windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

poorna1

Member
Jan 5, 2009
625
82
0
Help

Machanla podi help ekak one
Mage lumia 820 eke Display eka giya. giya kiwwe crack wela newe mukuth penne nea. back light eka wada. hitapu gaman thappara gaanakata display eka awilla yanawa. naththan back light eka gassi gassi wage thiyanawa. kaata hari mee wage awulak awith thiyanawada ?

mee ledeeta hethuwa mokakda ? hadanna keeyak withara yayda ? hadanna honda place ekak dannawanan kiyanna colombo awata.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Build quality එක උබලට වැදගත් නම් මෙන්න මේකක් ගනින්, වැටුනොත් කැඩෙන්නේ නෑ.

    Cat_B15_Rugged_SmartPhone_Detailed_Image.jpg

    හරියන්නේ නෑ වින්ඩෝස් නෙවෙයි නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ade e kiyanne denim update wela kiyalda? :shocked::shocked:
    kisi wenasak na ne meke :frown::confused:
    thibba hatima thamai

    තොගේ ඩෙනිම් එක ඇවිත් ගොඩක් කල් වෙන්න ඇති බොට දන්නේ නැති උනාට.
    ඇයි බන් ඕකේ ඩෙනිම් කියලා තියෙන්නේ ලොකුවට නිල් පාටින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machanla podi help ekak one
    Mage lumia 820 eke Display eka giya. giya kiwwe crack wela newe mukuth penne nea. back light eka wada. hitapu gaman thappara gaanakata display eka awilla yanawa. naththan back light eka gassi gassi wage thiyanawa. kaata hari mee wage awulak awith thiyanawada ?

    mee ledeeta hethuwa mokakda ? hadanna keeyak withara yayda ? hadanna honda place ekak dannawanan kiyanna colombo awata.

    New Queens Communication

    Electronics Store
    43/A/1 (Galle Rd.), Colombo 00400, Sri Lanka
    +94 11 7 293464

    ඔතනින් හෝ සොෆ්ට්ලොජික් එකෙන් හදපන්.
    ගොඩක් වෙලාවට ටච් එකේ සීන් එකක් වගේ.ඒත් හරියටම දන්නේ නෑ බන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machanla mata 1500kata vithara hoda handfree ekak kiyapalla :yes:

    හොද එකක් නම් දන්නේ නෑ බන් ඔය ගානට.
    මම සොෆ්ට්ලොජික් එකෙන් ඔරිජිනල් ලුමියා හෙඩ්සෙට් එකක් ගත්තා ගිය මාසේ දවසක.
    එකක් රු1500 උනා.
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    New Queens Communication

    Electronics Store
    43/A/1 (Galle Rd.), Colombo 00400, Sri Lanka
    +94 11 7 293464

    ඔතනින් හෝ සොෆ්ට්ලොජික් එකෙන් හදපන්.
    ගොඩක් වෙලාවට ටච් එකේ සීන් එකක් වගේ.ඒත් හරියටම දන්නේ නෑ බන්.

    ela machan thanks !
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    තොගේ ඩෙනිම් එක ඇවිත් ගොඩක් කල් වෙන්න ඇති බොට දන්නේ නැති උනාට.
    ඇයි බන් ඕකේ ඩෙනිම් කියලා තියෙන්නේ ලොකුවට නිල් පාටින්.

    man oka reset kara ita passe pennuwe cyne kiya
    aye extra info update karanna awama thamai ohoma penneuwe ekai seen eka
     
    Status
    Not open for further replies.