EK Married Club-14

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :rolleyes: මොකක්ද යකෝ මේ කියලා තියෙන්නේ....?? තේරුනේ නෑ..... දන්න සිංහලෙන් කියපන්...... :lol: :P

    honda wade umbata :rofl:

    හ්ම්ම් ආදරේ කරන්න ඉතින් ඒක ප්‍රශ්නයක් නැහනේ....:yes::yes: ප්‍රේමයට සම්මත අසම්මත කියලා එකක් නැහැ කියලනේ අපේ කිබුළා අයියත් නිතරම කියන්නේ...ඒක ඇත්ත.....:yes::yes:

    mala magulak katha karanawa, I don't wanna be killed by her hubby :P love is simply not worth it
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටිකක් ඉන්න...ඕක රිකවර් කරන්න පුළුවන්....යුරාජ් අයියා ඇවිත් වැඩේ කරලා දෙයි.....:yes::yes::yes:ඔයා බය වෙලානේ...:dull::dull:

    :P ආයේ ඉතින් හාඩ් ඩිස්ක් රිකවරි නම් ඉතින් මම ම තමා....... බොරු නම් තරියාගෙන් අහලා බලන්න...... :baffled: :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P ආයේ ඉතින් හාඩ් ඩිස්ක් රිකවරි නම් ඉතින් මම ම තමා....... බොරු නම් තරියාගෙන් අහලා බලන්න...... :baffled: :dull:

    00020468.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :P ආයේ ඉතින් හාඩ් ඩිස්ක් රිකවරි නම් ඉතින් මම ම තමා....... බොරු නම් තරියාගෙන් අහලා බලන්න...... :baffled: :dull:

    එකනේ එහෙනම් අපේ කිබුළා අයියගේ වැඩේ ගොඩ දාන්න...පව් අනේ...:dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකනේ එහෙනම් අපේ කිබුළා අයියගේ වැඩේ ගොඩ දාන්න...පව් අනේ...:dull::dull:

    ඒ විදියට රිකවර් කලොත් නම් යන්න වෙනවා බියගම කැරම් ගහන්න...:rofl::rofl::rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    hmm දැන් සැහෙන්ට හොදයි......:rolleyes: තනියම කල්පනා කළා සැහෙන්ට ඒ වගේම මෙතන ඉන්න අයත් උදව් කළා නෙහ්....දැන් සැහෙන්ට හොදයි:dull:

    Hmm.. ge athultama wela hitiyoth ohoma thama.. yaluwek meet wenna hari yannakoo...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයවෙන්න එපා මාමේ.. දෙමු රිකවර් පාර...:yes::yes:

    දැන් ඕකෙන් වැඩිය වැඩ නොදා ඉන්න.. විඩියෝ ඇර ගොඩක් ඒවා රිකවර් කරන්න පුලුවන්... මං ඊයේ බඩාට කිව්ව බැකප් කරලා නේද කියලා ෂුවර් කරන් ඉන්න ක්යලා....:dull:

    කිව්වත් වගේ බඩා අමුවෙන්ම ෆෝමැට් කරලා :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෙළවීමේ උපරිමය.....
    අද නාගසලං වෙන්නට ගසා, වාහනේ ඇරලා දමා ගොස් ලයිට් කණුවකට තියමි.

    ලෙමන් පෆ් ලාබායි!!!

    බය වෙන්න එපා මාමේ :)
    overwrite උනේ නැත්තම් data recover කරන එක හරිම ලේසි :yes:


    ඇරත් බඩා ඔය මෝඩ පාටට හිටියට රිකවරි වලට දස්සයනේ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බය වෙන්න එපා මාමේ :)
    overwrite උනේ නැත්තම් data recover කරන එක හරිම ලේසි :yes:


    ඇරත් බඩා ඔය මෝඩ පාටට හිටියට රිකවරි වලට දස්සයනේ :P

    කැත කට් එක ඕයි....:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.