මගුලක් කියනවා..පිත්තේ නොවදුනා නම් කොහොමද බොළ දැවී යන්නේ....ඒක වයිට් පන්දුවක් වෙනවා එතකොට....එහෙම නේද ඒක වෙන්නේ...මන් දන්නෙත් නැහැ
![]()
මගුලක් කියනවා..පිත්තේ නොවදුනා නම් කොහොමද බොළ දැවී යන්නේ....ඒක වයිට් පන්දුවක් වෙනවා එතකොට....එහෙම නේද ඒක වෙන්නේ...මන් දන්නෙත් නැහැ
![]()
![]()
අහුවෙන්න එපා චමිතෝ..![]()


බලනවකො චමිත මාමගේ ලස්සන...

work shucks...lucky are the bastards who are jobless![]()



ඕකට කියන්නේ ටුස්ටු මාමේ je පාර කියලා

Ehe inna lankawe ayada? Naththan foreigners lada ?එහෙන් ෆැමිලි හොයාගනී![]()
ඔව් මේ අවස්ථාවේ අස්මි ඇන්ටි විසින් හරවා පහරක් එල්ල කිරීමට උත්සහයක් දරනවා නමුත් පන්දුව පිත්තේ නොවැදී කෙලින්ම මැද ඉන්න සුනු විසුනු කරමින් කඩුල්ලේ වදිනවා! දැවී යනවා ඒ අනුව![]()



ඕකට කියන්නේ ටුස්ටු මාමේ je පාර කියලා
![]()
fun though..Ow ow api Podi nisa bolata ahata kanata penne na..api ithin slim shape nehh![]()
බිම බැලුවම පොලොව විතරනේ පේන්නේ.. ඉතින් අභ්‍යවකාශයට යන්න වෙනවා ලංකාව බලාගන්න...

හැතැක්ම ගානක් ඈත ඉඳන් බලන්න වෙනවා දැකගන්න.
ඒ නිසා ඉතින් වැඩක් නෑ...
මට වඩා නිකන් පොඩියි වගේ....මන් ඉන්නවනේ ඔය වගේ 2 විතර.....මෙහ අයියේ මොනවද ඔයා මුණ පැහැපත් කරගන්න පාවිච්චි කරන්නේ....
සිරාවට මන් සුම් කරලත් බැලුවා...මුණ හරි පැහැදිළියි....කැල්ල ආ.....
![]()
මුණේ සබන් ගාන්නේවත් නෑ ඇත්තටම
අමතක වෙනවා 
I have to write an SP in SQL now..which is not even part of my jobfun though..


නැන්දා ගැන අදහස් දැක්වුවොත්, නැන්දට මේ ඉන්න ගමන් ලංකාව බලන්න පුලුවන්ද?බිම බැලුවම පොලොව විතරනේ පේන්නේ.. ඉතින් අභ්‍යවකාශයට යන්න වෙනවා ලංකාව බලාගන්න...
ඒ වගේ තමා තඩි නැන්දා හිටියට අපිට පේන්නේ තඩි පර්වතයක් වගේ එකක් තමා..හැතැක්ම ගානක් ඈත ඉඳන් බලන්න වෙනවා දැකගන්න.
ඒ නිසා ඉතින් වැඩක් නෑ...
![]()
dup..chip..

උයන ඒක මහ ලොකු දෙයක්ද ඇ.... කැපුවා හේදුවා අර බෝතල් වල තියෙන ඔක්කොම දැම්මා ලිපේ තිබ්බා...ඕක නම් කජ්ජක් යැ....![]()
උයන එක නම් කජ්ජක් නෙවේ වෙන්න ඈති එහෙනම්..... හැබැයි කන උන්ට නම් කජ්ජක් කනවට වඩා අමාරු ඈති........
රිදෙයි.... මරු කියවයි දැන් ඉතින්...... 
ඕයස් 22 වගේ නෙහ්.ලබන මාසෙට 30 බොලව් අම්මෝ.
මොන පයන්නක්වත් උලන්නේ නෑ අෆ්ෆාමුණේ සබන් ගාන්නේවත් නෑ ඇත්තටම
අමතක වෙනවා
![]()

කැරට් පල්ලා කියන්න...
සිරාවට එච්චර පෙන්නේ නැහැ.....පොඩි පාටයි මුණ...

