අද මැච් එක

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ehema wen nha ban.. Match eka drw unoth SA kohomath semi yanwa..

    මැච් එක ආයිත් ගහන්නෙ නෑ... abandon කරොත් run rate එක හින්ද South Africa semi යනවා
    හැබැයි වැස්ස නවතින්න වගේ බන්... දැන් ඔන්න අව්වත් පායල
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    :(
    machan hadissiyewath wessa hondatama awoth .. match eka reserve day ekata yanawa neda?
    reserve day eke match eka newathuna teninda patan ganne ?
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    mata okkotama wada penna beri .. tv eke ara we----ige putala, cricket songs dana eka ban .. dinuwata passe dana eka hari .. eetakalin ape kollek out wnu gaman, me hathikare song ekak danawa :(
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ආයිත් මැච් එක පටන් ගත්තා... හැබැයි දැන් බෝලෙ swing වෙනවා... මාලිංගටයි ෆාස්ට් බෝලර්ස්ලටයි හොඳට බෝල් කරන්න පුලුවන් වෙන්න කියල ඔක්කොම හිතමු... South Afirca choke වෙන්න සෑහෙන්න ඉඩ තියෙනවා...
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ආයිත් මැච් එක පටන් ගත්තා... හැබැයි දැන් බෝලෙ swing වෙනවා... මාලිංගටයි ෆාස්ට් බෝලර්ස්ලටයි හොඳට බෝල් කරන්න පුලුවන් වෙන්න කියල ඔක්කොම හිතමු... South Afirca choke වෙන්න සෑහෙන්න ඉඩ තියෙනවා...

    Ehema wath hithamu..:(
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    133 iwarai bun lajjai bun

    එහෙම කියන්න එපා.. අන්තිම ලේ බිංදුව හැලෙනකන් අත අරින්න හොඳ නෑ... දැක්කනෙ Aus-NZ match එක... ඔසීලා අන්තිම ලේ බිංදුව වෙනකන් ගේම් එක දුන්නා.. අන්තිමේදි පැරදුනේ 1 wicket වලින්
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    එහෙම කියන්න එපා.. අන්තිම ලේ බිංදුව හැලෙනකන් අත අරින්න හොඳ නෑ... දැක්කනෙ Aus-NZ match එක... ඔසීලා අන්තිම ලේ බිංදුව වෙනකන් ගේම් එක දුන්නා.. අන්තිමේදි පැරදුනේ 1 wicket වලින්

    ඒක හරි බන් ... ඒත් Aussies ලාට අපිට වඩා ගොඩක් හොඳ bowling attack එකක් තියෙනවනේ . :(

    අපරාදේ තරංග opening batsman විදිහට ගේන්න තිබ්බේ . කුසල් හොඳ T20 Opening. :no:

    Anyways, I am praying until the last bowl ... :yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    11080957_329074837301936_3492975002004390524_n.jpg
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ලංකාවේ ක්‍රිකට් අතපත්තුවා කනවා.:yes::yes::yes::yes: