dialcom ekenphones aran thiyena aya kawda?
Machanla podi help ekak one
Mage lumia 820 eke Display eka giya. giya kiwwe crack wela newe mukuth penne nea. back light eka wada. hitapu gaman thappara gaanakata display eka awilla yanawa. naththan back light eka gassi gassi wage thiyanawa. kaata hari mee wage awulak awith thiyanawada ?
mee ledeeta hethuwa mokakda ? hadanna keeyak withara yayda ? hadanna honda place ekak dannawanan kiyanna colombo awata.
New Queens Communication
Electronics Store
43/A/1 (Galle Rd.), Colombo 00400, Sri Lanka
+94 11 7 293464
ඔතනින් හෝ සොෆ්ට්ලොජික් එකෙන් හදපන්.
ගොඩක් වෙලාවට ටච් එකේ සීන් එකක් වගේ.ඒත් හරියටම දන්නේ නෑ බන්.
මුන්ගෙ හෙන ගණන් වැඩි බන් බොරු ගණන් කියන්නෙ Lumia 820 එකේ screen එක replace කරන්න 12000 ක් ඉල්ලුවා.
හැබැයි MC එකේ Blue Star shop එකේ උන් 16000ක් ඉල්ලුවා. උන්ගෙනන් service එක හරි නෑ phone එක ගන්නකන් විතරයි උන්ගෙ butter එක.
තව කඩ දෙකකින් බැලුවා උන් 6000 වලට screen replace කරල දෙන්නන් කිව්වා. එක කඩේක warranty එකකුත් දෙනව කිව්වා මාස 3 ක
925 එකට ඩෙනිම් ආවා බන්.

yaluwane mage phone eken excel file ekak open kalama can't edit kiyala. enawane. mama onedrive walata up karala eken aragenath beluwa eth ehemamai ne. mekata mokada karanne
920 ආවා ඩෙනිම්.
ෆෝන් එක රිසෙට් පාරක් දාපන්.
ඒත් සෙට් උනේ නැත්තම් ෆ්ලැශ් කරපන් ෆෝන් එක කඩේකට දීලා.

denatama giya 7000 k vithara me tikata apoi 

ayenam lumia ewa ganne nae speed eka wagema thamai kedunahama
mage screen eka giye den battary dead wela battry ekak denma eth hari nae den soft gahanna onedenatama giya 7000 k vithara me tikata apoi

touch issues, lag isseus තියන නිසා Lumia 535 ඒක ගන්න බෑ වගේ. Update එකෙනුත් ඒවා හරියට හදල නෑ කියල reviews වල තිබ්බ. මොකද හිතන්නේ? මන් අලුතින් windows වලට මාරුවෙන්න හදන්නේ
android හොදයි ඒත් windows ඊට වඩා හොදයි වගේ.
Lumia 532 එකක් ගන්න බැලුවේ. හැබැයි ඒක ගොඩක් තැන් වල නෑනේ. softlogic වල තමා මන් තියනව දැක්කේ.touch issues, lag isseus තියන නිසා Lumia 535 ඒක ගන්න බෑ වගේ. Update එකෙනුත් ඒවා හරියට හදල නෑ කියල reviews වල තිබ්බ. මොකද හිතන්නේ? මන් අලුතින් windows වලට මාරුවෙන්න හදන්නේ
android හොදයි ඒත් windows ඊට වඩා හොදයි වගේ.
![]()

ක්වීන්ස් එකෙන් මම ඕන තරම් ෆෝන්ස් හදාගෙන තියනවා.
කිසි අව්ලක් නෑ.
උන්ගේ ගනන් තමා ටිකක්.
ඒ උන් දාන පාර්ට්ස් දාන්නේ හයි කොලිටි පාර්ට්ස් නිසා.
කොටුවේ ට්රාන්ස් එශියා එකෙන් පාර්ට්ස් ගෙනත් නෙවෙයි උන් දාන්නේ.
උන්ගේ කඩේට පාර්ට්ස් උන්ම ඉම්පෝර්ට් කරනවා එක එක රටවල් වලින්.ඕක ඉස්සර හෙන පෙට්ටි කඩයක්.දැන් අවුරුදු 7 එහා පැත්තේ වගේ ඉදන් ඕක ඔතන තියනවා ඇන්ඩ් අනිත් එක මුන්ගේ වොරන්ටියක් දෙනවා මාස 3.මොනා හරි උනොතින් උන් ඒක නිකන් කරලා දෙනවා.බය නැතුව දෙන්න පුලුවන් ෆෝන් එක නම් ක්වීන්ස් එකට.ගනන් තමා ඒත් පාර්ට්ස් හොදයි ඇන්ඩ් වැඩේ ශුවර්.

Lumia 532 එකක් ගන්න බැලුවේ. හැබැයි ඒක ගොඩක් තැන් වල නෑනේ. softlogic වල තමා මන් තියනව දැක්කේ.touch issues, lag isseus තියන නිසා Lumia 535 ඒක ගන්න බෑ වගේ. Update එකෙනුත් ඒවා හරියට හදල නෑ කියල reviews වල තිබ්බ. මොකද හිතන්නේ? මන් අලුතින් windows වලට මාරුවෙන්න හදන්නේ
android හොදයි ඒත් windows ඊට වඩා හොදයි වගේ.
![]()
pissuda ban ... mage yaluwo dennek gaththa oya 535 phn eka ........ free selfie stik ekakuth ekka ...... ekek aragena masa 2k wenawa.... anith eka gaththe last week.
malak wage wada.... machan ... update ekath lestama giya malak wage
Kiribathgoda Thilakawardana celleular eken gaththe mage yaluwek wada karanawa ehe ......
kisima awlak nathuwa use karanawa ban un
machan kohenda gaththe. keeyada
Lumia 532 එකක් ගන්න බැලුවේ. හැබැයි ඒක ගොඩක් තැන් වල නෑනේ. softlogic වල තමා මන් තියනව දැක්කේ.touch issues, lag isseus තියන නිසා Lumia 535 ඒක ගන්න බෑ වගේ. Update එකෙනුත් ඒවා හරියට හදල නෑ කියල reviews වල තිබ්බ. මොකද හිතන්නේ? මන් අලුතින් windows වලට මාරුවෙන්න හදන්නේ
android හොදයි ඒත් windows ඊට වඩා හොදයි වගේ.
![]()
එළ එළ 12ක් දීලා මේක හදනවට වඩා 13ක් දීල 435 එකක් ගන්න එක හොදයි වගේ![]()