Nissan Leaf - 2014 - 2015

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    machan... mata 26 Lak walta adu japan car ekak kiyndako ? Mata ekak ganda ona ..
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    elawalu ehema ganna handiyata yanna hodai ithin ... dura giyoth charge karaganna than nane :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    http://www.japancaraccess.com/japanese-used-subaru-sti_3529590381.html

    2012 දැන් ගෙන්න පුලුවන්ද ?
    මේක ලංකාවට ගෙනල්ලා රෙජිස්ටර් කරනවානම් ඹක්කොම වැඩ වලට කියක් කෙල වනවාද

    1529590383F.jpg
    :confused::confused::confused::confused::confused:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Oya daala theyana gaanata gennana puluwan koi awrudde leaf ekada? 2015da?

    Express nathuwa normal charge karanna kochhara welaa yanawada? Kwh kochhara yanawada?( unit keeyak yanawada)
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    Oya daala theyana gaanata gennana puluwan koi awrudde leaf ekada? 2015da?

    Express nathuwa normal charge karanna kochhara welaa yanawada? Kwh kochhara yanawada?( unit keeyak yanawada)

    2012 ඉදලා වාහන ගෙන්න පුලුවන්. 2015 වාහන ගොඩක් අඩුයි auction එකේ. තව විස්තර ඕනේ නම් PM එකක් දාන්න.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    $5,499
    Three and a half years after the first Nissan Leaf went on sale, Nissan has announced the cost of a replacement lithium-ion battery pack for its electric car. It's a surprisingly low $5,499 (after a $1,000 credit for turning in the old pack, which is required), plus installation fees and tax.Jun 28, 2014
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    පහුගිය මැයි මාසෙට විතරක් මේ කාර් 360 රෙජිස්ටර් කරලා තියෙනවලු ....... තාම වැඩිය පාරේ දැක්කේ නම් නැ හැබැයි ....... මේ අවුරුද්දේ මුල ඉදන් ගත්තොත් ඔක්කොම වාහන 800 හෝ ඊට වඩා ලියාපදිංචි කරලා තියෙනවා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලයිට් බිල යන්නේ නෑ කිව්වට ඕකක් අරගෙන බිල එනකන් ෂුවර් නෑ
    :baffled::baffled::baffled: