PHP:int closeUp(int min){ //this time as a function with param int vp; int wp=0; for(vp=0;vp<8;vp++) if(v[vp]>=min) w[wp++]=v[vp]; return wp; //return the number of elements copied
menna meke ai bn w[wp++]=v[p]; dala thiyenne>>.methana w[wp]=v[vp]; nemda enne??![]()

මේක ගැන අදහසක් ගන්න අමාරුයි බං..
w[wp++] ??
w කියන්නෙ මොකක්ද ? කොහෙද w ඩික්ලෙයා කල්ල තියෙන්නෙ ? කොහොමද ? මොනාද තියෙන්නෙ ?
අනික ඇයි int vp; කියල vp ඩික්ලෙයා කල්ල ෆෝ ලූප් එක ඇතුලෙත් vp පාවිච්චි කල්ල තියෙන්නෙ ?
එතකොට ලූප් එක ඇතුලෙ vp කියන්නෙ එලියෙ ඩික්ලෙයා කල එක නෙමේ.. ලූප් එකෙන් එන වැලියු එක..

w[wp] දැම්මත් එකයි w[wp++] දැම්මත් එකයි..
wp වල අගය 1 නම් w[1] කිව්වත් එකයි w[1++] කිව්වත් එකයි..
1++ කියද්දි එතන දෙක වෙන්නෑ.. 2 වෙන්නෙ 1 පාවිච්චි කලාට පස්සෙ..
++w කිව්වොත් ++1 අන්න ඒක නම් කෙලින්ම පාවිච්චි වෙන්නෙ දෙක වෙලා..
උදා:
PHP:
int i = 3;
printf("%d", i++); //මේක ඩිස්ප්ලේ කරන්නෙ 3
prinf(%d", i); //මේක 4 ඩිස්ප්ලේ කරනව.. කලින් එකේ i++ වලිං එකක් එකතු කලා..
PHP:
int j = 3;
printf("%d", ++j); //මේක ඩිස්ප්ලේ කරන්නෙ 4. එකක් එකතු කල්ල එන වැලියු එකයි ගන්නෙ..
printf("%d", j); //මේක ඩිස්ප්ලේ කරන්නෙත් 4. කලින් j ට එකක් එකතු කලා..







එකෙක්වත් නෑ..