EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.........

    කිඹුලාගේ හොඳ වෙලාවට මම කිඹුලා තරම් සුභාවිත සාහිත්‍ය දන්නේ නෑ අනික මම ඌට වඩා සෑහෙන්න වයසින් බාලයි........ ඊයේ කරපු වැඩේට අම්මපා වෙන එකෙක්ටනම් මම ම දන්නේ නෑ මොනවා කියවෙයි ද කියලා.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.........

    කිඹුලාගේ හොඳ වෙලාවට මම කිඹුලා තරම් සුභාවිත සාහිත්‍ය දන්නේ නෑ අනික මම ඌට වඩා සෑහෙන්න වයසින් බාලයි........ ඊයේ කරපු වැඩේට අම්මපා වෙන එකෙක්ටනම් මම ම දන්නේ නෑ මොනවා කියවෙයි ද කියලා.......

    :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගුම් මෝර්නින් කස්ටිය...අද ෆට්ට වැඩ අධික දවසක්
    GM
    ඈ..........
    10417557_1565943747001684_1016357576931011087_n.jpg

    කෝල් සංජී මාමා :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ කුමන වර්ගයකට අයත් පයන්නක් ද........? :eek::eek:

    :P ඔය උඩ දාලා තියෙන ඉමේජ් වල තේරුම් නොදන්න ටියුබ් ලයිට් වලට තේරුම් කරලා දෙන එක උඹට බාර කරා...... :yes: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.........

    කිඹුලාගේ හොඳ වෙලාවට මම කිඹුලා තරම් සුභාවිත සාහිත්‍ය දන්නේ නෑ අනික මම ඌට වඩා සෑහෙන්න වයසින් බාලයි........ ඊයේ කරපු වැඩේට අම්මපා වෙන එකෙක්ටනම් මම ම දන්නේ නෑ මොනවා කියවෙයි ද කියලා.......

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.........

    කිඹුලාගේ හොඳ වෙලාවට මම කිඹුලා තරම් සුභාවිත සාහිත්‍ය දන්නේ නෑ අනික මම ඌට වඩා සෑහෙන්න වයසින් බාලයි........ ඊයේ කරපු වැඩේට අම්මපා වෙන එකෙක්ටනම් මම ම දන්නේ නෑ මොනවා කියවෙයි ද කියලා.......

    :growl: ඌට සුභාවිතෙන් ඈමතුවා මම...... :yes: තරියා දනී...... :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ශේප් එකේ ඉන්නවා අක්කේ..... :cool::cool: පැටවුන් කෙසේද......?

    Hondin innawa malli..me Dawas wala unak pathirenawalu..poddak babala parissam karanna wei.thadin bada ridena eka thamai Roga lakshane..:)
     
    Status
    Not open for further replies.