පොලිසි ගිහිල්ලා පැමිනිල්ලක් දාන්න මචෝ.. නැත්නම් අරූ හප්පලා පැනලා ගියා කියලා කියල තිබ්බොත් කේස්. වැඩිහිටියෙක් එක්ක යන්න...

එහෙනම් මම හෙට ගිහින් පැමිණිල්ලක් දාන්නම්. මටත් ඕන නෑ මේක දර දිග ගෙනියන්න.
thuvala nathi nisa, oka podi case ekak venna puluwan. Miniha hospital admit una nam, Rohal police valin mans gen kata uttharayak gannava. Eka nisa, danma gihilla police complaint ekak danna. Anathurak sidu vee police valata danum nodimath varadak, ANATHURAK VEEMA------ANATHURAK VEE PALA YAMA. Deveni ekath varadak.

ඔහොම හැපුනම නිකම්ම කතා කරලා මාරු වෙනවට වඩා පොලිසියට ගිහිල්ලා එතනදි කතා කරගෙන වැඩේ සමතයකට පත්කරගන්න එක හොඳයි. නැත්නම් අනිත් එකා පස්සෙ පිස්සු නැටුවොත් කේස් වෙනවා...
පිස්සුද බන්...
උඹ පොලිසි යන්න ඕනේ නෑ...
ඌ පොලිසි ගියයි කියල කරන්න පුළුවන් ඇති බම්බුවකුත් නෑ...
අනික නමක් ගමක් නැතුව උඹට පොලිසියේ එන්ට්‍රි දාන්න බෑ ඕනෙනං පොලිසියේ ගිහින් නෝට් එකක් දාල එන්න පුළුවන්..
එහෙම කරන්න අවශ්‍යත් නෑ...
ඕක පොලිසි ගියත් ඌට කරන්න පුළුවන් මගුලක් නෑ..
උඹ බය නැතුව හිටපං...

sakshi adala na macho...policien kiyanne ape waradda kiyala....panapu eka kohoma pan nath api dana ganna onlau happan nathuwa yannaithin ban uuta oppu karanna sakshi thiyanawa da?
oona minihekuta puluwan ne gihin paminili karanna!