EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mokadda deiyane une methana..kawuruhari kiyannako..ai mata kiyanne naththe..mama pita kenekda???:(:(:(

    Nahayen andanne nathuwa innawako...:frown: aru hawasa samayamak karaa...api delo rath wela hitiye....mage oluwa ridenneth ae nisai:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes:

    මෙන්න Proof...... :P :yes:

    HP ලැප් ප්‍රමෝෂන් එකකුත් මේ සමගම.... මේ යෝදයා නැගිටින්නේ නෑ වගේ...... වහලා දාලා යනවා මම ගෙදර..... හෙට උදේට ඈවිත් මූව එලියට දානවා..... කබරයා දායිද කියලයි බය ශොප් එකේ...... :eek:

    Ane deyiyaneeeee...mage bada ridenawa hina wela...:rofl::rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dapala doi da naththan 2x2 pollen umba uta nelala baawwada ?:shocked:

    :lol: ඒකත් ඔන්න ඔහේ කරලා දාන්නද....?? :rolleyes: නැත්නම් හෙටත් මේ හුයන හාඩ් රිකවරිය කරන්න වෙනවනේ...... මූව සෙත්ත පෝච්චි කරා නම් ආයේ මොන හාඩ් රිකවරිද......?? :rofl: :P :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes:

    මෙන්න Proof...... :P :yes:

    HP ලැප් ප්‍රමෝෂන් එකකුත් මේ සමගම.... මේ යෝදයා නැගිටින්නේ නෑ වගේ...... වහලා දාලා යනවා මම ගෙදර..... හෙට උදේට ඈවිත් මූව එලියට දානවා..... කබරයා දායිද කියලයි බය ශොප් එකේ...... :eek:

    අනේ මංදා තොපි දෙන්නා මොන මගුලක් කරන්වද කියලා...:dull:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ඒකත් ඔන්න ඔහේ කරලා දාන්නද....?? :rolleyes: නැත්නම් හෙටත් මේ හුයන හාඩ් රිකවරිය කරන්න වෙනවනේ...... මූව සෙත්ත පෝච්චි කරා නම් ආයේ මොන හාඩ් රිකවරිද......?? :rofl: :P :yes:

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Biwwa hari giye na...ara wal kimbula uraj gei magei oluwa awul karaa :growl:

    :growl: කියලා වැඩක් නෑ..... හිටු මෙහෙන්ම 2 X 2 පොලු පාරක් දීලා දානවා බමන මතින්ම අපායේ යන්නම...... :angry: යම රජ්ජුරුවන්ට හොද සිංහල උගන්වලා එන්නේ නැතෑ..... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: ඉතින් අපි එන්න එපා කිව්වයෑ...... :dull:
    මෙහ්...ගසලා නම් ඉන්නේ..ඔහොමම දත් ගලවන පුටුවේ දොයිය ගනින් මාමේ...:yes: මහ රෑ යන්න එපා....:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩියක් ගහන්නෙ කවද්ද. තනියම මොකෙක් හරි අද බිව්වා නම් බඩම පලයන් තනි ඉරට හෙට උදේ.

    :shocked: හොද වෙලාවට දෙන්නෙක් එකතු වෙලා බිව්වෙහ්...... :P :yes: :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:

    මෙන්න Proof...... :P :yes:

    1vzb.jpg

    HP ලැප් ප්‍රමෝෂන් එකකුත් මේ සමගම.... මේ යෝදයා නැගිටින්නේ නෑ වගේ...... වහලා දාලා යනවා මම ගෙදර..... හෙට උදේට ඈවිත් මූව එලියට දානවා..... කබරයා දායිද කියලයි බය ශොප් එකේ...... :eek:

    Wtf ? :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kimbula marenna yanawa kiyala sms ewala thibba hawasa :growl:

    :dull: තවම පණ පිටින්..... මොකද බං කරන්නේ මූ නැගිටින්නේ නෑ නේහ්...... :angry: කුඩු වෙන්න වැදිලාහ්..... කොත්තුත් කෑවාහ් නේහ්..... :rofl: :P
     
    Status
    Not open for further replies.