මළ ගිය ඇත්තෝ සාක්ෂී දෙති?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මළ ගිය ඇත්තෝ සාක්ෂී දෙති?

මචන්ලා කා ගාව හරි මළ ගිය ඇත්තෝ සාක්ෂී දෙති පොතේ pdf එක තියෙනවද? :yes: :confused:
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචන්ලා කා ගාව හරි මළ ගිය ඇත්තෝ සාක්ෂී දෙති පොතේ pdf එක තියෙනවද? :yes: :confused:
    ගොඩක් පොඩි කාලේ කියෙව්වේ බන් මට නම් කිව්වාම මතක් උනේ .. :D
    පට්ට බය හිතෙන කතා සෙට් එකක් තිබුනාට මතකයි ඒ කාලේ ඔය පොත කියවලා නිදාගන්න එක පට්ටම ආතල් ..

    මොකද කොල්ලෝ දැන් ඔය පොත සොයන්නේ ?
    නෙට් එකේ සච් කරලා බලන්න මම හිතන්නේ නැ තියෙනවාට ..පරණ පොත් කඩ වලනම් ඇති
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොඩක් පොඩි කාලේ කියෙව්වේ බන් මට නම් කිව්වාම මතක් උනේ .. :D
    පට්ට බය හිතෙන කතා සෙට් එකක් තිබුනාට මතකයි ඒ කාලේ ඔය පොත කියවලා නිදාගන්න එක පට්ටම ආතල් ..

    මොකද කොල්ලෝ දැන් ඔය පොත සොයන්නේ ?
    නෙට් එකේ සච් කරලා බලන්න මම හිතන්නේ නැ තියෙනවාට ..පරණ පොත් කඩ වලනම් ඇති

    මේ thread එක දැකලා මතක් වෙලා ආයි කියවන්න හිතුනා :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1639677
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තියාගන්නව ඕයි තමුසෙගෙ පොම්පෙ
    මහ ලොකු පොම්පෙ
    අපි දැකල නෑ නෙ පොම්ප
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :shocked: මගේ ළග ඒක තියෙනවා

    xNxGGzN.jpg

    මම හිතන්නේ මේක නෙවෙයි මම හොයන්නේ :dull: මේක ෂර්ලොක් හෝම්ස් පොතක් නේ. මට නම මතක නෑ, මතක් කරාම ආයි වෙන thread එකක දාන්නම්.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ thread එක දැකලා මතක් වෙලා ආයි කියවන්න හිතුනා :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1639677
    prodigal son මේ මෑතකදී කියවපු සුපිරි නවල් එකක් .. නාස්තිකාර පුත්‍රයා ..
    සොයාගන්න පුළුවන් නම් බලන්න පට්ට ..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නැගිටලා ඉන්න ඇත්තෝ ගැන බැලුවොත් නරකද :dull: