Film එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    ෆිල්ම් එකක් ගියා මතකයි.. පිරමිඩයක් ඇතුලට කට්ටියක් යනව.. ඒ පිරමීඩෙ ඇතුල, සැරින් සැරේ වෙනස් වෙනව.. උඹලට මේක මතකද ? ෆිල්ම් එකේ නම මතක නං, මට පොඩ්ඩක් කිහල්ලකො... :)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    The.Pyramid.2014. mekada? fatta film 1.. eka 3 side Pyramid 1.. polawa yata thibila hoya ganne.. habai oka athulata yana hamoma marenawa..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මතක නෑ බන් මෑස් රනර් කියලා
    ඒකක් ආව වංකගියේ ධාවකයා කියලා ඒක බලලා නැත්තම්
    බලපන් ඒක පට්ට :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මතක නෑ බන් මෑස් රනර් කියලා
    ඒකක් ආව වංකගියේ ධාවකයා කියලා ඒක බලලා නැත්තම්
    බලපන් ඒක පට්ට :cool:

    මාත් බැලුව මරු.. උඹට වෙනස් වෙනව කිව්වම ඒක මතක් උනා නේ...:yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ටිකක් පරණ එකක් මං කියන්නෙ.. අයි. ටී. එන්. එකෙත් ගියා මතකයි

    තව මතක ඒවා ටිකක් කියන්න. ගිය වසර මතකද? Hollywood එකක්ද? English movie එකක්ද? tv series එකක්ද? නළුවව මතකද? නිළියව මතකද? ඒකේ කවුරු හරි හිටියද උබ දන්න නළුවෙක් හෝ නිළියෙක් වගේ? මොනවා හරි film එකටම unique දෙයක් මතකද?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් බැලුව මරු.. උඹට වෙනස් වෙනව කිව්වම ඒක මතක් උනා නේ...:yes:

    නැත්තම ඩෝ පට්ට ෆිල්ම් එක තව අලුත්
    සෙට් එකක්ම තියේ යිෆි පැත්තේ රවුමක් දාල අරන් වරෙන් :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    තව මතක ඒවා ටිකක් කියන්න. ගිය වසර මතකද? Hollywood එකක්ද? English movie එකක්ද? tv series එකක්ද? නළුවව මතකද? නිළියව මතකද? ඒකේ කවුරු හරි හිටියද උබ දන්න නළුවෙක් හෝ නිළියෙක් වගේ? මොනවා හරි film එකටම unique දෙයක් මතකද?

    english film එකක්.. එච්චරයි මතක :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    Cube (1997) ekada?
    habai pyramid scene ekak nam neme.. sarin sare wenas wenawa kiwa hinda mama hithuwe meka vath da kiala.

    උඹ කියන එකද දන්නෑ.. බලන්ඩ ඕන..
    තෑන්ක්ස්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    නැතෝ.. කියුබ් නෙමේ.. මම ට්‍රේලර් එක බැලව.. :no: