අලුත් වැඩක් පටන් ගන්න හිතන් ඉන්නේ උබල මොකද කියන්නේ ???ඔබ ඔබ ඉන්න එපා ඇතුලට වරෙන්

දැන් කස්ටියම දන්නවනේ අලුත්ම encoding system එක HEVC 265 කියල !! ඉතින් මම අද ඉඳන් daily අලුත් Tv series and Movies වල torrent ලින්ක්ස්,direct ලින්ක්ස් මෙතන දාන්නම් කට්ටියට ලේසි වෙන්න
කව්රුත් දන්නවනේ දැන් HEVC code කරපු හැම movie එකක්ම size පට්ට adui ,ඒ වගේම quality එකේ කිසි වෙනසකුත් නෑ YIFI වගේ තමා !! 300mb to 450mb වගේ size එකකට
720p movie එකක් බාගන්න පුළුවන්
https://kickass.to/into-the-woods-2014-720p-bluray-x265-hevc-450mb-mmkv-t10343023.html
ඔන්න පලවෙනි එක,Jhonny Depp එහෙමත් ඉන්නවා මේකේ
හොද නම් දන්නවනේ ඉතින් සලකල පලයල්ලා
,ඉන්ටෙරෙස්ට් නැත්තම් බුම්ප් එකක්වත් දාපන් 

digatama wade karagena yanna. 

math asawenma balan inna movie eka