මේ අන්කල් ඇන්ටිලාව බලන්නද ආවේ?
එහෙනම් ටිකට් එකක් අරගෙන පෝලිමට යන්න![]()
මුන්ට නාකි විසේ බන්..
මේ නාකින්ව බලන්න එනවට අපිට ගානක් දෙන්න ඕනා බන්...

දැන් රිදිලා දුවගෙන එයි

මේ අන්කල් ඇන්ටිලාව බලන්නද ආවේ?
එහෙනම් ටිකට් එකක් අරගෙන පෝලිමට යන්න![]()

Hmm.. ge athultama wela hitiyoth ohoma thama.. yaluwek meet wenna hari yannakoo...

ඉක්මනින් යන්න තියෙනවා නම් හොදයි..ඇති වගේ ජිවත් වෙලා හිටියා....
වෙන ග්‍රහලෝකෙකට හරි කමක් නැහැ.අරන් යනවා මාව ලොකු දෙයක්....

ඉක්මනින් යන්න තියෙනවා නම් හොදයි..ඇති වගේ ජිවත් වෙලා හිටියා....
වෙන ග්‍රහලෝකෙකට හරි කමක් නැහැ.අරන් යනවා මාව ලොකු දෙයක්....
යාළුවො නැහැ නෙහ් මෙහ නංගි..එකනේ අවුල....![]()

මුන්ට නාකි විසේ බන්..
මේ නාකින්ව බලන්න එනවට අපිට ගානක් දෙන්න ඕනා බන්...
දැන් රිදිලා දුවගෙන එයි![]()

බඩා අන්කල්, කිබුල් අන්කල්... මමත් ආවෝ...![]()
කවුද ඩෝ අංකල්......??
මේකේ ඉන්නේ අයියලා......

කවුද ඩෝ අංකල්......??
මේකේ ඉන්නේ අයියලා......
![]()
![]()
![]()

අර සූර පප්පා එකේ වැඩ දොලහෙදි කන්දක් උඩ ඉන්න අයිය වගේ තමා...![]()

ගනන් ගන්න එපා...
වයසට යනකොට ඔහොම තමයි...![]()

අම්මපා කවුද බොළ වයස???

අර මන් දන්න කියන කෙනෙක් නිතරම කියන්නේ 26 කියලා...ඒ වගේ තමයි..මට 18.....

මේ බඩෝ...
අර තියනවා කිව්ව පන්චිකා වත්ත් ඇදලා තියන දෙයක් හොයලා තියමුකෝ... පරණ බඩු ඕනේ තව...![]()
රෝසා ගියර් බොක්ස් / ඩිෆරෙන්ෂල් / ගියර් පෙට්ටි තියෙනවා...... ඈවිත් ඈදපන් උඹට ඕනා නම්......
ඉස්සෙල්ලා කකුල හොද කරන් හිටු...... 
18 මීට අවුරුදු කීයකට කලින්ද චමාලියෝ.....අම්මපා කවුද බොළ වයස???
ලොල් මට තාම 18 .............අර මන් දන්න කියන කෙනෙක් නිතරම කියන්නේ 26 කියලා...ඒ වගේ තමයි..මට 18.....
![]()

නැ නැ දැන්....18 මීට අවුරුදු කීයකට කලින්ද චමාලියෝ.....![]()

මේක තමයි හරි විදිහ ...හිතින් තරුණ වීම

රෝසා ගියර් බොක්ස් / ඩිෆරෙන්ෂල් / ගියර් පෙට්ටි තියෙනවා...... ඈවිත් ඈදපන් උඹට ඕනා නම්......
ඉස්සෙල්ලා කකුල හොද කරන් හිටු......
![]()

යකඩ කන්නද බොල.. මං හිතුවේ ඉලෙක්ට්‍රොනික් බඩු ඇති කියලා...![]()
පරණ යුනික් රේඩියෝ එකක්..... තව ඔය එක එක අයිටම් ඈති බං.....
වැඩි හරිය යකඩ සහ ටයර් තමා තියෙන්නේ... ටයර් නම් පදම් වෙන්න තියලා තියෙන ඒවා ඩැග් ගහලා.... 
අම්මපා කවුද බොළ වයස???
ලොල් මට තාම 18 .............අර මන් දන්න කියන කෙනෙක් නිතරම කියන්නේ 26 කියලා...ඒ වගේ තමයි..මට 18.....
![]()

පරණ යුනික් රේඩියෝ එකක්..... තව ඔය එක එක අයිටම් ඈති බං.....
වැඩි හරිය යකඩ සහ ටයර් තමා තියෙන්නේ... ටයර් නම් පදම් වෙන්න තියලා තියෙන ඒවා ඩැග් ගහලා....
![]()

රෝසා ගියර් බොක්ස් / ඩිෆරෙන්ෂල් / ගියර් පෙට්ටි තියෙනවා...... ඈවිත් ඈදපන් උඹට ඕනා නම්......
ඉස්සෙල්ලා කකුල හොද කරන් හිටු......
![]()

මෙතන මේ කියන "එයා" කවුද???එයාට නම් 26 කාලේ අපි කලින් ආත්මෙත් කොල්ලෝ![]()