ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එකේ ඕක තියෙන්නෙ පිටි පස්සෙද කොහෙද :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ එකේ ඕක තියෙන්නෙ පිටි පස්සෙද කොහෙද :yes:

    ඔව් හීරෝ ඒවගේ කාලයක් යනකොට ඔය සීට් එක කෙරවලේ තියන ප්ලාස්ටික් කෑල්ල හෙලවිලා හෙලවිලා කැඩිලා වැටෙනවා... ඊට පස්සේ කුට්ටම එලියෙ දාගත්ත වගේ යනවා කුකුල්ලු රෙගියුලේටරේ එලියෙ දාගෙන...:lol::lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔව් හීරෝ ඒවගේ කාලයක් යනකොට ඔය සීට් එක කෙරවලේ තියන ප්ලාස්ටික් කෑල්ල හෙලවිලා හෙලවිලා කැඩිලා වැටෙනවා... ඊට පස්සේ කුට්ටම එලියෙ දාගත්ත වගේ යනවා කුකුල්ලු රෙගියුලේටරේ එලියෙ දාගෙන...:lol::lol:

    ඔව් බන් මම දැක්කා SPLENDER එකක රෙක්ටිෆය්ර් එක සෙට් කරල තියෙන්නේ ප්ලස්ටික් කෑල්ලකට..ඊටපස්සේ ඒකෙන් earth එකක් අරන් චැසියට දීලා..ඕක කෙලිම්ම චැසියට සෙට් කලා නන් Heatඑක හරි Dispense වෙනවා:angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් හීරෝ ඒවගේ කාලයක් යනකොට ඔය සීට් එක කෙරවලේ තියන ප්ලාස්ටික් කෑල්ල හෙලවිලා හෙලවිලා කැඩිලා වැටෙනවා... ඊට පස්සේ කුට්ටම එලියෙ දාගත්ත වගේ යනවා කුකුල්ලු රෙගියුලේටරේ එලියෙ දාගෙන...:lol::lol:
    එහෙම කැඩෙන සීන් එකක් නම් මාත් දැකල තියෙනව.මගෙ එකනම් කිරි කිරි වගේ :love: ලෝ මයිලේජ් :love: වෙල් මේන්ටේන්ඩ් :love: ඉන් ශෝ රූම් කන්ඩිශන් :love: රිදෙයි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මම දැක්කා SPLENDER එකක රෙක්ටිෆය්ර් එක සෙට් කරල තියෙන්නේ ප්ලස්ටික් කෑල්ලකට..ඊටපස්සේ ඒකෙන් earth එකක් අරන් චැසියට දීලා..ඕක කෙලිම්ම චැසියට සෙට් කලා නන් Heatඑක හරි Dispense වෙනවා:angry::angry:

    හුලං ටිකක්වත් වදින තැනක නෙමේ අඩුගානේ...:yes:

    උඹ දැකලා තියනවද ඔතන වහල තියන ප්ලාස්ටික් කෑල්ල හැලිලා පස්ස පැත්තේ පෙඳ ගලෝපු කුකුල්ලුවගේ යනවා හීරෝ කාරයෝ...:rofl:
     
    අපේ ඒව රත් වෙන්නෑ කොලුවනේ :no: කොහෙ හරි ගිහින් ආවම රෙක්ටිෆයර් එකෙන් වතුර බේරෙනව :love: කොහොමද කොලිටිය :yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අපේ ඒව රත් වෙන්නෑ කොලුවනේ :no: කොහෙ හරි ගිහින් ආවම රෙක්ටිෆයර් එකෙන් වතුර බේරෙනව :love: කොහොමද කොලිටිය :yes:

    වතුර නෙමෙයි ඒ..ප්ලස්ටික් කවරේ දියවෙනවා..පොඩ්ඩක් බලපන් :lol: :lol: :lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    හුලං ටිකක්වත් වදින තැනක නෙමේ අඩුගානේ...:yes:

    උඹ දැකලා තියනවද ඔතන වහල තියන ප්ලාස්ටික් කෑල්ල හැලිලා පස්ස පැත්තේ පෙඳ ගලෝපු කුකුල්ලුවගේ යනවා හීරෝ කාරයෝ...:rofl:

    ඔව් ඔව් බන්..ඒ ප්ලාස්ටික් කෑල්ල බේරගන්න හරි අමරුයි බන් ඉන්දියන් ඒවගේ..මගේ පල්සරේ මම ටියුබ් කෑලි කපලා ඇන වලට තියලා තමයි ඒවා පරිස්සන් කලේ..ජේඩ් එකටත් දෙන්න ඕනෑ පස්සෙ ඒ වැඩේම:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මොකෙක්ද?:frown:

    කුකුලනේ මෙන්න මූ අල්ලලා දඬුකඳේ ගහපල්ලා....:rofl::rofl:

    :baffled:

    ත්‍රෙඩ් එක වහපන් ෆයිනල් වොර්නින්ග් එක දුන්නේ උඹලට :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ අර හොට දිග බේබි ක්‍රීම් කාරයා ? ඌව බෑන් කරන්න ඕන :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled:

    ත්‍රෙඩ් එක වහපන් ෆයිනල් වොර්නින්ග් එක දුන්නේ උඹලට :rofl:

    goldberg-spears-rock-o.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    digital ignition එන්නෙ මචන් දැන් ගොඩක් බයික් වලට. දැන් කිව්වට අවුරුදු 20ක විතර ඉදන්. digital cdi නැති ඒව තමා වැඩියෙන් ලෙඩ දෙන්න බලන්නෙ මම හිතන්නෙ
    :baffled:

    මම දන්න XR400R එකක් තියනව කික් ස්ටාට් බැටරි නෑ magneto අඩේ එකේ නම් මට පෙනුන විදියට මලාට ඉලෙක්ට්‍රික් ලෙඩක් එන්නෙ නැති වෙයි
    :nerd: :lol:

    උබ කියන්නේ මේ බයික් එක ගැන නේද

    Status
    Not open for further replies.