ෆිල්ම් එකක් ගියා මතකයි.. පිරමිඩයක් ඇතුලට කට්ටියක් යනව.. ඒ පිරමීඩෙ ඇතුල, සැරින් සැරේ වෙනස් වෙනව.. උඹලට මේක මතකද ? ෆිල්ම් එකේ නම මතක නං, මට පොඩ්ඩක් කිහල්ලකො... 


මතක නෑ බන් මෑස් රනර් කියලා
ඒකක් ආව වංකගියේ ධාවකයා කියලා ඒක බලලා නැත්තම්
බලපන් ඒක පට්ට

The.Pyramid.2014. mekada? fatta film 1.. eka 3 side Pyramid 1.. polawa yata thibila hoya ganne.. habai oka athulata yana hamoma marenawa..
The Pyramid (2014)
ටිකක් පරණ එකක් මං කියන්නෙ.. අයි. ටී. එන්. එකෙත් ගියා මතකයි
Cube (1997) ekada?
habai pyramid scene ekak nam neme.. sarin sare wenas wenawa kiwa hinda mama hithuwe meka vath da kiala.
film එක හොදයි වගේ, thanks.මාත් බැලුව මරු.. උඹට වෙනස් වෙනව කිව්වම ඒක මතක් උනා නේ...![]()
film එක හොදයි වගේ, thanks.
තව මතක ඒවා ටිකක් කියන්න. ගිය වසර මතකද? Hollywood එකක්ද? English movie එකක්ද? tv series එකක්ද? නළුවව මතකද? නිළියව මතකද? ඒකේ කවුරු හරි හිටියද උබ දන්න නළුවෙක් හෝ නිළියෙක් වගේ? මොනවා හරි film එකටම unique දෙයක් මතකද?

Cube (1997) ekada?
habai pyramid scene ekak nam neme.. sarin sare wenas wenawa kiwa hinda mama hithuwe meka vath da kiala.