම්ම විශ්වාසයි වතුර බින්දුවක්වත් අඩු වෙන්නේ නැහැ කියල. එන්ජිමේ ගෙවීම අනෙක් වාහන වලට සාපේක්ෂව ටිකක් විතර වැඩියි. එත් මේ කාණ්ඩයේ අනෙක් වාහන එක්ක තිබ්බාම මගීන්ගේ සැප පහසුව සහ පැදවීමේ පහසුව අතින් CR 41 එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ සෙරීන එක.

    බොඩිය ලේසියට දිරන්නේ නැහැ එත් ඇහැට නොපෙනෙන තැන්වල දිරුම් එනවා අවධානයෙන් නොහිටියොත්. විශේෂයෙන්ම ඉස්සරහ රේඩියේටර් එක යට කොටස. අමතර කොටස් වල used මිල අනෙක් වාහන වලට සාපේක්ෂව අඩුයි. මේ කිව්වේ ඩීසල් එක ගැන. පෙට්‍රල් එක ගැන නම් විශේෂ දෙයක් අහන්න නැහැ. එත් පෙට්‍රල් එකක් ගන්නවානම් ගෑස් වලින් දුවපු නැති එකක් හොයල ගන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: දැන් ඉතින් බර වැඩ ගන්න සෙට් උනා මේකෙන්....... ලබන සතියේ වැලි වගයකුයි..... සිමෙන්ති වගේකුයි ගේන්න තියෙනවා..... :P

    වැලි ඇදල අහු උනොත් ඉතින් උසාවි තම පුටේ ... පරෙස්සමෙන් ඇදපන් .. කාකි කොට් කාරයෝ වේලි වේලි ඉන්නේ හන්දිවල .. මමත් මගේ කලිෆොර්නියාවෙන් වැලි ගල් ඇද්ද ඇති තරම්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තව සති කීපයකට පසුව කිරියේ වැටෙන පෝස්ට් එකක්.
    අඩේ මගේ වාහනේ ගියර් දානකොට ජර බර කුරු කැරු ගානවනේ බං. වෙලාවකට සෙකන්ඩ් එකට, ෆස්ට්එකට වැටෙන්නෙ නෑ. ගියර් හොයල හොයල දාන්න ඕනේ. ඇයි බං ඒ. අනේ පොල්වත්තයෝ මම දැන් මොකද කරන්නේ :P

    ලේලන්ඩ් දුවන එවුන්ට උඹ මේ කියපු දේවල් සාමාන්‍ය දේවල් බන්. සමහර ලේලන්ඩ් උදවිය කාර් එකක් එලෙව්වත් ක්ලච් එක දෙපාරක් පාගල ගියර් එක දාන්නේ.. මම මේ කිව්වේ අපේ යුරාජ් මාම එහෙම නෙවෙයි හොඳේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ගියර් බොක්ස් එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න හොඳ නෑ කියනව නේද බං....
    ස්පීඩ් එකත් එක්ක වාහනේ බර ගියර් බොක්ස් එකට වැටෙන නිසා
    :oo:

    5 වෙනි ගියර් එකේ ඉඳල 3 වෙනි ගියර් එකට දාන්නනම් හොඳ නැහැ මචන්. එත් එක ගියර් එකක් මාරු කරලා බ්රේක් එකට උදව්වක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. ප්‍රෙෂර් ප්ලේට් එකටයි ක්ලච් ප්ලේට් එකටයි තමයි ඉතින් සුළුවෙන් හරි බලපෑමක් වෙන්නේ. ඒ ඇරෙන්න ලොකු දෙයක් වෙන්නේ නැහැ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :P මම තනියම නම් කරලා බැලුවා..... හැබැයි හයියෙන් යන ගමන් නෙවේ..... පල්ලමක 20ට වගේ යවලා....... අම්මෝ...... හොදී ඕන් නෑ....... ටයර් පාරවල් හිටින්න නවතින්නේ...... :dull:

    :D:D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    5 වෙනි ගියර් එකේ ඉඳල 3 වෙනි ගියර් එකට දාන්නනම් හොඳ නැහැ මචන්. එත් එක ගියර් එකක් මාරු කරලා බ්රේක් එකට උදව්වක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. ප්‍රෙෂර් ප්ලේට් එකටයි ක්ලච් ප්ලේට් එකටයි තමයි ඉතින් සුළුවෙන් හරි බලපෑමක් වෙන්නේ. ඒ ඇරෙන්න ලොකු දෙයක් වෙන්නේ නැහැ.

    වාහනේ නවත්තල තියනකොට ගියර් එකේ පල්ලමක තිබ්බම ගියර්බොක්ස් එකට බර වැටෙන්න හොඳ නෑ කියනවනෙ අයියෙ.... එතකොට ලොඩ් එකක් දාල යන වහනේ ගියර් එක අඩු එකට දාල බ්‍රේක් කරනකොට අවුල් නැත්ද?

    දන්නෙ නැති නිසා අහන්නෙ.. තැන්ක්ස්
     
    නෑ ඒ මුලින් ඒ නම තිබ්බේ බං දැං තියන්නෙ පොල්වත්ත සහ පුත්‍රයෝ උපදේශන සේවා මධ්‍යස්ථානය කියන නම
    "සහ පුත්‍රයෝ"
    පොල්වත්ත මාමාගේ නෑන්දා කිරියට ලොග් වෙන්නෙ නෑති හින්දා හොදයි;)
     
    Status
    Not open for further replies.