ඇලට ගන්න ඒකත් ඒක්තරා කලාවක්නේ මචන් හැබැයි frame ඒක හරියට මැච් උනාම මාරම ලස්සනයි මේ උඩ තියෙන ඒව්වා වගේOrchid
![]()
අවුරුදු කොකිස්
![]()
ගාලු කොටුවෙ ගල් බැම්මේ
![]()
කමුද වැලිතලප කෑල්ලක්?
![]()
ගාලු කුමාරි
![]()
සෝස මලේ නටුවේ කටු
සලමලයා
ගොඩක් කාලකට කලං ගත්ත ෆොටෝ ටිකක්
iPhone 4s,Samsung Galaxy Ace use කරලා තමා ෆොටෝ ගත්තේ
සමහර ෆොටෝ ඇලට පොඩි පොඩි effects යොදා ඇත![]()


iPhone ඒකේ මෙගාපික්සල් ගාන අඩු උනාට මාරම කොලිටි පොටො මන් ගාවත් තිබුනා
docyard ඒකේ කව්ද ඉන්නේ මචන්


