එහෙම නෑ බං එහෙනම් match එක හෙට හෝ වෙන දවසක..
eth un ithiri tikane play karanne? ape score eka defend karanna thram madi ne ban

එහෙම නෑ බං එහෙනම් match එක හෙට හෝ වෙන දවසක..

ehema wen nha ban.. Match eka drw unoth SA kohomath semi yanwa..
මැච් එක ආයිත් ගහන්නෙ නෑ... abandon කරොත් run rate එක හින්ද South Africa semi යනවා
හැබැයි වැස්ස නවතින්න වගේ බන්... දැන් ඔන්න අව්වත් පායල
ආයිත් මැච් එක පටන් ගත්තා... හැබැයි දැන් බෝලෙ swing වෙනවා... මාලිංගටයි ෆාස්ට් බෝලර්ස්ලටයි හොඳට බෝල් කරන්න පුලුවන් වෙන්න කියල ඔක්කොම හිතමු... South Afirca choke වෙන්න සෑහෙන්න ඉඩ තියෙනවා...

133 iwarai bun lajjai bun
එහෙම කියන්න එපා.. අන්තිම ලේ බිංදුව හැලෙනකන් අත අරින්න හොඳ නෑ... දැක්කනෙ Aus-NZ match එක... ඔසීලා අන්තිම ලේ බිංදුව වෙනකන් ගේම් එක දුන්නා.. අන්තිමේදි පැරදුනේ 1 wicket වලින්


