තොට අද විතරද අජූත ? මට නම් දවස් 365 ම අජූතයි![]()

නෙදකින් ට්‍රයි කරලා කක්කා පැත්ත හපා ගන්න හිතෙනවා අම්මපා
මචන් මුන්ගේ ස්ටෝල් එකක් තිබුනා එදා BMICH (Architect 2015) එකේ. එතනදි අහපුවම මට කියුවෙ නම් 1350/= කියල.
තොපිට නම් සෙට් වෙලා අඩියක් හරි ගහන්න එකෙක් ඉන්නවා![]()

ජිවිත් අජූතයි ......අද උදේ පාන්දර 4.30 සිට මේ මොහොතක් වනතෙක් හම්බ කට්ටක් කෑවෙමි....
එහෙත් අන්තිමට ඉතුරු උයේ ආතතිය පමණි .....


බඩා එකකින් 350/=තියාගෙන වගේ.....
350x16= 5600/=![]()
අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් දාන්ට 
මචන් මුන්ගේ ස්ටෝල් එකක් තිබුනා එදා BMICH (Architect 2015) එකේ. එතනදි අහපුවම මට කියුවෙ නම් 1350/= කියල.

බඩා එකකින් 350/=තියාගෙන වගේ.....
350x16= 5600/=![]()

බඩා එකකින් 350/=තියාගෙන වගේ.....
350x16= 5600/=![]()


ඔහේ කැත වැඩේ කලේ....
බඩාගේ දූශිත ගනුදෙනුවක්අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් දාන්ට
![]()





ඕකගෙ කෙප්පඔක්කොම කරලා හිකි හික් ගගා කියනවා "මම එකක් තේරුම් ගත්තා උඹල මට කොච්චර ආදරේ ද කියල " මම කිව්වා පල හු^$(&%(*)( කියල ඔව්වා නොකිය ...තව පොඩ්ඩෙන් නිල දෘඩුකාංග සැපයුම් කරු හිරේ මූ නිසා
![]()

hinaa wewi mata kiwwa oyala denna amma mo nathiwenna amathuwa kiyala .
ගොඩ යන්නනම් දෙකයි තියෙන්නේ
1. දියවන්නාවට යාම
2. හොඳ පන්සලක් අල්ලාලා මහන වීම

ඕකා දැන් අමතයි ජාතිය ... ඕකට මූලම හොඳේ ? මම නම් නෑ ඊයේ කිඹුල් තඩියට බැන්න විදිහ ඇහුවම මම හිට්ලර් ද කියල මටම හිතුන සිංහලු![]()


Matath okamai kiwwe..hinaa wewi mata kiwwa oyala denna amma mo nathiwenna amathuwa kiyala .
![]()
ගල් කිඹුලා 