වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සෙනසුරාද පහු වෙනකොට කට්ටිය හොඳටම කුලප්පු වෙනව...:rofl:
    කිව්වත් වගේ තාම කට්ට දාල නෑ නේද..?:no:

    ඔන්න දැම්ම.. යකෝ මේක යකා බැඳගත්තා වගේ වැඩක්.. මුන්ගෙන් බේරුමක් නැහැනේ.. :no::no::no::no::love::love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද තාම පොල්වත්ත කට්ට දැම්මෙ නෑ නේද

    දැම්මෝ දැම්මෝ ... මේක ලියන එකත් හරියට මරණ හතක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ තමයි.. වැඩ ගොන්නක් තියෙනව බන් කරන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ල, මට අන්තිමට :no: 13 :no: එන Ford Escort MK2 එකක් හම්බුනා :love:. වාහනේ හොදයි :love::P. ගන්නද එපාද :rolleyes::baffled:

    එපා මචන්.. පළමු හේතුව 13. දෙවැනි හේතුව ford . ඔය දෙකම හින්ද ඕක විකුණගන්න මාර කට්ටක් කන්න වෙයි උඹට..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rofl:පටන් ගත්ත තැන ඉඳලම හිනා වෙවී කියෙව්වට,
    මගෙත් 20%ක් විතර අර යාලුවගෙ ගති ලක්ෂණ තියෙනව කියලනං මම හොඳටම දන්නවා...:baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔන්න මේකත් සුපුරි කට්ටක් නොවුනට සාක්කුවට කෙලවෙච්ච පරුප්පු ගෝනියක්
    ******************

    මේකත් පට්ට කට්ටක්.. :yes::yes::yes:
    අපේ එකෙක් එක පාරක් ජැක් එකේ නට් එක බුරුල් කරං කෝල් කරනව ජැක් එක වදින් නෑ කියල. :baffled::baffled: යනකොටත් පරක්කු වැඩී. ඔයිල් ටිකත් අහක යවල :angry::angry:
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එපා මචන්.. පළමු හේතුව 13. දෙවැනි හේතුව ford . ඔය දෙකම හින්ද ඕක විකුණගන්න මාර කට්ටක් කන්න වෙයි උඹට..

    තෑන්කූ මාමි :yes: :yes: :yes:. අතෑරල දාන්නම් එහෙනම් 85කට සෙට් වුනේ :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    තෑන්කූ මාමි :yes: :yes: :yes:. අතෑරල දාන්නම් එහෙනම් 85කට සෙට් වුනේ :rofl:

    85 වතුරෙ දාන්න පුලුවනිනම් ඉතින් අරන් බලහන්. බොඩිය හොඳද ? බරට බරක් කට්ලෝයි දාලද? මරු වැල් අදිනවා වගේ හැම තැනින්ම වයර් ඇදලද ?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    85 වතුරෙ දාන්න පුලුවනිනම් ඉතින් අරන් බලහන්. බොඩිය හොඳද ? බරට බරක් කට්ලෝයි දාලද? මරු වැල් අදිනවා වගේ හැම තැනින්ම වයර් ඇදලද ?

    බොඩිය හොදයි... :love: බොඩි ශේප් එක එහෙම සුපිරියට තියනව. කට්ලෝයි නෑ, අලුත් තහඩු ගහල ටින්කර් කරල හොදට. පේන්ට් කරන්න ඕන හැබැයි ගන්නවනම් :rolleyes:. වයරින් එක අනිවා අලුතින් කරන්න ඕන. ලියිට් අරව මේව ඔක්කොම වැඩ හොදට. ඒත් ෆියුස් බෝඩ් එක හෙල්ලෙනව :no:. මට ටිකක් වයරින් එක සුවර් නෑ ඒකයි අලුතින් ගහන්න ඕන කිව්වෙ. 85කට කොහෙත්ම පාඩු නෑ. 13 වැනට් එක නිසා බයයි බයයි වගේ :rofl::P ඒකයි උපදෙසක් ගන්න මේ පැත්තෙ ආවෙ :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොඩිය හොදයි... :love: බොඩි ශේප් එක එහෙම සුපිරියට තියනව. කට්ලෝයි නෑ, අලුත් තහඩු ගහල ටින්කර් කරල හොදට. පේන්ට් කරන්න ඕන හැබැයි ගන්නවනම් :rolleyes:. වයරින් එක අනිවා අලුතින් කරන්න ඕන. ලියිට් අරව මේව ඔක්කොම වැඩ හොදට. ඒත් ෆියුස් බෝඩ් එක හෙල්ලෙනව :no:. මට ටිකක් වයරින් එක සුවර් නෑ ඒකයි අලුතින් ගහන්න ඕන කිව්වෙ. 85කට කොහෙත්ම පාඩු නෑ. 13 වැනට් එක නිසා බයයි බයයි වගේ :rofl::P ඒකයි උපදෙසක් ගන්න මේ පැත්තෙ ආවෙ :love:

    13 හින්ද තමයි ධනාත්මක උතරයක් දෙන්න බය. ගාන අඩු නිසා තමයි මාත් වැනට් එකට කර තිබ්බේ.. ඔය ගානට ගන්න වාහන නම් ඇති බන් හෙව්වොත් ඕන තරම්.. ටින්කර් කරලා වියදම් කරලා හදාගන්න පුළුවන් නම් ඉතින් 13 නැති එකක් හොයල ගන්න . ඔය ගානට මොකක් ගත්තත් ඉතින් වියදම් කරන්න වෙන්ව. ලක්ස 25 ක් දීල ගත්තත් අපිට ඕන විදිහට හදාගන්න ඉතින් කීයක් හරි වියදම් කරන්න වෙනවමයි. මම දැක්ක ඊයේ පෙරේද Delica T 120 එකක් දාල තිබ්බ ලක්සේකට ද කොහෙද. හැබැයි බොඩිය ඒ තරම්ම හොඳ තත්වේ තිබ්බේ නැහැ.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    13 හින්ද තමයි ධනාත්මක උතරයක් දෙන්න බය. ගාන අඩු නිසා තමයි මාත් වැනට් එකට කර තිබ්බේ.. ඔය ගානට ගන්න වාහන නම් ඇති බන් හෙව්වොත් ඕන තරම්.. ටින්කර් කරලා වියදම් කරලා හදාගන්න පුළුවන් නම් ඉතින් 13 නැති එකක් හොයල ගන්න . ඔය ගානට මොකක් ගත්තත් ඉතින් වියදම් කරන්න වෙන්ව. ලක්ස 25 ක් දීල ගත්තත් අපිට ඕන විදිහට හදාගන්න ඉතින් කීයක් හරි වියදම් කරන්න වෙනවමයි. මම දැක්ක ඊයේ පෙරේද Delica T 120 එකක් දාල තිබ්බ ලක්සේකට ද කොහෙද. හැබැයි බොඩිය ඒ තරම්ම හොඳ තත්වේ තිබ්බේ නැහැ.

    තාත්තත් කිව්ව කොට උඩ බඩු ගන්න එපා කියල. ඩට්සන් එකක් හොයල බලන්න ඕන. ක්ලැසික් සික් එකක් ආව
    :love::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න මේකත් සුපුරි කට්ටක් නොවුනට සාක්කුවට කෙලවෙච්ච පරුප්පු ගෝනියක්

    සුපිරි පොල්කට්ටක් දාල තියෙන්නේ :D

    ජපන් වාහන වල ආපු අර ෆොටෝ එකේ තියන ජාතියේ ජැක් නියමයි......තවමත් බබා වගේ වැඩ :love: මේ ලගදි කොරියන් රෙක්ස්ටන් එකක ජැක් එකක් අරන් ටිකක් සමතලා නැති තැනක ත්‍රීවීල් එකකට(ඒකත් බොඩිය නැතුව) ගහල තිබ්බ බාල බලද්දී ජැක් එක ඇද වෙලා :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    තාත්තත් කිව්ව කොට උඩ බඩු ගන්න එපා කියල. ඩට්සන් එකක් හොයල බලන්න ඕන. ක්ලැසික් සික් එකක් ආව
    :love::P
    මට හැදිලා තියෙනවා වගේ එකක් ද :rofl:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    තාත්තත් කිව්ව කොට උඩ බඩු ගන්න එපා කියල. ඩට්සන් එකක් හොයල බලන්න ඕන. ක්ලැසික් සික් එකක් ආව
    :love::P

    ගනින් ගනින් එකරලා අපිට කියවන්න මේ වගේ කතා ගොඩක්ක්ක් දාපන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට හැදිලා තියෙනවා වගේ එකක් ද :rofl:

    උඹලට හැදෙන පිස්සු අපිටත් හැදෙන්නේ නැත්තෙ නෑ කොල්ලනේ.. එත් හම්බු කරන කාසි පනම් පරණ යකඩ වලට වියදම් කරලා අනාත උනාම " තමන් හිසට තම අතමය (පෙනහල්ල) සෙවනැල්ල " කියල මතක් උන ගමන්ම පිස්සුව බෙහෙත් නැතුවම හොඳ වෙනවා නිකම්ම.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹලට හැදෙන පිස්සු අපිටත් හැදෙන්නේ නැත්තෙ නෑ කොල්ලනේ.. එත් හම්බු කරන කාසි පනම් පරණ යකඩ වලට වියදම් කරලා අනාත උනාම " තමන් හිසට තම අතමය (පෙනහල්ල) සෙවනැල්ල " කියල මතක් උන ගමන්ම පිස්සුව බෙහෙත් නැතුවම හොඳ වෙනවා නිකම්ම.

    මට ඔය පිස්සුව තියනවා පරන බයික් වලට...:P පස්සෙ කාලෙක කරන්න ඕනේ..:yes:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ගනින් ගනින් එකරලා අපිට කියවන්න මේ වගේ කතා ගොඩක්ක්ක් දාපන්
    තූ තොපි :growl::growl::growl: :rofl:

    උඹලට හැදෙන පිස්සු අපිටත් හැදෙන්නේ නැත්තෙ නෑ කොල්ලනේ.. එත් හම්බු කරන කාසි පනම් පරණ යකඩ වලට වියදම් කරලා අනාත උනාම " තමන් හිසට තම අතමය (පෙනහල්ල) සෙවනැල්ල " කියල මතක් උන ගමන්ම පිස්සුව බෙහෙත් නැතුවම හොඳ වෙනවා නිකම්ම.
    :yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මේකත් සුපුරි කට්ටක් නොවුනට සාක්කුවට කෙලවෙච්ච පරුප්පු ගෝනියක්

    ඒ කාලේ තිබ්බේ මෙන්න මෙයින් එකක්.

    864436dsc01286jpg.jpg

    මදැයි කොලා... :baffled: ඌට නිකමටවත් තේරිලා නැද්ද බං ඔක්කොම කඩාගෙන ජැක් එක යනකන්... :rofl:

    දාහක් වැඩ තියාගෙන අපි වෙනුවෙන් මේ කටු දානවට ස්තූතියි මචං... :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    The Power of Dreams !!!

    http://www.car24news.com/the-new-honda-civic-type-r-is-faster-than-the-nissan-gt-r-and-gallardo-lp-560-4/

    2015-Honda-Civic-Type-R-with-Turbo-Engine-sport.jpg

    රිදෙයි... අඬයි... වැළපෙයි... ඔලුවේ කෙස් ගලවයි... ගෘහභාණ්ඩ පොලේ ගහයි... ලිඳේ පනියි... මරු කියවයි :P:P:P:P:P

    Extra : මේ අවුරුද්දේ Formula One Event එකේ ටීම් එකකට Engine Supply කරන එකම ජපන් කොම්පනියත් Honda !!!

    hi-res-7b3882c04a742fbd135a2b694f4b699c_crop_north.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.