EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Hondin innawa malli..me Dawas wala unak pathirenawalu..poddak babala parissam karanna wei.thadin bada ridena eka thamai Roga lakshane..:)

    ඒක තමා අෆ්ෆා පපුව රිදෙන්න ගන්නවා ඔහොම දෙයක් දැනගත්තමත්...... දෙයියන්ගේ පිහිටෙන් කාටවත්ම හැදෙන්න එපා කියලයි මම පතන්නේ නම්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :growl: කියලා වැඩක් නෑ අක්කේ...... :dull: ගෙදර ප්‍රශ්න වලට ඔහොමත් ගොන් වැඩ කරනවද.......?? :angry:

    :rofl:ude thari ayiyata call karala siddiya danagaththe..bada ridenawa hinawela..:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමා අෆ්ෆා පපුව රිදෙන්න ගන්නවා ඔහොම දෙයක් දැනගත්තමත්...... දෙයියන්ගේ පිහිටෙන් කාටවත්ම හැදෙන්න එපා කියලයි මම පතන්නේ නම්..

    Ane ow Malli.kelinma liver ekatalu balapanne..kisima kenekta hadnnanan epa..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hondin innawa malli..me Dawas wala unak pathirenawalu..poddak babala parissam karanna wei.thadin bada ridena eka thamai Roga lakshane..:)

    :shocked: :shocked: හුටා අක්කේ...... මගෙත් තදින් බඩ රිදෙනවා..... ඊයේ කොත්තුවේ අතුරුඵලද දන්නේ නෑ..... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: :shocked: හුටා අක්කේ...... මගෙත් තදින් බඩ රිදෙනවා..... ඊයේ කොත්තුවේ අතුරුඵලද දන්නේ නෑ..... :dull:
    :rofl::rofl: na na oya iye baya wechcha paarata wenna athi..thawa podden maha gedara ulu ganinna wena eka gana hithala hadila thiyenne..:P
    නැන්දේ :)
    අපිත් සුදුයි හරිය :frown:
    :rofl:ko ithin api dakala nahane..:P
    ඉරිසියාව........ :lol::lol::lol:

    :yes::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කිඹුලායියා පොඩි ආතල් එකක් ගත්තා අපේ හැඟීම් එක්ක....... :growl::growl:

    Mata nam msg eka dakka gaman hithuna boruwa danne kiyala..:yes: uraj ayyata call kala..mala panala..na na awulak naalu...:lol::lol: kimbula ayya ithin moda wunata oya wage moda wadak karaganne na kiyala dannawa...:yes::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mata nam msg eka dakka gaman hithuna boruwa danne kiyala..:yes: uraj ayyata call kala..mala panala..na na awulak naalu...:lol::lol: kimbula ayya ithin moda wunata oya wage moda wadak karaganne na kiyala dannawa...:yes::cool:

    Kimbulaiya jabuk:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මම ඉතින් ඔය කුකුල් මස් / ඌරු මස් ඈර වෙන මස් වර්ග කන්නේ නෑ නේ..... :lol:

    අනේ හොඳයි බං කොහොමත් උඹ උඹේ ජාතියේ (හරක්) මස් නොකන එකනම්.......

    අර ඩෙක්ස්ටොප් එක හදලා දීපිය බඩෝ..........
     
    Status
    Not open for further replies.