මට ටිකක් ටියුබ් ලයිට් උනා එක පාරට මොකද්ද කිව්වේ කියලා. තාම හිනා. තෝ ලයින් එකේ ඉන්නකොට මේක කොටන්නේ....
ඈවිත් අමතයි මට හොද හැටි....... 
මට ටිකක් ටියුබ් ලයිට් උනා එක පාරට මොකද්ද කිව්වේ කියලා. තාම හිනා. තෝ ලයින් එකේ ඉන්නකොට මේක කොටන්නේ....
ඈවිත් අමතයි මට හොද හැටි....... 
හැමෝම ඔයා වගේ නෑ සහෝ..ඔයාගෙ ෂොප් එක වගේ නෙමේ...
![]()
දැන් ඉතින් එහෙමවත් කියමු සහෝ....... 
උබ ඔය බාව කියා කියන්නේ පුරුෂ අවයවයටද ? නෙදකින් වල් ලබ්බා![]()
චී විකි මාමේ.... මේ ඔයාගේ දුව වගේ වයසේ ලමයි ඉන්න තැන කියන්න වටින ඒවාද......??

ඔය ටික කිව්වම කොහොමත් ලිඳේ තමා...
මම එහෙම ඒ සහෝව ලිදේ දාන්න බලන් නෙවේ කිව්වේ...... 
ඕකා අර ලඟදි රෙදි ගැලවිලා කුජීත වෙච්ච එකෙකුත් හම්බවෙන්න ගියා...![]()

ඉස්කුරුප්පුණියන ටකස්.....
පොරොප්ප ශොට් එක කිඹුල් මාමි ගත්තේ..![]()
හොද වෙලාවට නිතර උවමනා වෙන එකක් නෙවේ.......
ඈති නියන බෝතලේ ඈතුලට දාගත්තේ නැතුවා....... 
වෙන කොහෙද. උඹේ කඩේ ඇතුලේ. දුම් පුරෝලා යන්නම්කෝ...
ගුටි කාපං උඹ ඊට පස්සේ...![]()
නොදකින්..... දුම් බීම තහනම්.......

මම කතා කරද්දීත් නාහෙන් අඬනවා දුම කියල...... මම කිව්වා ඉකෝ ටෙස්ට් එකක් කරහන් කියලා......![]()

උබලා තනියම බීලා තව මෙතන කියවනවත් එක්ක,
අපිටත් කිව්වොත් නරක් වෙලා තියෙයි, අපිත් ඒ ලග පාතම තමා![]()
රිදිලා....... 
මගේ ප්ලෑන් ඔයිට වඩා ක්‍රිෙය්ටිව් බං.....![]()
මාමා වැඩ්ඩා කියලා දනිමි...
එවුවට අපේ මායියත් හරිම මනාපායි....
උදේ එපා. රෑ නිදි පැදුරෙන් නැන්දව නැගිට්ටවමු....![]()
ඉස්සර නං කාඩ් හෑන්ඩ් පේන්ටඩ් ........Woow..නියමයිනේ...බර්ත්ඩේ කාඩ් එකකුත් දෙන්න...මම අරයගේ උපන්දිනේට දෙන තෑග්ග ඒක තමයි...දුවයි පුතයි දෙන්නත් කාඩ් දෙනවා...හිතට වදින්න ලස්සන මොනාහරි ලියලා දෙන්න..![]()

සම්පාත්........................මේවා දැක්කම කියන්න කට නලියනවා ..... එක්කෝ ඕනා නැහැ , නෙක්ස්ට් මන්ත් සෙට් වුනාම කියන්න දේවලුත් තියාගන්න ඔනානෙ![]()


කියල කිව්ව ගමන් දුවගෙන යන සරමේ චූ යන එකා හෙවත් ලයන් ඩෙන් එකේ ඉන්න අනාථපිණ්ඩිකයට ඉතින් මොනා කියන්න බැරි ද?????අර සම්පාත්...............මේකනේ බන් , කාලගෝල දිත්තලාට ෆුල් සුමේ කලානේ , මේක වර්තමාන එපිසෝඩ් එක





අනේ පල පල තොගේ තහනම....![]()
නොදකින්..... දුම් බීම තහනම්.......
![]()
![]()
අද උදේ බැනුම් කෝටියයි..... එයාෆ්‍රෙෂ්නර් එක වටේටම ගහලා තමා එයාට ශොප් එක ඈතුලට ගෙන්ව ගත්තේ.....![]()
I cant stop laughing...
වැද්දන්ගේ ජාතික ගීය!..................
ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා
මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්තී පූජා
නමෝ නමෝ අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
තොපන් වේ මෙයැත්තන්ගේ හත්ති
මෙයැත්තන්ගේ හද තුළ භක්තී
තොපන් මෙයැත්තන්ගේ ආලෝකේ
මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
තොපන් මෙයැත්තන්ගේ ජීවන වේ
මෙයැත්තන්ගේ මුක්තිය තොපන් වේ
නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
ඥාන වීර්ය වඩවමින රැගෙන මංගච්චනු මැන ජය බිම්පොජ්ජ කරා
එක අම්මිලැත්තගෙ පැටව් ඇත්තන් බැවිනා
මංගච්චමු මංගච්චමු වී නොපමා
ආල වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
(වැද්දන්ටත් ජාතික ගීයක් හිමි වීම ගැන ආඩම්බරනම් ශෙයා පොජ්ජ මංදො කරන්න.)
මනෝරම අයියගේ ස්ටේටස් අප්ඩේට් එකක්...
![]()
![]()
හිනා උනාට ඈත්තටම අපි මේවට අඩන්නයි වෙන්නේ........

යහපාලන බම්ප්![]()
![]()
![]()
හිනා උනාට ඈත්තටම අපි මේවට අඩන්නයි වෙන්නේ........
![]()
![]()

අනේ පල පල තොගේ තහනම....
අපේ තැන කොහොම මක් කලත් මොකෝ
සිගරට් බීලම මැරිය....... 
දැන් ඉතිං ෆුක විකාගෙන ඉදපං......හිතුවා දූවගෙන එයි කියලා.......
![]()
![]()

