Mobile Photography Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Orchid
    4782665013.jpeg

    අවුරුදු කොකිස්
    5927920078.jpeg

    ගාලු කොටුවෙ ගල් බැම්මේ
    79428485808.jpeg

    කමුද වැලිතලප කෑල්ලක්?
    528329_529631217082743_1611470394_n.jpg

    ගාලු කුමාරි
    397845_534245739954624_445333433_n.jpg

    සෝස මලේ නටුවේ කටු

    සලමලයා

    ගොඩක් කාලකට කලං ගත්ත ෆොටෝ ටිකක් :D:D:D
    iPhone 4s,Samsung Galaxy Ace use කරලා තමා ෆොටෝ ගත්තේ :yes:
    සමහර ෆොටෝ ඇලට පොඩි පොඩි effects යොදා ඇත :rofl:
    ඇලට ගන්න ඒකත් ඒක්තරා කලාවක්නේ මචන් හැබැයි frame ඒක හරියට මැච් උනාම මාරම ලස්සනයි මේ උඩ තියෙන ඒව්වා වගේ :yes::yes:
    iPhone ඒකේ මෙගාපික්සල් ගාන අඩු උනාට මාරම කොලිටි පොටො මන් ගාවත් තිබුනා
    docyard ඒකේ කව්ද ඉන්නේ මචන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආයේ කියන්න වදන් නැ නියමෙටම තියෙනවා ඒකින් ඒකට වෙනස්ම පොටො ටිකක් මචන්

    ලුමියා ඒකක්ද?:confused:

    na machan.

    Samsung galaxy core 2 ,5MP camra .

    anith eka thmai machan.me mama cam ekakin gaththu mage first photo tika.mama anunge badu muttu use karanna kamathi na.mata nathnam mama paththakata wela innawa.​
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    na machan.

    Samsung galaxy core 2 ,5MP camra .

    anith eka thmai machan.me mama cam ekakin gaththu mage first photo tika.mama anunge badu muttu use karanna kamathi na.mata nathnam mama paththakata wela innawa.​
    ඇත්තමයි මචන් මම නම් හිතුවෙම නැ galaxy core කියලා හිතුවේ ලුමියා 920ක් කියලා මේ පොටො මුලින්ම ඒවා උනාට මාරම ලස්සනයි මචන් නියමෙට අරගෙන තියෙනවා
    උබත් මම වගේමයි මචන් මටත් මගේ පොන් ඒකයි කැමරාවයි විතරයි අඩුම ගානේ මල්ලිගේ ඒක වත් ඉල්ලන් පොටො ගන්නේ නැ මමත්

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ilagata DSRL D7000 k wath ganna one.:D:D:D
    මගෙත් ලොකු ආසාවක් තියෙනවා මචන්
    මට නම් ඒක පාරට ලොකු ඒකකට අත තියන්නේ නැ D5300 වගේ ඒකක් ගන්න ඹනේ
    ටිකක් හම්බකරලාම ගන්න ඉන්නේ
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    ඇලට ගන්න ඒකත් ඒක්තරා කලාවක්නේ මචන් හැබැයි frame ඒක හරියට මැච් උනාම මාරම ලස්සනයි මේ උඩ තියෙන ඒව්වා වගේ :yes::yes:
    iPhone ඒකේ මෙගාපික්සල් ගාන අඩු උනාට මාරම කොලිටි පොටො මන් ගාවත් තිබුනා
    docyard ඒකේ කව්ද ඉන්නේ මචන්

    ah :D ow bn math hithuwe na size eka wadiyi kiyala :baffled:
    docyard eke ape thaththa issara wada kala bn :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇත්තමයි මචන් මම නම් හිතුවෙම නැ galaxy core කියලා හිතුවේ ලුමියා 920ක් කියලා මේ පොටො මුලින්ම ඒවා උනාට මාරම ලස්සනයි මචන් නියමෙට අරගෙන තියෙනවා
    උබත් මම වගේමයි මචන් මටත් මගේ පොන් ඒකයි කැමරාවයි විතරයි අඩුම ගානේ මල්ලිගේ ඒක වත් ඉල්ලන් පොටො ගන්නේ නැ මමත්

    Thank you machan.:D:D:yes:

    kawuru hari manussayek expensive phone ekak,high end dsrl cam ekak ganne macho amaruwen ne.

    ehema eke a masussaya kamathi weida apita oka poddak use krananna denna.dunnath denne hithe upset eken ne.

    ita wada hodai illanne nathuwa inna eka.:yes::yes::D:D

    mata athata keeyak hari labunama gannawa.:D:D:D:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0347_1.jpg

    සැපට දුකට xperia SP ඒක තමා ඉතින්
    බයික් පදින්න බෙල්ලන්විල ගිය වෙලේ ගත්තේ
    HDR ගතිය ටිකක් වැඩි කරා වාලාකුලු ගතිය පෙන්න්

    • Like
    Reactions: abds119

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ah :D ow bn math hithuwe na size eka wadiyi kiyala :baffled:
    docyard eke ape thaththa issara wada kala bn :yes:
    ඒක අව්ලක් නැ මචන් ආයේ දානකොට 800*600 වගේ දාන්න‍
    අපේ බාප්පත් docyard ඒකේ ඒකයි ඇහුවේ අර ලොගො ඒක දැකලා

    Thank you machan.:D:D:yes:

    kawuru hari manussayek expensive phone ekak,high end dsrl cam ekak ganne macho amaruwen ne.

    ehema eke a masussaya kamathi weida apita oka poddak use krananna denna.dunnath denne hithe upset eken ne.

    ita wada hodai illanne nathuwa inna eka.:yes::yes::D:D

    mata athata keeyak hari labunama gannawa.:D:D:D:yes:
    ඒක ඇත්ත මචන් ඒ අය පරිස්සම් කරගෙන ඉන්න ඒකනේ
    සමහරු ඉන්නවා මචන් කැමැත්තෙන්ම දෙන අය බලන්න අපි ආස වග දන්න නිසා ඒක ඒක මිනිස්සුන්ගේ හැටි තමා මට ඒහේම ඒක්කෙනෙක් තමා මුලින්ම ඩිජිටල් කැමරාවක් බලන්න දුන්නේ
    අලුත්ම ඒකක් ගන්නවා මිසක් පාවිච්චි කරපු ඒවා ගන්න ඒපා මචන් අපිට ආදරේට නෙවෙයි අඩුවට විකුණන්නේ
     
    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    ඒක අව්ලක් නැ මචන් ආයේ දානකොට 800*600 වගේ දාන්න‍
    අපේ බාප්පත් docyard ඒකේ ඒකයි ඇහුවේ අර ලොගො ඒක දැකලා

    ah :D
    ow bn issarahata danakota ehema dannm :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    DSC_0347_1.jpg

    සැපට දුකට xperia SP ඒක තමා ඉතින්
    බයික් පදින්න බෙල්ලන්විල ගිය වෙලේ ගත්තේ
    HDR ගතිය ටිකක් වැඩි කරා වාලාකුලු ගතිය පෙන්න්

    :D:D:D

    Super machan.HDR ekath elatama thiyenawa neda?:yes::yes::D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow bn issarahata danakota ehema dannm :yes:
    දිගටම වැඩේ ගෙනියමු මචන් කට්ටිය ඒකතු වෙලා :rolleyes::D
    :D:D:D

    Super machan.HDR ekath elatama thiyenawa neda?:yes::yes::D
    අදුරු පොටො වලට නියමෙට ඒනවා මචන් HDR ඒකෙන් හෙවනැලි ගතියවල් ඒහේ්ම මම නම් හොදටම HDR ඒඩිටිං කරන්න පුලුවන් Snapseed ඒකෙන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මුලින්ම යනකොට මෙහේම තමා තිබුනේ
    DSC_0350.jpg

    තව වට 2ක් දාලා ඒනකොට මෙහේමයි Sony වල කැමරාවේ Supirior Auto මුඩ් ඒකෙදි වයිඩ් පොටො වදින්නේ මුකුත් හදන්න නැ මේ තියෙන්නේ ඒහේම
    DSC_0344.jpg

    කැමරාවේ Settings හදලා HDR ඒහේම දාලා ගත්තාම මේ වගේ ගන්න පුලුවන්
    DSC_0346.jpg

    ගෙදර ඹය කම්මැලි කමට වගේ කැරකි කැරකි ඉන්නකොට පෙන් ඒක අරගෙන ඒඩිට් කරපු ඒකක් තමා මේ :rolleyes:
    DSC_0347_1.jpg
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒක අව්ලක් නැ මචන් ආයේ දානකොට 800*600 වගේ දාන්න‍
    අපේ බාප්පත් ....................

    ow salli tikak ekathu karaganna one.:D:D:D

    eka welawakata hithenawa 5MP cam ekakin mechchara wada danawanam DSRL ekak athata dunnoth kohomata thiyewida?baduma thmaa....:D:D

    aththatama godak welawata wadagath wenne skill eka.photography techniques.

    techniques hariyata danne nathi kenekta lakshayaka cam ekak dunnath wadak na.

    color combination eka gana hoda idea ekak.

    ubata art puluwan neda? ow matath puluwa.eka nisa color combination kiyana eka agema thiyena deyak.

    A/L kale science walin.

    eth art kiyana de age thiyenne.:D:D:D:yes:
     
    ගත්තාම කියපන්කො මචන් ඒක ගැන ඉගෙන ගන්න tutorial ටිකක් තියෙනවා මමත් බාලා තියාගෙන ඉන්නේ ලොකු කැමරාවක් ගත්තු දවසක බලන්න වැඩේ හරියටම ඉගෙනගෙන වැඩේට බැස්සා නම් හොද ගෙමක් දෙන්න පුලුවන් :yes:
    මමත් AL maths මචන් අර කිව්වා වගේ කලාව නම් ඇගෙ තියෙන්නේ මම වැඩිය music වලට කැමැත්තක් නැ කරන්න ඒ උනාට ගොඩාක් වෙලාවට අහනවා වාහනේ උනත් යනවානම් සෙට් ඒක ඹනෙම වෙලාවක ඹන් තමා
    මම ට්‍රිප් ඒහේම ගියාම ඹක්කොම විහිලු කරනවා මම පොටො ගන්නවා දැකලා පස්සේ පොටො ටික පෙන්නනකොට කට ඇරගෙන බලාගෙන ඉන්නවා
    ඒක ඒකාගේ ආසාවල් තමා මචන් උබත් මම වගේමයි ගොඩාක් වෙලාවට :yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආයේ ෆොටෝස් ටිකක් දාලා අප් කරලා ගමු ත්‍රෙඩ් එක...:D
     
    uba ara dapu thread kiyewwa,bookmark daagaththa.ewa nam most useful una macho.:D:D:yes:

    cam ekak gaththama kiyannamko.:D:D:yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    උබ දාන ඒවත් මට පෙන්නේ නැහැ (tynypic.com) එකට අප්ලෝඩ් කරන ඒවා බලන්න බැහැ...පුලුවන්නම් ආයේ දානකොට http://postimage.org/ දාපන්කෝ ..මගේ ලගත් තියෙනවා fuji jv300 එකක්