Last edited:
ඔයා හාර්ෆ් සෙන්චරිය ගහනකොට දුව බඳින වයසේ![]()
Eyawa 26k wath wenakan denne na...
Eyawa 26k wath wenakan denne na...
![]()

සුබම සුබ උපන් දිනයක් වේවා ඇයටත්![]()
අම්මටත් සුභ උපන්දිනයක් වේවා!!1![]()
අම්මට මාත් සුභ පැතුවා කියන්න.....![]()
ඉසුරෙඛා ගේ අම්මට මගෙනුත් උපන් ඩින සුබ පැතුම් - දත් කිබුලා

ඉතින් දැන් 16+ නේ ? නැන්දා පනහ ගහනකොට ඔය වයස පහු වෙයි![]()
mata tharuna wayasedima munuburo minibiriyo dakinna puluwan
දුවෙකුත් ඉන්නවද ඇන්ටි![]()

Iye wenakan akke akke kiyala me hitapu gaman anty une kohomada bola?![]()

එහෙම කියන්න එපා නැන්දෙ. අපි වැඩිහිටියන්ට ගරු කරන්ට එපාය. කෝ කකුල් දෙක මේ පැත්තට හරවන්ඩ නැන්දෙ..Iye wenakan akke akke kiyala me hitapu gaman anty une kohomada bola?![]()


ටැංකු![]()
එහෙම කියන්න එපා නැන්දෙ. අපි වැඩිහිටියන්ට ගරු කරන්ට එපාය. කෝ කකුල් දෙක මේ පැත්තට හරවන්ඩ නැන්දෙ..
ආ ඔන්න ඔන්න .. ඔන්න මං වැන්දා..![]()




මොකෝ දුවන්නේ, පොඩ්ඩො දෙන්නට නින්ද ගිහින්ද.....ඔන්න අඩු එකා ආවා මම ගියා .....උබලට තනි යහනේ සුභ රාත්රියක් පතනවා
