ගොඩක් පොඩි කාලේ කියෙව්වේ බන් මට නම් කිව්වාම මතක් උනේ ..මචන්ලා කා ගාව හරි මළ ගිය ඇත්තෝ සාක්ෂී දෙති පොතේ pdf එක තියෙනවද?![]()
![]()

ගොඩක් පොඩි කාලේ කියෙව්වේ බන් මට නම් කිව්වාම මතක් උනේ ..
පට්ට බය හිතෙන කතා සෙට් එකක් තිබුනාට මතකයි ඒ කාලේ ඔය පොත කියවලා නිදාගන්න එක පට්ටම ආතල් ..
මොකද කොල්ලෝ දැන් ඔය පොත සොයන්නේ ?
නෙට් එකේ සච් කරලා බලන්න මම හිතන්නේ නැ තියෙනවාට ..පරණ පොත් කඩ වලනම් ඇති

මගේ ළග ඒක තියෙනවා
මේක ෂර්ලොක් හෝම්ස් පොතක් නේ. මට නම මතක නෑ, මතක් කරාම ආයි වෙන thread එකක දාන්නම්.prodigal son මේ මෑතකදී කියවපු සුපිරි නවල් එකක් .. නාස්තිකාර පුත්රයා ..මේ thread එක දැකලා මතක් වෙලා ආයි කියවන්න හිතුනා
http://www.elakiri.com/forum/showthread.php?t=1639677
තියාගන්නව ඕයි තමුසෙගෙ පොම්පෙ
මහ ලොකු පොම්පෙ
අපි දැකල නෑ නෙ පොම්ප

උක්කුං බබා;18041915 said:
මගේ ළග මේක තියෙනවා මචන්, thanks.
Professor Niriella ge "Nihada Sakshi" potha da hoyanne? Forensic investigation case studies. oka pattama potha.
![]()
meke pdf eka tiyanwada machan?
PDF eka nam ne. man Sarasavi eken gaththe.

නැගිටලා ඉන්න ඇත්තෝ ගැන බැලුවොත් නරකද



