EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ටිකක් ටියුබ් ලයිට් උනා එක පාරට මොකද්ද කිව්වේ කියලා. තාම හිනා. තෝ ලයින් එකේ ඉන්නකොට මේක කොටන්නේ....

    ;) ඈවිත් අමතයි මට හොද හැටි....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබ ඔය බාව කියා කියන්නේ පුරුෂ අවයවයටද ? නෙදකින් වල් ලබ්බා :shocked:

    :shocked: :shocked: :no: :no: චී විකි මාමේ.... මේ ඔයාගේ දුව වගේ වයසේ ලමයි ඉන්න තැන කියන්න වටින ඒවාද......?? :shocked: :growl: :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:
    ඉස්කුරුප්පුණියන ටකස්.....
    :cool:
    පොරොප්ප ශොට් එක කිඹුල් මාමි ගත්තේ..:D

    :lol: හොද වෙලාවට නිතර උවමනා වෙන එකක් නෙවේ....... :P ඈති නියන බෝතලේ ඈතුලට දාගත්තේ නැතුවා....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන කොහෙද. උඹේ කඩේ ඇතුලේ. දුම් පුරෝලා යන්නම්කෝ... :lol:
    ගුටි කාපං උඹ ඊට පස්සේ...:rolleyes:

    :growl: :shocked: නොදකින්..... දුම් බීම තහනම්....... :angry: :angry:

    අද උදේ බැනුම් කෝටියයි..... එයාෆ්‍රෙෂ්නර් එක වටේටම ගහලා තමා එයාට ශොප් එක ඈතුලට ගෙන්ව ගත්තේ..... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: :shocked:
    මාමා වැඩ්ඩා කියලා දනිමි...
    එවුවට අපේ මායියත් හරිම මනාපායි....:cool:
    උදේ එපා. රෑ නිදි පැදුරෙන් නැන්දව නැගිට්ටවමු.... :cool:
    මගේ ප්ලෑන් ඔයිට වඩා ක්‍රිෙය්ටිව් බං.....
    කොරල ම කියඥ්ඥං..............
    Woow..නියමයිනේ...බර්ත්ඩේ කාඩ් එකකුත් දෙන්න...මම අරයගේ උපන්දිනේට දෙන තෑග්ග ඒක තමයි...දුවයි පුතයි දෙන්නත් කාඩ් දෙනවා...හිතට වදින්න ලස්සන මොනාහරි ලියලා දෙන්න..:yes:
    ඉස්සර නං කාඩ් හෑන්ඩ් පේන්ටඩ් ........
    අතින් ම ඇදපු අකුරු ..සුබ පැතුම්...
    දැන් කොරන්න වෙලාවක් නෑ නේහ්.....
    එන අවුරුද්දෙ දෙන කාඩ් එක හදන්න ගන්න ඕන දැන්ම ම එහෙම නං.....:(
    මේවා දැක්කම කියන්න කට නලියනවා ..... එක්කෝ ඕනා නැහැ , නෙක්ස්ට් මන්ත් සෙට් වුනාම කියන්න දේවලුත් තියාගන්න ඔනානෙ :growl:
    සම්පාත්........................:eek::eek::shocked:කියල කිව්ව ගමන් දුවගෙන යන සරමේ චූ යන එකා හෙවත් ලයන් ඩෙන් එකේ ඉන්න අනාථපිණ්ඩිකයට ඉතින් මොනා කියන්න බැරි ද?????
    මේකනේ බන් , කාලගෝල දිත්තලාට ෆුල් සුමේ කලානේ , මේක වර්තමාන එපිසෝඩ් එක
    අර සම්පාත්...............:lol::lol::lol::lol::lol:
    ලොල්ස්........කාලගෝල ඉතිං උඹ උන්නැහේ මිස වෙන කවුද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl: :shocked: නොදකින්..... දුම් බීම තහනම්....... :angry: :angry:

    අද උදේ බැනුම් කෝටියයි..... එයාෆ්‍රෙෂ්නර් එක වටේටම ගහලා තමා එයාට ශොප් එක ඈතුලට ගෙන්ව ගත්තේ..... :dull:
    අනේ පල පල තොගේ තහනම....
    අපේ තැන කොහොම මක් කලත් මොකෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    I cant stop laughing...

    වැද්දන්ගේ ජාතික ගීය!..................
    ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
    අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා
    මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
    පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්‍තී පූජා
    නමෝ නමෝ අම්මිලැත්තෝ
    මෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
    තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
    තොපන් වේ මෙයැත්තන්ගේ හත්ති
    මෙයැත්තන්ගේ හද තුළ භක්‍තී
    තොපන් මෙයැත්තන්ගේ ආලෝකේ
    මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
    තොපන් මෙයැත්තන්ගේ ජීවන වේ
    මෙයැත්තන්ගේ මුක්‍තිය තොපන් වේ
    නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
    ඥාන වීර්‍ය වඩවමින රැගෙන මංගච්චනු මැන ජය බිම්පොජ්ජ කරා
    එක අම්මිලැත්තගෙ පැටව් ඇත්තන් බැවිනා
    මංගච්චමු මංගච්චමු වී නොපමා
    ආල වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
    (වැද්දන්ටත් ජාතික ගීයක් හිමි වීම ගැන ආඩම්බරනම් ශෙයා පොජ්ජ මංදො කරන්න.)

    මනෝරම අයියගේ ස්ටේටස් අප්ඩේට් එකක්...
    :lol: :lol:

    :shocked: :lol: :dull: :( හිනා උනාට ඈත්තටම අපි මේවට අඩන්නයි වෙන්නේ........ :( :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මේ හොද වෙලාවට මම දාපු එක මාට්ටු වෙලා නෑ..... නැත්නම් මෙලහකට සිංහල අහගෙන මම....... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: හිතුවා දූවගෙන එයි කියලා....... :yes: :(
    දැන් ඉතිං ෆුක විකාගෙන ඉදපං......
    තව ටික කාලෙකින් උඹේ දරුවන් ගේ කොණ කපන්නෙ නැත්තං බෙල්ල කැපෙන කොටත් ෆුක විකාගෙන ඉදපං..........
    අම්මපා උඹලට නෑනේ විළිලැජ්ජාවක් කියල නාමයක්.......
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,738
    1
    4,821
    113
    40
    හත් ඉලව්වෙ!
    Uraj ayya..Rs.75,000 kata wage lap ekak hoyanawa mage yaluwek..

    hoyanne mehema features..
    1GB VGA dedicated,Wifi,Bluetooth, DVD writer ,core i5

    owa thama..model monada thiyenne?? toshiba,dell walin..:)

    ada reta man call ekak denawa kiwwa eyata..model kiwwanam matath balala eya hoyana wage ekaknam eyata wisthare kiyala enna kiyannam shop ekata..:)
     
    Status
    Not open for further replies.