EK Married Club-14

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lyrics දෙන්න පුලුවන්ද....මට හොයාගන්න බැරි උනා:dull::dull:

    driven, yet frozen
    tempted by what life might be like
    driven, yet frozen
    caught between
    the devil & what i know
    driven, yet frozen
    spirals down
    the crowd gathers below

    Forging ideas
    bringing demise
    I can't wait forever
    clinging to life
    So nice to meet you
    tell me your name
    I find you quite beautiful
    telaute
    so nice to meet you
    tell me your name
    you seem quite familiar
    looking at your face

    Driven, yet frozen
    tempting is the afterlife
    driven, yet frozen
    tempted by what life might be like

    Footsteps gingerly
    making way up the stairs
    left hand, stair rail
    right hand, clutching empty air
    Oh god, it's too late
    dialog sited from somewhere

    driven, yet frozen
    caught between
    the devil & what i know
    driven, yet frozen
    spirals down
    the crowd gathers below

    Sinhalen dapan..:yes: mata oowa therunata methana anik ayata oowa therenne na...:rolleyes::dull::baffled:

    eka sinduwaka kaallak ban :P
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    strangefruit.jpg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Fine...mind your own business..I can manage my family..:yes::P

    I can see you can manage it, just wondering how..might become handy for other married kukuls here as well :P couldn't hurt to share your methods ne

    ඔඕ...මෙයා අහන ජාති.....:dull::dull:

    :)

    හෆොයි ළිද....ටුස්ටු මමි ලිදේ......:lol::lol::lol::lol: මට හිතුනා අහගනී කියලා....

    I was trying to do ya'll a favor :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාගේ ඩීලර්ශිප් එකට කෙල වෙන්නට යන බැවින්....... ඩෙල් සමගම HP ලැප්ද කරන්නට පටන් ගමි සිංහළු......... :) :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත මාමා....මන් පොඩ්ඩක් ඉතින් ඔය දන්නේ නැද්ද ඉතින් ඔන්න ඔහේ හිටිය ඔටුවෙක් වගේ පහු ගිය ටිකේ..:dull::dull:

    දැන් ඔයාට හොදයිද?
    දැක්කා දැක්කා කස්ටිය දාලා තියෙනවා.පිස්සු කෙලින්න එපා බන්.
    මටත් කාලයක් ඔය වගේ පිස්සුවෙන් හිටපු කාලයක් තිබුණා.A/L වලට මාස 3ක් වගේ තියෙද්දී වෙච්ච සිදුවීමක් නිසා.
    ඒ වැටිල්ලට මෙහෙම හරි ඉන්න එක ගැන මටනම් සතුටුයි.මානසිකව වැටිලා හිටියේ අම්බානෙක.ඒත් කවදාවත් ජිවිතේ නැති කරගන්න වගේ ගොන් සිතිවිල්ලක්නම් ආවේ නෑ කවදාවත්ම.
    මොනවා උනත් ඔයාගේ වෙලාව හොඳයි.ක්ලබ් එකේ වයසක අත්දැකීම් තියෙන හොඳ මාමලා නැන්දලා සෙට් එකක් අඳුනගෙන හිටිය එක නිසා ඔයාගේ මයින්ඩ් එක හදන්න එයාලට පුළුවන් උනා කියලා හිතනවා.

    මගේ කකුල නම් දැන් ගොඩක් හොඳයි.සාමාන්‍ය විදිහට ඇවිදින්න පුළුවන් පඩිපෙලක් නගින්න අමාරුයි
    Kotuwe inne kiyala dala thibbe...:rolleyes:

    ඕයස් බස් එකේ ආවේ අද :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැක්කා දැක්කා කස්ටිය දාලා තියෙනවා.පිස්සු කෙලින්න එපා බන්.
    මටත් කාලයක් ඔය වගේ පිස්සුවෙන් හිටපු කාලයක් තිබුණා.A/L වලට මාස 3ක් වගේ තියෙද්දී වෙච්ච සිදුවීමක් නිසා.
    ඒ වැටිල්ලට මෙහෙම හරි ඉන්න එක ගැන මටනම් සතුටුයි.මානසිකව වැටිලා හිටියේ අම්බානෙක.ඒත් කවදාවත් ජිවිතේ නැති කරගන්න වගේ ගොන් සිතිවිල්ලක්නම් ආවේ නෑ කවදාවත්ම.
    මොනවා උනත් ඔයාගේ වෙලාව හොඳයි.ක්ලබ් එකේ වයසක අත්දැකීම් තියෙන හොඳ මාමලා නැන්දලා සෙට් එකක් අඳුනගෙන හිටිය එක නිසා ඔයාගේ මයින්ඩ් එක හදන්න එයාලට පුළුවන් උනා කියලා හිතනවා.

    මගේ කකුල නම් දැන් ගොඩක් හොඳයි.සාමාන්‍ය විදිහට ඇවිදින්න පුළුවන් පඩිපෙලක් නගින්න අමාරුයි


    ඕයස් බස් එකේ ආවේ අද :yes:

    හ්ම්ම් ඇත්ත...මැරෙන ඒක ගැන නම් ලොකුවට හිතුනේ නැහැ....එත් වැඩිපුර අවුල් ගියාම හිතුනා වෙන ප්ලැනට් එකකට මාව අරන් යනවා නම් කියලා...:dull::dull:

    ඔව් මගේ වාසනාවට තමයි මේ කට්ටිය හම්බවුනේ.....:love::love:
     
    Status
    Not open for further replies.