HEVC 265 Movies + Tv series Links

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,483
    6,731
    113
    Gedara
    අලුත් වැඩක් පටන් ගන්න හිතන් ඉන්නේ උබල මොකද කියන්නේ ???ඔබ ඔබ ඉන්න එපා ඇතුලට වරෙන්:angry::angry:

    දැන් කස්ටියම දන්නවනේ අලුත්ම encoding system එක HEVC 265 කියල !! ඉතින් මම අද ඉඳන් daily අලුත් Tv series and Movies වල torrent ලින්ක්ස්,direct ලින්ක්ස් මෙතන දාන්නම් කට්ටියට ලේසි වෙන්න

    කව්රුත් දන්නවනේ දැන් HEVC code කරපු හැම movie එකක්ම size පට්ට adui ,ඒ වගේම quality එකේ කිසි වෙනසකුත් නෑ YIFI වගේ තමා !! 300mb to 450mb වගේ size එකකට
    720p movie එකක් බාගන්න පුළුවන්

    https://kickass.to/into-the-woods-2014-720p-bluray-x265-hevc-450mb-mmkv-t10343023.html

    ඔන්න පලවෙනි එක,Jhonny Depp එහෙමත් ඉන්නවා මේකේ :P

    2lw2nfn.jpg

    හොද නම් දන්නවනේ ඉතින් සලකල පලයල්ලා:P:P,ඉන්ටෙරෙස්ට් නැත්තම් බුම්ප් එකක්වත් දාපන් :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,960
    113
    දිගටම ගෙනියන්ඩ.. මම නං ඩිරෙක්ට් ලින්ක් වලට තමා කැමති..
    interstellar movie එකෙ හොඳ ලිංක් එකක් මට හම්බඋනේම නෑ... :dull:
    ඒක හොයල දියංකො.. හැබැයි direct link එකක් :)
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,483
    6,731
    113
    Gedara
    දිගටම ගෙනියන්ඩ.. මම නං ඩිරෙක්ට් ලින්ක් වලට තමා කැමති..
    interstellar movie එකෙ හොඳ ලිංක් එකක් මට හම්බඋනේම නෑ... :dull:
    ඒක හොයල දියංකො.. හැබැයි direct link එකක් :)
    Oya redda movie eka thama na ban:angry::angry::angry: Nolan karaya monawa karanawada manda masa 4kata wadi release wela:dull: DVD screener eka witharai ban tama awith thiyenne:frown: math asawenma balan inna movie eka:love::love: ela macho direct ewath dannam !!
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    දිගටම ගෙනියන්ඩ.. මම නං ඩිරෙක්ට් ලින්ක් වලට තමා කැමති..
    interstellar movie එකෙ හොඳ ලිංක් එකක් මට හම්බඋනේම නෑ... :dull:
    ඒක හොයල දියංකො.. හැබැයි direct link එකක් :)

    Check these sites -

    • Like
    Reactions: s.shehan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,541
    23,116
    113
    නියම වැඩක් ආ. දිගටම කරගෙන යමු. h265 නිසාම core2duo processor එකක් ඕඩර් කරා.ආපු ගමන් බාන්න ගන්න ඕන.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,483
    6,731
    113
    Gedara
    නියම වැඩක් ආ. දිගටම කරගෙන යමු. h265 නිසාම core2duo processor එකක් ඕඩර් කරා.ආපු ගමන් බාන්න ගන්න ඕන.
    P4 wage ewage read karanne na neda???