හ්හ්හ්ම්හ්හ්හ්![]()

ඔවු ඔවු ඌ හෙන කෑල්ලලූ
ඌ මුරුන්ගා ගහේ ගිහින් අනිත් කකුලටත් බඩු බනිස් වෙයි කියලා බයයි![]()




තරියා....![]()
iye ara shot eka thamai shot eka winadi 10n gedara mama SLIIT eka langa indan..

Hi ayyahow are you?
Asai neh ?
umba nikan night wachman wage neh ?![]()

අහ්හ්හ්
ඉරිසියා කාරයෝ
සමවයස් බලකායේ උන්ට ඔහොම කරනවද මන් අහන්නේ
එදා නැග්ග ගහෙන් බස්සන්න තමා බන් ඔය කකුල හොඳද කියලා අහන්නේ![]()
මේ පැත්තේ ඇවිල්ලාහ් යන්නහ් ආව ... කොහොමැයි වාස දේසහ් 
Good good..how you doing?
![]()
මහා ජරා හීන ටිකක් දැක්කා....අයියෝ නිකන් ෆිල්ම් එකක් වගේ ...එක පෙලට සැහෙන ගොඩක් දැක්කා...කවුද කියනවා අහලා තියෙනවා හීනයක් තත්පර 9 කියල...මොන බොරුද....
මන් පැය 2 විතර ඒවා 4 විතර දැක්කා....![]()
එළි වෙනකම් ඇහැරිලා....හිත හදන් මුලක ඉදන් නිදන්න හදද්දී තාත්තා ඇවිත් නැගිටින්න දුව කිවුවා....
![]()


හොඳින් ඉන්නවා නගෝ ඔයාට කොහොමද![]()
man dakka chamali dala thibba ayya fatta kallak kiyala 

හා මන් බොරුද කියන්නේ......කෑල්ල නෙහ් අපේ චමිත මාමා
![]()


අහ්මේ පැත්තේ ඇවිල්ලාහ් යන්නහ් ආව ... කොහොමැයි වාස දේසහ්
![]()

සැහෙන්නහ් බොන්නහ් ඔනි ප්රශ්නයක්Thama ikkawa harigiye nadda?![]()

