President කියල මේ ගහට නමක් දාලා තියෙන්නේ ආවට ගියාට නෙමෙයි. මේක දැවැන්ත seqoia ගසක්. අ කියන්නේ රෙඩ් වුඩ් ශාක අයත් පවුලට අයත් ශාකයක්. විවිධ ආකාරයේ ගස් ගැන අපි කලින් වතාවකුත් කතා කරපු බව ඕගොල්ලොන්ට මතක ඇති. මේක ලෝකයේ දැනට තියන විශාලම ගස් වලින් එකක්. උස මීටර 75.3ක් , පළල මීටර 8.2ක් වගේම පරිමාව ඝනමීටර 1274.3ක් වෙනවා. අවුරුදු 3200ක් පමණ පැරණි බවට සැලකෙන මේ ගස මේ වන තෙක් කිසිඳු අවස්ථාවක තනි චායාරූපයකට ගෙන නැහැ.
දවස් 32ක මහන්සියේ ප්‍රථිපලයක් විදියට ගත්ත චායාරූප 126ක එකතුවෙන් තමයි මේ අපුරු චායාරූපය නිර්මාණය කරලා තියෙන්නේ.

බලන්න හිමෙන් වැසුණු මේ යෝධ ශාකයේ විචිත්‍රවත් බව.
මේ ශාකය ගැන අපි තවත් කතා කරොත් සාමාන්‍ය උසින් යුත් පුද්ගලයන් 46 දෙනෙකු එකිනෙකා මත හිට ගත්තොත් මෙම president ලෙස හැඳින්වෙන ශාකයේ මුදුණට ඇති උසට සම කල හැකියි. මේ වෘක්‍ෂය තවමත් වැඩෙමින් පවතින බවත් දැනගන්නට ලැබෙනවා. වසරකට එකතු වන්න ලි ප්‍රමාණය ඝන මීටරයක්. ඒක හින්දා ලෝකයේ වේගයෙන්ම වැඩෙන ශාකයක් ලෙසත් පිළිගැනෙනවා.
චායාරූප එකතුවෙන් සැදි තනි චායාරූපය

මෙහෙ ලොකු ගහකට දකින්න තියෙන්නෙ මාර ගස් විතරයි.. එව්ව මොනාද බං රෙඩ්වුඩ් එක්ක බලද්දි
මේවනෙ ගස්.. පලාතටම හෙවනයි 