උගුඩුවෝ කොහොමත් ගඳයි නේ ?![]()

දැන් තිස් නවවයයි නේ , එන්න පරක්කු වෙනවා

වහපිය කට![]()
උනහපුලුවන්ට කොමත් ජෙලස් , උන්ට වඩා උගුඩුවා සුඅවදයිනේ .....![]()

Wayasa yana ikmana neda?.thawa 10y wage yanakota 50k..![]()
ඔව් බන් , මතක් වෙනකොටත් නිකන් සර්වාන්ගේ ගල්වෙලා යනවා , සෙල්ලම් ඔක්කොම ඉවරවෙන්න කාලේ ලගයි නේ
බට් අර මොකදා බිම යන්නේ නැහැ වගේ , විසේ තවටික කාලයක් කන්ටිනුයි කරයි


Cheese cake genawada?ada b'day celebrate kale kohomada?![]()
ගෙදර මූණ එල්ලන් ඉන්නවා ...අනික මම බර්ත්ඩේ සෙලිබ්රේට් කරන්න වැඩිය කැමති නෑ
ජස්ට් ලයික් නොර්මල් ඩේ 
Wayasa yana ikmana neda?.thawa 10y wage yanakota 50k..![]()

යන්න හිටියේ ..යන්න උනේ නෑ අද වැඩ ගොඩයි..ගෙදර මූණ එල්ලන් ඉන්නවා ...අනික මම බර්ත්ඩේ සෙලිබ්රේට් කරන්න වැඩිය කැමති නෑ
ජස්ට් ලයික් නොර්මල් ඩේ
![]()
Cake ekakwath kapuwe Nadda?adu gane pansalwath giye na?



පනහේ හාෆ් සෙන්චරියක් නේද![]()
