EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හ්ම්ම් හ්ම්ම් .. නාස්ති කරන්න සල්ලි නෑ අෆ්ෆා :dull: ... සල්ලි වල අගේ ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම උගන්නන්න ඕන නැන්දේ :yes: නැත්තන් ලොකු වෙනකොට කන්ට්‍රෝල් නැතුව යනවා :dull:

    oka karanna thiyana lesima widiha thamai api hamba nokara inna eka, hamba unath ewa wiyadan karala danna ona :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් හ්ම්ම් .. නාස්ති කරන්න සල්ලි නෑ අෆ්ෆා :dull: ... සල්ලි වල අගේ ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම උගන්නන්න ඕන නැන්දේ :yes: නැත්තන් ලොකු වෙනකොට කන්ට්‍රෝල් නැතුව යනවා :dull:

    Ow eka aththa.duwage yaluwekge party ekak thibba oke.kella ekata gihin lasagna kaala.mallita nathi Hinda eyata dukai.eyata week ekata Dipu pocket money ekathu karala eya gane mallita aran dunna.mama ithin eyata aran dunna:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි නැන්දගෙන්ම තමා අහන්න වෙන්නේ .. මම නම් ෆැබ් ස්පොන්ජ් තමා උපරිමෙට ගියොත් ..ඉන් එහා නෑ :no:

    Mama kala nathoo
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( apita kohenda maalu pusoo...api yanawada moodu..

    Danne na...kaala na..:no:

    නැන්දා ජෙරාඩ් මාමා ලඟට ගිහින් පුදලා දැන් අපිට කොයින්ද මාළුලු :rofl::rofl: යකෝ මම ගියා වගේ මෙයා කියන්නේ :frown::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දා ජෙරාඩ් මාමා ලඟට ගිහින් පුදලා දැන් අපිට කොයින්ද මාළුලු :rofl::rofl: යකෝ මම ගියා වගේ මෙයා කියන්නේ :frown::P

    Mama kawe na mame..lamai dennata witharai Aran dunne..sarayak kiwwama:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ow eka aththa.duwage yaluwekge party ekak thibba oke.kella ekata gihin lasagna kaala.mallita nathi Hinda eyata dukai.eyata week ekata Dipu pocket money ekathu karala eya gane mallita aran dunna.mama ithin eyata aran dunna:D

    :D

    මොනා උනත් නැන්දේ පරිස්සමෙන්.. මම කිව්ව එක හිතට ගන්න :D

    " අපේ තාත්තා කියන දෙයක් තමයි තමුන්ට කිසි දෙයක් නෑ කියල හිතල වැඩ කරන්න .. තිබ්බා තියෙනවා කියල වැඩ කරන්න එපා ... තියෙනවා කියල කවද හරි තමුන්ට නැති උනොත් ඒ ජීවිතේට හුරු වෙන්න අමාරුයි කියන එක "

    ඔය කියමන මම මැරෙනකන් මගේ හිතේ තියෙනවා :love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Ohe innawa Ane...ithin moko wenne.apinan modi mahaththaya Dina balan innawa ude indan:D

    එහෙමද අපිත් එහෙම තම්යි සුදා ජිවිතෙ එකාකාරි වෙලා :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D

    මොනා උනත් නැන්දේ පරිස්සමෙන්.. මම කිව්ව එක හිතට ගන්න :D

    " අපේ තාත්තා කියන දෙයක් තමයි තමුන්ට කිසි දෙයක් නෑ කියල හිතල වැඩ කරන්න .. තිබ්බා තියෙනවා කියල වැඩ කරන්න එපා ... තියෙනවා කියල කවද හරි තමුන්ට නැති උනොත් ඒ ජීවිතේට හුරු වෙන්න අමාරුයි කියන එක "

    ඔය කියමන මම මැරෙනකන් මගේ හිතේ තියෙනවා :love:

    Sahathika aththa.ape thathalage Wada walin api padam Aran thiyenne.indala hitala misak ape dennata nitharama kadenwath kama genath denne na.mamath kisi deyak nasthi karanne na.mokada mama dannawa mahaththaya hambakaranna windina duka.e Hama sathayakma prayojanawath dekata misak niskarane nasthi wenna denne na.:yes: wiyadam karanna one tharan Marga thiye.hambakaranna nathuwata
     
    Status
    Not open for further replies.