Game Help (PS4 vs Xbox One: which is better?)

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ඔය කිරියේ ඉන්න gamers ලා පොඩි help එකක් කොරන්ඩෝ.
    මට ගන්න ඕනි XBox එකක් හරි PS4 එකක් හරි.
    කෝකද හොද ගන්න?
    proffetional විදිහට ගහන්න නෙවෙයි ආතල් එකට game ගහන්න.

    පොඩ්ඩක් help එකක් දෙන්ඩෝ..
    ;):yes::yes::yes: