how's the family?are they ok with you having another internet life
ඔඕ...මෙයා අහන ජාති.....


how's the family?are they ok with you having another internet life


Bt mama ahuwe oya damma eka...
![]()



Fine...mind your own business..I can manage my family..![]()



මට හිතුනා අහගනී කියලා....Sinhalen dapan..mata oowa therunata methana anik ayata oowa therenne na...
![]()


lyrics දෙන්න පුලුවන්ද....මට හොයාගන්න බැරි උනා![]()
Sinhalen dapan..mata oowa therunata methana anik ayata oowa therenne na...
![]()

Fine...mind your own business..I can manage my family..![]()
couldn't hurt to share your methods neඔඕ...මෙයා අහන ජාති.....![]()

හෆොයි ළිද....ටුස්ටු මමි ලිදේ......මට හිතුනා අහගනී කියලා....

driven, yet frozen
tempted by what life might be like
driven, yet frozen
caught between
the devil & what i know
driven, yet frozen
spirals down
the crowd gathers below...............
තැන්ක්ස් ටුස්ටු මාමේ.......
![]()
මේක මට තේරෙයිද මන්ද....![]()

දැක්කා දැක්කා කස්ටිය දාලා තියෙනවා.පිස්සු කෙලින්න එපා බන්.චමිත මාමා....මන් පොඩ්ඩක් ඉතින් ඔය දන්නේ නැද්ද ඉතින් ඔන්න ඔහේ හිටිය ඔටුවෙක් වගේ පහු ගිය ටිකේ..
දැන් ඔයාට හොදයිද?
Kotuwe inne kiyala dala thibbe...![]()

I can see you can manage it, just wondering how..might become handy for other married kukuls here as wellcouldn't hurt to share your methods ne
I was trying to do ya'll a favor![]()




මාගේ ඩීලර්ශිප් එකට කෙල වෙන්නට යන බැවින්....... ඩෙල් සමගම HP ලැප්ද කරන්නට පටන් ගමි සිංහළු.........![]()
![]()

දැක්කා දැක්කා කස්ටිය දාලා තියෙනවා.පිස්සු කෙලින්න එපා බන්.
මටත් කාලයක් ඔය වගේ පිස්සුවෙන් හිටපු කාලයක් තිබුණා.A/L වලට මාස 3ක් වගේ තියෙද්දී වෙච්ච සිදුවීමක් නිසා.
ඒ වැටිල්ලට මෙහෙම හරි ඉන්න එක ගැන මටනම් සතුටුයි.මානසිකව වැටිලා හිටියේ අම්බානෙක.ඒත් කවදාවත් ජිවිතේ නැති කරගන්න වගේ ගොන් සිතිවිල්ලක්නම් ආවේ නෑ කවදාවත්ම.
මොනවා උනත් ඔයාගේ වෙලාව හොඳයි.ක්ලබ් එකේ වයසක අත්දැකීම් තියෙන හොඳ මාමලා නැන්දලා සෙට් එකක් අඳුනගෙන හිටිය එක නිසා ඔයාගේ මයින්ඩ් එක හදන්න එයාලට පුළුවන් උනා කියලා හිතනවා.
මගේ කකුල නම් දැන් ගොඩක් හොඳයි.සාමාන්‍ය විදිහට ඇවිදින්න පුළුවන් පඩිපෙලක් නගින්න අමාරුයි
ඕයස් බස් එකේ ආවේ අද![]()



