ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    දෙකම පින් 5 බං. :yes:
    මගෙ එකේ තියෙන්නෙත් චයිනීස් එකක් දැං අවුරුද්දකට කිට්‍ටුයි එලටම වැඩ.. :D
    ඒත් පොඩ්ඩක් යනකොට අත තියල බලහං අසාමාන්‍ය විදියට රත් වෙනවද කියල.. :yes:
    එහෙම රත් වෙනව නම් මාරු කරපං ඉක්මනටම. :no:
    CDI එකට කෙලවෙයි :yes:

    හා හා මචන් මම බලන්නම් තැන්ක් යූ ඇඩ්වයිස් එකට :yes::yes:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ජපන් බයික් වලින් තමා පුරුදු වුනේ, උබ වගේ කොටලු මොඩල් වලින් නෙමේ,

    මුලින්ම පැද්දේ ජපන් එකක් තමා එකේ නම නම් මතක නැ honda 125 2cylinder එකක්, ගමේ දී ඊට පස්සේ cd 90 එක, ඊට පස්සේ tvs 125 එකක් ඊට පස්සේ pulsar එක

    matath kiyapalakoo hoda japan bike model tikak single cylinder
    habai indian ewa wage tikak look ekak tiyena ewa nadda ban :yes::yes:
    ara usa kakule niyapoththa yanthan tiya ganna puluwan ewa mata nam set wenne na ban
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    matath kiyapalakoo hoda japan bike model tikak single cylinder
    habai indian ewa wage tikak look ekak tiyena ewa nadda ban :yes::yes:
    ara usa kakule niyapoththa yanthan tiya ganna puluwan ewa mata nam set wenne na ban

    එහෙනන් උබට හරියන්නේ DIRT බයික් නෙමෙයි Cruiser බයික්.. GN,GS,CM,LA Custom,CB125T :yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අපි නම් 2007 නිශ්පාදිත බඩු පාවිච්චි කරන්නෙ :yes: ගනන් අහන්න එපා :dull::rofl:

    itin hondaineee ban... api duwanne 1997 evvaaaa.......................:no::no::no:

    mona karannadaa baaaaann....... asawa tibbata monara kola aduineeee...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    itin hondaineee ban... api duwanne 1997 evvaaaa.......................:no::no::no:

    mona karannadaa baaaaann....... asawa tibbata monara kola aduineeee...

    මගෙ එක මං හිතන්නේ 2002 කියලා... කොහොමහරි අන්තිමටම ගහපු මොඩ්ල් එක...:dull:

    ඇත්තට අපේ තාත්තලා බ්‍රෑන්ඩ් නිව් ජපන් බයික් ගත්තා..:love::love: අපිට අස්ප ගනන් වලට රීකන්ඩිෂන් ඒවා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙකම පින් 5 බං. :yes:
    මගෙ එකේ තියෙන්නෙත් චයිනීස් එකක් දැං අවුරුද්දකට කිට්‍ටුයි එලටම වැඩ.. :D
    ඒත් පොඩ්ඩක් යනකොට අත තියල බලහං අසාමාන්‍ය විදියට රත් වෙනවද කියල.. :yes:
    එහෙම රත් වෙනව නම් මාරු කරපං ඉක්මනටම. :no:
    CDI එකට කෙලවෙයි :yes:

    මං හිතන්නේ ඕන හොඳ කොලිටි 5 පින් එකක් දාන්න පුලුවන් වෙන්න ඕනේ..
    :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    දෙකම පින් 5 බං. :yes:
    මගෙ එකේ තියෙන්නෙත් චයිනීස් එකක් දැං අවුරුද්දකට කිට්‍ටුයි එලටම වැඩ.. :D
    ඒත් පොඩ්ඩක් යනකොට අත තියල බලහං අසාමාන්‍ය විදියට රත් වෙනවද කියල.. :yes:
    එහෙම රත් වෙනව නම් මාරු කරපං ඉක්මනටම. :no:
    CDI එකට කෙලවෙයි :yes:

    මේක නේද බන් අර chasi එකට සෙට් කරලා තියෙන්නේ, overcharge වෙනවා නම් හොයන්නේ කොහොමද

    1ziyj8.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි නම් පින් කොරල තියෙන්නෙ ඉන්දියන් බ්‍රෑන්ඩ් නිව් පදින්න කුකුලනේහ් :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුලනේ........උඹල මෙතන රෙක්ටිෆයර් දාල පුල්සරා 150ක් පදින මාමෙක්ටත් ඕකක් අලුතෙන් දාගන්න ඕනේ වෙයි :P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මං හිතන්නේ ඕන හොඳ කොලිටි 5 පින් එකක් දාන්න පුලුවන් වෙන්න ඕනේ..
    :yes:

    ඔව් බං දාන්න පුලුවං. ක්ලිප් එකේ වයර් මාරු වෙන්න පුලුවං. ඒත් වයර් වෙනස් කරල ක්ලිප් එකට ගහන්න පුලුවං.
    පින් 5හේ එකට පින් 4 උනත් දාන්න පුලුවං :yes:
    ඔරිජිනල් ජපං රීකන්ඩිශන් එකක් 10ක් විතර වෙනව :yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේක නේද බන් අර chasi එකට සෙට් කරලා තියෙන්නේ, overcharge වෙනවා නම් හොයන්නේ කොහොමද

    බයික් එක ස්ටාට් කරලා මල්ටි මීටරයක් බැට්‍රියට තියලා බයික් එක රේස් කරලා බලන්න වෝල්ටේජ් එක 15 පනිනවද කියලා..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේක නේද බන් අර chasi එකට සෙට් කරලා තියෙන්නේ, overcharge වෙනවා නම් හොයන්නේ කොහොමද

    [IMG/]http://i60.tinypic.com/1ziyj8.jpg[/IMG]

    ඔව් ඔව් ඕක තමයි.. මල්ටිමීටරයක් තියල බලන්න තමයි තියෙන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං දාන්න පුලුවං. ක්ලිප් එකේ වයර් මාරු වෙන්න පුලුවං. ඒත් වයර් වෙනස් කරල ක්ලිප් එකට ගහන්න පුලුවං.
    පින් 5හේ එකට පින් 4 උනත් දාන්න පුලුවං :yes:
    ඔරිජිනල් ජපං රීකන්ඩිශන් එකක් 10ක් විතර වෙනව :yes::yes:

    පින් 4 දැම්මොත් බන් කොයිල් එකේ වයින්ඩින් එකක් අතෑරලා තමා කරන්ට් එක ගන්නේ මං හිතන්නේ... 3 phase වයින්ඩින් එකක් තියෙන්නේ.. ඒකයි පින් 5 එකේ වයර් තුනක් එන්නේ කොයිල් එකේ ඉඳලා.. පින් 4 සින්ගල් phase.. වැඩ කරයි හැබැයි...:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පින් 4 දැම්මොත් බන් කොයිල් එකේ වයින්ඩින් එකක් අතෑරලා තමා කරන්ට් එක ගන්නේ මං හිතන්නේ... 3 phase වයින්ඩින් එකක් තියෙන්නේ.. ඒකයි පින් 5 එකේ වයර් තුනක් එන්නේ කොයිල් එකේ ඉඳලා.. පින් 4 සින්ගල් phase.. වැඩ කරයි හැබැයි...:yes:

    ඔව් බං කහ පාට තුන Phase 3න එන්නෙ. පින් 4 දාන්නෙ 5 එකක් නැතිමනං තමයි. සිංගල් පේස් කියල නෑ බඩු වැඩ කරනව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං කහ පාට තුන Phase 3න එන්නෙ. පින් 4 දාන්නෙ 5 එකක් නැතිමනං තමයි. සිංගල් පේස් කියල නෑ බඩු වැඩ කරනව

    එල එල මං එහෙම දාල නම් නෑ...:yes:
    මගෙත් චයිනීස් එකක් තියෙන්නේ දැන් අවුරුදු 2ක් විතර වෙනවා රෙගියුලේටර් එක මෙලෝ කේස් එකක් නෑ...:yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    machan AX1 Eka gana kiyapankoo ikman.lk eke nam godak dala tiyenawa wikunanna dakkama asawak awa AX1 :love:ekata nam machan :yes::yes:

    http://ikman.lk/en/honda-ax1-2008-for-sale-colombo-29

    AX 1 එකක් ගන්නව නම් පු‍තෝ උඹට වැඩි දැනීමක් නැත්තං බයික් ගැන හොඳට දන්න එකෙක් එක්කන් පල.. :yes::yes:
    බලන්න ඕන දේවල් එමටයි. :yes::yes::yes:
    Radiator Reservoir Tank එකේ ඉඳං පිටිපස්ස ස්පොකට් එක වෙනකන් චෙක්කරල බලල ගන්න ඕන... :confused::confused:
    දැං අවුරුදු 20කටත් වඩා පරනයිනෙ බං.. :yes::yes::yes:
    හොඳ එකක් සෙට් උනොත් ඉතින් එල.. :yes::yes:
    හොඳ තත්වෙන් අනිව 140ටම දුවනව බයික් එක :love::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    itin hondaineee ban... api duwanne 1997 evvaaaa.......................:no::no::no:

    mona karannadaa baaaaann....... asawa tibbata monara kola aduineeee...

    අලුත් වන්ඩියක් ගමු cb එක දැන් අවුරුදු 2ක් විතර පැද්ද නේ :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල එල මං එහෙම දාල නම් නෑ...:yes:
    මගෙත් චයිනීස් එකක් තියෙන්නේ දැන් අවුරුදු 2ක් විතර වෙනවා රෙගියුලේටර් එක මෙලෝ කේස් එකක් නෑ...:yes::yes:

    බ්‍රෑන්ඩ් නිව් කියලත් එන්නෙ ඔය චයිනීස් එකම තමා බං කවරවල දාල පෙට්ටිවල දාල ලෝගෝ එක ගහල. :lol::lol::lol::lol: :yes::yes:
     
    Status
    Not open for further replies.