EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
Eya paththe inne nangida?:)
ඔව් එයා තමයි :yes::yes:
අම්මා ගහයි බෝලෙන් කිවුවලු..චමිත් මාමා ලස්සන කොල්ලෙක් නෙහ්.....බලන් ගියාම මේකේ සේටාර් ඒකම හෙනම කෑලි ඇ.....අදනේ මන් චමිත් මාමා දැක්කේ...අර මෙහා පැත්තේ ඉන්නේ චමිත නැන්දද??? සිරාවටම මාමේ ඔයා හෙන කෑල්ල ඈ....:D:D:D:D:D:D

මේ පෙරා මාමයි නැන්දයි නම් හරි ලව් එකෙන් ඉන්නේ කොයි ෆොටෝ ඒක බැලුවත්.....එලස්....
අම්මටසිරි වෙනවා.:eek:තැන්කු තැන්කු.
විලි ලැජ්ජයි ඔහොම කියද්දී :lol:
:yes:ahinsaka paatai..:)
කව්ද මමද?
දුවලු :yes:
:frown::frown:
දුවපන් චමිතෝ දුවපා..න්!!!:shocked:
එක්කෝ ඕනේ නෑ කියලත් හිතෙනවා :lol::love:
හ්ම්ම් නිකන් හරි ස්වීට් වගේ දැක්කම....:cool::cool::cool:
;)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol::lol::lol:

ඔව් ඔව් කැරට් එහෙම ස්කර්වියගේ මන්නෙන් කපලා තිබ්බේ......:lol::lol:

Kaali hapenna thiyenna onei kiyanne..thari aiyanan kiwwa karat ale pitin danna thibbe kiyala..:lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් එයා තමයි :yes::yes:

අම්මටසිරි වෙනවා.:eek:තැන්කු තැන්කු.
විලි ලැජ්ජයි ඔහොම කියද්දී :lol:

කව්ද මමද?

:frown::frown:

එක්කෝ ඕනේ නෑ කියලත් හිතෙනවා :lol::love:

;)
Denna hondata match wenawa..:D
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තට්ට ගෑණු ෆෝම් වෙලා...:dull:

    ඔව් මේ අවස්ථාවේ අස්මි ඇන්ටි විසින් හරවා පහරක් එල්ල කිරීමට උත්සහයක් දරනවා නමුත් පන්දුව පිත්තේ නොවැදී කෙලින්ම මැද ඉන්න සුනු විසුනු කරමින් කඩුල්ලේ වදිනවා! දැවී යනවා ඒ අනුව :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kaali hapenna thiyenna onei kiyanne..thari aiyanan kiwwa karat ale pitin danna thibbe kiyala..:lol:

    අර හදලා තිබ්බ එක මොකක්ද කියල හිතාගන්න බැරි වෙච්ච නිසා අපි කට පියන් හිටියා...:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් එයා තමයි :yes::yes:

    අම්මටසිරි වෙනවා.:eek:තැන්කු තැන්කු.
    විලි ලැජ්ජයි ඔහොම කියද්දී :lol:

    කව්ද මමද?

    එක්කෝ ඕනේ නෑ කියලත් හිතෙනවා :lol::love:

    ;)

    මට වඩා නිකන් පොඩියි වගේ....:eek::eek: මන් ඉන්නවනේ ඔය වගේ 2 විතර.....මෙහ අයියේ මොනවද ඔයා මුණ පැහැපත් කරගන්න පාවිච්චි කරන්නේ....:eek::eek: සිරාවට මන් සුම් කරලත් බැලුවා...මුණ හරි පැහැදිළියි....කැල්ල ආ.....:D:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Eka nemei Dan me match eka paradunane api.dan moko wenne.ape team ekata apahu SL enna wenawada?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් මේ අවස්ථාවේ අස්මි ඇන්ටි විසින් හරවා පහරක් එල්ල කිරීමට උත්සහයක් දරනවා නමුත් පන්දුව පිත්තේ නොවැදී කෙලින්ම මැද ඉන්න සුනු විසුනු කරමින් කඩුල්ලේ වදිනවා! දැවී යනවා ඒ අනුව :lol:

    :yes::yes::yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Eka nemei Dan me match eka paradunane api.dan moko wenne.ape team ekata apahu SL enna wenawada?

    නෑ කට්ටිය ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙනවා :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඉතින් මොකද MC එකේ ඇහැට කනට පේන ගෑනු පරානයක් ඉන්නවා කියලය :lol:

    Ow ow api Podi nisa bolata ahata kanata penne na..api ithin slim shape nehh:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට වඩා නිකන් පොඩියි වගේ....:eek::eek: මන් ඉන්නවනේ ඔය වගේ 2 විතර.....මෙහ අයියේ මොනවද ඔයා මුණ පැහැපත් කරගන්න පාවිච්චි කරන්නේ....:eek::eek: සිරාවට මන් සුම් කරලත් බැලුවා...මුණ හරි පැහැදිළියි....කැල්ල ආ.....:D:D:D

    4c775afa12e818e8ea2b6648fe9cca3e.jpg

    අහුවෙන්න එපා චමිතෝ.. :no::no:
     
    Status
    Not open for further replies.