බස් ඒක කැඩුනාම ස්කොලෙන් එලියට ඇවිල්ලා බස් ඒක හදන තැන ඉන්නේ සමහර දවස් වලට
ඒහේම ඉදලා බඩු ගෙන්න යනකොට පොලිස්සියෙන් පවා අල්ලගෙන තියෙනවා![]()
අප්පට සිරි.. උඹ මාර පොරක් නේ..
අපිවත් බඩු ගේන්න යනකොට පොලිසියෙන් අල්ලල තියනව.. හැබැයි වාහන බඩු නෙවෙයි

බස් ඒක කැඩුනාම ස්කොලෙන් එලියට ඇවිල්ලා බස් ඒක හදන තැන ඉන්නේ සමහර දවස් වලට
ඒහේම ඉදලා බඩු ගෙන්න යනකොට පොලිස්සියෙන් පවා අල්ලගෙන තියෙනවා![]()

වැනට් ගැන කතාවක් දාන්න හිතුනා..
මේ වැනට් එක නම් අර අපේ පොල්වත්ත අය්යගෙ එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකක්.සාමාන්‍යයෙන් කරදර කරන්නෙම නැති වාහනයක්..හුලං බැස්සත් ගෙදර ඇවිල්ල නැවැත්තුවට පස්සෙ වෙන්නෙ..ඒ වාහනේ දුන්න එකම වදෙ ගැන තමයි මේ කතාව..ඇත්තටම ඒක වදයක් වුනෙත් අපේ නොදැනීමෙන්..

වැඩියක් නැහැ බන්.. මනුස්සයෙකුගේ ලක්ස ගානක් එක විනාඩි පහෙන් අනුභව කරාට පස්සේ අතුරුපස වෙනුවෙන් 16 වැඩි නැහැ. හරිනම් බෝනස් එකටත් එක්ක 20ක් වෙන්නම අනින්න ඕන ගානත් රවුම් වෙන්න. 1+6 = 7, ලකී සෙවන් නිසා පොර තාම ජීවතුන් අතර.. හැබැයි දැන් ගරාජ් වැඩ කරන්නේ නැහැ..


එල මචං බොහෝම ස්තූතී අපිත් එක්ක බෙදා ගත්තටවැනට් ගැන කතාවක් දාන්න හිතුනා..
.....................
.....................
.....................
.....................
මෙතන මට කියන්න ඕන තව දෙයක් තියෙනවා..
වාහනේක මොකක් හරි ලෙඩක් ආවොත් ඒ ලෙඩේට අදාල තැනට අරන් යන්න..අපි අපෙ ධනය ශ්‍රමය කාලය හැමදෙයක්ම නැතිකරගත්තෙ අදාල තැනට ගියෙ නැතිනිසා..අපි මුලින්ම රේඩිටර් වැඩපොලකට ගියානම් ප්‍රශ්නෙ මුලින්ම විසඳිල..
ඒ වගේම ඔය එකම බාස් හැම වැඩේම කරන ගරාජ් වලට යන්න එපා.. උදා-සමහර බාස්ල මිකැනිකල් වැඩත් කරනවා..ඉලෙක්ට්‍රික් වැඩත් කරනවා.තව ටින්කර් පේන්ට් වැඩත් කරනවා..කවදාවත් එහෙම ගරාජ් වලට යන්න එපා.ඒ අයට එකක්වත් හරියට බෑ

100% කතාව ඇත්ත මචන් උන් බාස්ලා නෙවේ මක බාස්ලා
හැබැයි ඉදලා හිටලා ඉන්නවා ඹය ඹක්කොම හොදට පුලුවන් අය
මචන් පොඩි දෙයක් කියන්නම් ඒ වගේ ලොකුවට වතුර ලික් වෙනවානම් රෙඩියෙටර් මුඩිය ගලවලා යන්න රත් විමත් අඩු වෙනවා වතුර ලික්වෙන වෙගෙත් අඩු වෙනවා ඹය රෙඩියෙටර් මුඩිය හදලා තියෙන්නේ ඒක්තරා ප්‍රමානෙකට රෙඩිටරේ ඇතුලේ පිඩනය අල්ලලා තියාගන්න ඒතකොට අර හිල් උන තැනින් වැඩිපුර වතුර අඩු වෙනවා ඒතකොට තව රත් වෙන්න ගන්නවා
මුඩිය අයින් කරාම සම්පුර්නෙන්ම පිඩනේ වායු ගොල පිඩනේට සමාන වෙනවානේ ඒතකොට වතුර ලික් වෙන ඒක අඩු වෙනවා![]()


4. ඔය කලින් කිව්ව බැංකු කාරයා එක පාරක් බැටරියට ටැප් එකෙන් අරන් වතුර දාල තිබ්බ..
ඉතින් මචන් අපි ඔය කතාව අහන්නේ කවද්ද?අහ්.... අමතක උනානේ වැනට් රාජයගේ අවසාන කොටස නේද රිවර්ස්ටන් හරහා නකල්ස් නගින්න ගිය ගමන?
![]()
නිකමට වගේ කියන්න බැරිද තව episode කියක් විතර තියනවද කියලා.

කියන උපකල්පනේ උඩ ඉඳගෙන ..A/C හදන්න දාපු තැන පට්ටම ක්ටටක් සෙට් වෙන්න යන්නේ සිංහලු. සම්පූර්ණ චාටර් එක කාලා ඉවර උනාම ම මං කියන්නං![]()
වාහනයක වායුසමීකරණය සදහා කිසියම් කොටස් ප්‍රමාණයක් සවි කල යුතු වේද...B11 එකේ AC පද්දතියේ ඇලුමිනියම් බට ලීක් වෙනවනම් ඉතින් වෙනවා සුදෝ හදාගන්න. ඔය කෑලි පාස්සල ලීක් වහන්න බැහැ ලේසියෙන්. මම ෆොර්නියගේ discharge line එකේ ලීක් එකක් වහගත්තේ අන්තිමට මොටෝසයිකල් පිස්ටන් එකක් උණු කරලා වැල්ඩින් කූරක් හදාගෙන ඒකෙන් පාස්සල.

මම ඹන්න ඹය වැඩ ටික නිසාම තමා වැන් ඒකේ A/Cසිහිනය අතඅැරලා දැම්මේ පස්සේ A/Cතියෙන වාහනයක් ගන්නවා කියලාවාහනයක වායුසමීකරණය සදහා කිසියම් කොටස් ප්‍රමාණයක් සවි කල යුතු වේද...
කම්ප්‍රෙශරය සහ කන්ඩෙන්සරය හැරුණු කොට ඉතිරි සියල්ල රී කන්ඩිශන් දැමුවෙමි. තවද මෑතකදී සවි කරන ලද අළුත්ම මීටර් පැනලය ඩෑශ් බෝඩය ගැලවීමට යාමේදී නිවන් දැක ඇත. එයට පිලියමක් සොයා ගත යුතුව ඇත. බ්ලෝවර් පද්දතියේ දෝශයක් නිසා බ්ලෝවර් පද්දිතියම රී කන්ඩිශන් දැමුවෙමි. දැං නං A/C නැතත් මාර සනීපය![]()
මම ඹන්න ඹය වැඩ ටික නිසාම තමා වැන් ඒකේ A/Cසිහිනය අතඅැරලා දැම්මේ පස්සේ A/Cතියෙන වාහනයක් ගන්නවා කියලා
කාර් ඒකට ඹය කැලි හොයාගන්න තිබුනාද?
කෑලි නං ඕන තරං තිබුනා හොයා ගන්න. අපි හිතුවා පංචිකාවත්තෙ කොට්ටාවෙ පැත්තෙ යන්න වෙයි කියලා. කඩවතින් එහාට යන්න උනේ නෑ. අවටින්ම සේරම හම්බුනා. හයි කරන්නයි වෙලා යන්නේ. හෙට මං නිවාඩුවක් දැම්මා. උදේ ඉදං මාත් A/C හදන්න ඉගෙන ගන්නවා 
වෑන් එකක නං ටිකක් හරි ශේප්.. A/C නැතුව යන්න පුලුවං. ඒත් කාර් වල බෑ බං. හෙඩ් ස්පේස් අඩුයි නේ. රත් වෙද්දි එපා වෙනවා.මම ඹන්න ඹය වැඩ ටික නිසාම තමා වැන් ඒකේ A/Cසිහිනය අතඅැරලා දැම්මේ පස්සේ A/Cතියෙන වාහනයක් ගන්නවා කියලා
අහන්නත් සතුටුයි කැලි ටික හම්බුනා කිව්වාම නම්කෑලි නං ඕන තරං තිබුනා හොයා ගන්න. අපි හිතුවා පංචිකාවත්තෙ කොට්ටාවෙ පැත්තෙ යන්න වෙයි කියලා. කඩවතින් එහාට යන්න උනේ නෑ. අවටින්ම සේරම හම්බුනා. හයි කරන්නයි වෙලා යන්නේ. හෙට මං නිවාඩුවක් දැම්මා. උදේ ඉදං මාත් A/C හදන්න ඉගෙන ගන්නවා
![]()
ඹව් යන ඒක නම් ෂෙප්වෑන් එකක නං ටිකක් හරි ශේප්.. A/C නැතුව යන්න පුලුවං. ඒත් කාර් වල බෑ බං. හෙඩ් ස්පේස් අඩුයි නේ. රත් වෙද්දි එපා වෙනවා.
අද සෑහෙන දුරට ඉවරයි. දැං තියෙන්නේ අර ඔටෝ මැටික් ඇක්ස්ලේටර් සීන් එක හදන්න. මේකේ කාබ් එකේ ඒ කෑල්ල මිසිං. දැං ඩොක්ට සනියකින් කෑල්ලක් ගලවලා බට් කරන්න යන්නේ.අහන්නත් සතුටුයි කැලි ටික හම්බුනා කිව්වාම නම්
මරු මරු ඹය ටික හදාගත්තාම නම් නියමයි ඉතින්![]()
ඹව් ඹව් බලාගෙන හිටියානම් ටිකක් දෙයක් ඉගෙනගන්න පුලුවන්
වෑන් එකේ බෆර් එකට පිටිපස්සේ යට නේද ඔය ගැජමැටික් ටික තියෙන්නේඹව් යන ඒක නම් ෂෙප්
හැබැයි වහ කුණක් වැන් ඒකේ AC හදනවා කියන්නේ යට රිංගගෙන ඒපා වෙනවා
ඒ අතින් කාර් ඒක හොදයි බොනට් ඒක ඹපන් කරගත්තාම වැඩේ ලෙසියි
බර ගානකට තට්ටු උනාදඅද සෑහෙන දුරට ඉවරයි. දැං තියෙන්නේ අර ඔටෝ මැටික් ඇක්ස්ලේටර් සීන් එක හදන්න. මේකේ කාබ් එකේ ඒ කෑල්ල මිසිං. දැං ඩොක්ට සනියකින් කෑල්ලක් ගලවලා බට් කරන්න යන්නේ.
AC Fan එකයි රේඩියේටර් ෆෑන් එකයි දෙකම මාරු කලා. RPM මදි වගේ කියලා.
පද්මා එකෙං දකුණු පැත්තේ ලයිට් සෙට් එකත් ගෙනාවා. ඒකත් මේ ගමං හයි කරලා දානවා