DR 250යෙ එනව ඔරිජිනල් Factory Fitted GPS System එකක් හයි කරපු මොඩ්ල් එකකුත්.![]()
ඕකට Tracker එකක් ඇටෙව්ව නං අපේ එවුං කොටු පනින ඒව එහෙම අල්ලගන්න තිබ්බ![]()
අම්මටසිරි ඔය වගේ බයික් එකක එනවා කියන්නේ පුදුමයී...
චානකයට හයි කලොත් ඉතින් ගැරෙජ් එකේ ඉඳලා මිදුලටයි මිදුලේ ඉඳලා ගැරෙජ් එකටයි යවා බලන්න පුලුවන්..
ඉඳලා හිටලා කාණුවල ගැඹුර බලන්න යනව බලන්න පුලුවන්...



අලුත් එන් ඒනවනම් ඒව සුපිරියට ඇති බන්...



