apitatah amaruwa thiyenawa salli nathi hinda nikan innawa..amaruwai salli dekama thiyena eun gannawa...![]()
ඒ සල්ලි වලට කරන්න දෙයක් නැති එවුන් බන්...
හැමවෙලේම ගෙවන ගානට වටින එකක් ගන්න බලපන්..
PC එකකින් තව කොච්චර දේවල් කරන්න පුලුවන්ද බන්..
මොලෙන් හිතපන්

apitatah amaruwa thiyenawa salli nathi hinda nikan innawa..amaruwai salli dekama thiyena eun gannawa...![]()

ඒ සල්ලි වලට කරන්න දෙයක් නැති එවුන් බන්...
හැමවෙලේම ගෙවන ගානට වටින එකක් ගන්න බලපන්..
PC එකකින් තව කොච්චර දේවල් කරන්න පුලුවන්ද බන්..
මොලෙන් හිතපන්![]()







e unata bun pc ekata wada graphics wadi neda ps4 eke?????balapanko hodata.....details ehema wadine godak...pc>ps3>ps4![]()




owow machan ps4 eka saahena hodai pc ekata wada. mea balapan. pc eka kale.
![]()






පිස්සුද කුකුලොහ්
PC Graphics වලට කිට්ටු වෙන්න console වලට බෑඅනික console ගේම් ගොඩක් 30fps
උඹේ අර පරණ 670 එකත් කොන්සෝල් වලට වඩා හොඳයි![]()

a yako meke pc ekene graphics wadima???![]()
ගේම් එකකට 8000 - 15000 වියදන් කරන්න තරම් ආමාරුවක් තියෙන එවුන් ඉන්නවද බන්?
PC එකක් හදපන් ගේම්ස් ෆ්රී නේ...![]()
owww



2k wath ona wei hoda machine ekak hadaganna..without audio....speakers..ow ithin. ps4 eke thiyenne modified HD 7850 gpu ekak ne. 7850 eka gtx 660 wage. ithin ekata kohomath ba dan thiyena pc ekka compete karanna. aluth games gahanna puluwan hodama widihata gahanna expect karagena ps4 ganna epa. yaluwo set ekak innawanan, racing games, fighting games, sports walata asai nam ps4 ekak ganna. . mama gawa danata apu hama console ekakma thibila thiyenawa. so mage experience ekanam consoles hari yanne e wage games walata. graphics, detail, content godak onenam console ekak hari yanne na. consoles walata exclusives patta games tikak thiyenawa e tika gahanna onenan ara ganna. PC, ps4 dekama thiyenna one hariyata games gahana ekeknam. oken 1i nam afford karanna puluwan PC ekak ganna eka more logical.




ube ammada game developers lata salaries gewanne?








pc vs console graphics compare karanna innawanam consol noganna eka hodai





. ඉන්ටර්නෙට් නම් ඕන පුතේ.

හොරෙන් හොඳේ.
(Normally හයි එන්ඩ් VGA වල ලෝ එන්ඩ් ඒවටත් (උදා- R9 270 (මගේ එක
)) අඩුම 500W PSU එකක් ඕන. කොරොස් ෆයර් ගහන්න ඒ වගේ දෙගුණයක් විතර ඕනේ.) ලොකු කරන්ට් එකක් යනවා.





1. ගාන 50+. ගේම්ස් ලැබෙනවා සමහර පැකේජ් (බන්ඩල්) වලට. සාමාන්යෙන් නම් නැහැ.
2. එකයි dual shock 10+
3. 1 year
4. TV එකක්. ඉන්ටර්නෙට් නම් ඕන පුතේ.
5. 5+. අඩුවට කියල නැත.
6. තවම බැහැ.
7. PC එකේ වාසි,
අ. අඩුවට හදාගෙන ඕන විදියට වෙනස් කරගෙන ගේම් ගහන්න පුළුවන්. වෙන මගුල් කරන්නත් පුළුවන් නේ ඉතින් PC එකේ ගේම් ගහන එක ඇරුනම.
ආ. නොමිලේ ගේම් බාගත කරගන්න පුළුවන්හොරෙන් හොඳේ.
ඇ. හොඳ VGA එකක් ගත්තොත් ඕන මගුලකට ඔට්ටුයි, කාලයක් යනකම් කිසි අවුලක් නැතුව එන ඕනෑම ගේම් එකක් ගහන්න පුළුවන්. (ක්‍රොස් ෆයර්, එස් එල් අයි අනන් මනං කොරන්න පුළුවන් බෝර්ඩ් එකක් නම්)
PC අවාසි
අ. ලොකු වැඩියි
ආ. සද්දේ වැඩියි.
ඇ. ලොකු VGA === ගෙදර කරන්ට් බිල ගොයින්ග් අප්...(Normally හයි එන්ඩ් VGA වල ලෝ එන්ඩ් ඒවටත් (උදා- R9 270 (මගේ එක
)) අඩුම 500W PSU එකක් ඕන. කොරොස් ෆයර් ගහන්න ඒ වගේ දෙගුණයක් විතර ඕනේ.) ලොකු කරන්ට් එකක් යනවා.
PS4 වාසි
අ. සාමාන්යෙන් ගේම් හදන ඇත්තෝ මුලින්ම කන්සෝල් ගේම් එක හදල පස්සේ ඒක PC ඒකට හරවන එක තමයි කරන්නේ. ඉතින් PC වලට එන්න ටිකක් පරක්කු වෙනවා. උදා-GTA V තාම PC ඒකට නැත.
Release date(s) PlayStation 3, Xbox 360
17 September 2013
PlayStation 4, Xbox One
18 November 2014
Microsoft Windows
14 April 2015
ආ. පොඩියි, ඉඩ අඩුයි.
ඇ. සද්දේ නෑ.
ඈ. කරන්ට් එක සාපේක්ෂව අඩුයි
PS4 අවාසි
අ. සල්ලි සල්ලි සල්ලි සල්ලි ම තමයි. ගේම් එක ගන්න, කේබල් ගන්න, ඉන්ටර්නෙට්....etc etc
ආ. හොඳ ටීවී එකක් නැත්නම් වැඩක් නෑ.
ඇ. වෙන දේවල් කරන්න බෑ. (වීඩියෝ බලන්න සින්දු අහන්න ඒවා නෙවෙයි ඉතිං. ඒවා පුළුවන්.)
මම නම් කියන්නේ ගන්නවා නම් Xbox One එකක් ගන්න. PS4 ඒකට වඩා හොඳයි කියල හිතෙන්නේ. හැබැයි ඉතින් PC එකක් තරම් මොකක් වත් හොඳ නැහැ.![]()




1..ps4 එකක් ගන්න කොහෙද බන් තියෙන්නේ?....කියක් වෙනවද???එකත් එක්ක game cd හම්බවෙනවද?
2.joystick එකක්ද දෙකක්ද එන්නේ???වෙනම joystick එකක් ගන්න ගියොත් කියක් වෙනවද???
3.warranty කොච්චර හම්බෙනවද????
4.තව මොන හරි accesories ඕනද??????
5.games cd කියක් වෙනවද???අඩුවට ගන්න තැනක් දන්නවද??
6.මේක modify කරන්න බැරිද????
pc එකක් හදන එකද හොද console එකකට යන එකද????වාසි මොකක්ද????වැඩියෙන්ම හොද games එන්නේ pc ද ps4ද?
දන්නා කෙනෙක් මේ ප්‍රශ්න ටිකට උත්තර දීපල්ලකෝ......මට ගන්න නෙමේ.මගේ මල්ලි කෙනෙක්ට....![]()
)
haha ...