EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:Dඅදත් වැඩද?:love:

වැඩක් නම් තමයි...එත් තාම ඔලුව හරි නැහැ...මොකද මන් මේකට කරන්නේ කියලා කල්පනා කලේ..කවුන්සිලින් පාරක් වත් දාගන්න වෙනවා....:(:(
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කොච්චර අය හිටයත් ලව් කරන්නේ එක්කෙනෙකට විතරයි....:yes::yes: හා නැද්ද අක්කේ

සහතික ඇත්ත...අර ටයිටැනික් සින්දුවෙත් තියෙන්නේ love can touch us one time...and last for a life time...kiyala...:yes::love:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොච්චර අය හිටයත් ලව් කරන්නේ එක්කෙනෙකට විතරයි....:yes::yes: හා නැද්ද අක්කේ
    එතකොට අනිත් අයට මුක්කද කරනවා......:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩක් නම් තමයි...එත් තාම ඔලුව හරි නැහැ...මොකද මන් මේකට කරන්නේ කියලා කල්පනා කලේ..කවුන්සිලින් පාරක් වත් දාගන්න වෙනවා....:(:(

    ඔව් නන්ගෝ..ඒක තමයි හොඳ...තව කාලේ යන්න කලින් කරන දෙයක් කරලා ගොඩ යමු..:yes::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජො* අක්බාර් :lol:

    මහලොකු ලව් ස්ටෝරිය මෙන්න පොරගේ wifeල ලිස්ට් එක :rofl:

    Mariam-uz-Zamani Begum(Jodha Bai)
    Ruqaiya Sultan Begum
    Salima Sultan Begum
    Khandeshi Begum
    Begum Raj Kanwari Bai
    Begum Nathi Bai
    Qismiyah Banu Begum
    Kashmiri Begum
    Qazwini Begum
    Mughli Begum
    Salima Sultana Bibi
    Daulat Shad Bibi

    :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට අනිත් අයට මුක්කද කරනවා......:rolleyes:

    ඔයා උදේට බබලා එක්කන් ඉස්කෝලේ යන්නේ...ඒ වගේ අහක බලන් යනවලු..:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සහතික ඇත්ත...අර ටයිටැනික් සින්දුවෙත් තියෙන්නේ love can touch us one time...and last for a life time...kiyala...:yes::love:

    අන්න එකනේ....
    මගේ ටච් ඒක දැන් කොහේ ඇත්ද.....මන් වගේම හුල්ල හුල්ල ඇති....ලොල්:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::eek: මේ මන් කොහොමෙයි ඕවා දන්නේ...මට 10 තියා එකෙක්වත් නැහැ නෙව:rolleyes:

    -dafuq-.gif
     
    Status
    Not open for further replies.