පුංචි දඹදිව - රත්නපුර
මේ [FONT="]චෛත්‍ය[/FONT] ඇතුළ
[FONT="]චෛත්‍ය[/FONT]ය ඇතුළෙ ඉඳල එලිය පේන හැටි...
දැන් ආයෙත් පහළට...
පහළට බහිනකොටම තව එක්කෙක් හම්බ උනා...
දුක හිතුනේ ඇයි කියලනං දන්නේ නෑ...
එළියට එනකොටම හීනි පොදේකුත් එක්ක, අහසත් ලාවට කලු උනා..
වැහි කලුවර මවපු රටා....
සමු ගන්න මොහොතකට පෙර ආපහු හැරිල බැලුවා...
තොරණ නිසා ෆොටෝ එක හුටස් වෙලා....
ලොකු හාමුදුරු වො හම්බ වෙලා පුංචි ආධාරයකුත් කරල ටිකක් ඉක්මනින් ආපහු එන්න හැරුනා.. මොකද ඊළඟ බස් එක ඒ වෙනකොටත් පිටත් වෙන්න ලෑස්ති වෙලයි තිබුණේ...
අර ලස්සනට පෙනුන ගඟ පාලම උඩට පෙනුනු විදිහ...
වතුර සෑහෙන හිඳිලයි තිබුණේ.. නැත්තං තවත් ලස්සනට තියෙයි..
මේ පාරනං පැනපු ගමන් ඉස්සරහම ඉඳ ගත්තා.....
ඒකත් ටාටා එකක්...
ආපහු ගමනේ....
කොහොමද පාර...
සමහර තැන් වල තාර පාර රෝද හයේ ගානටමයි....
පාරවල් නං දැන් ලොකු කරන්න පටන් අරන්...
ඒක නිසා පෞද්ගලික වාහනේකින් යනවනං ටිකක් පරෙස්සමෙන් යන එක හොඳයි..
මොකද මේ සංවර්ධන කටයුතු නිසා ගොඩාක් වෙලාවට මුල් තැන හම්බ වෙන්නෙ තඩි ටිපර් වලටයි බස් වලටයි විතරයි... හම්බ උනත් නැතත් මේ අය ඒ තැන ගන්නව...
පාරෙ වංගු වගේම බෑවුම වැඩි නිසා කාර් එකක වගේ එනවනං මේ දවස් ටිකක් පහු වෙලාම එනවනං හොඳයි කියලයි මම හිතන්නේ...
එන ගමන් සමන් දේවාලෙටත් ටිකකට ගොඩ වැදුනා...
එහෙදි වැඩිය ෆොටෝ ගන්න වෙලාවක් තිබුණේ නෑ වගේම වැඩිය රැඳෙන්නත් වෙලාව තිබුණේ නෑ...
මොකද අපි 6 වෙනකොටවත් රත්නපුරෙන් පිටත් උනේ නැත්තං කඩුවෙල ඉඳල වැලිවේරියට යා ගන්න විදිහක් නැති වෙන නිසා...
ඔන්න ඔහොමයි එක දවසක චාරිකාව නිමා උනේ...
ඩේටා නාස්ති උනා වගේනම් ඒකත් කියලම යන්න හොඳේ...
ත්‍රෙඩ් එක ඇතුළට ඇවිත් ගිය හැමෝටම මගෙන් පුංචි මල් මිටක්......
ආයෙත් දවසක හම්බ වෙමු....
එහෙනම් හැමෝටම ජය වේවා...!
මේ තියෙන්නෙත් මේ වගේම කලින් දාපු ත්‍රෙඩ් වගයක්..
කැමතිනම් ගිහින් බලලම එන්න...
18 වංගුව දිගේ අම්පාරේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1608342
18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
http://www.elakiri.com/forum/showthread.php?t=1640884
දවසින් යාපනේ යමුද?
http://www.elakiri.com/forum/showthread.php?t=1602525
කාලෙකට පස්සෙ ආයෙත් ටිකක් දුර ගමනක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා..
හැබැයි ඉතින් මම වගේ කාඩ් දාල ඩේට පරෙස්සම් කරන යාලුවන්ටනං වැඩිපුර ඩේට ටිකක් වැයවෙයි...
ඒත් ඒක පාඩුවක් නැති වෙයි කියල හිතනවා..
අපේ ගමනාන්තය තමයි රත්නපුර ඉඳල ටිකක් එහාට වෙන්න තියෙන "පුංචි දඹදිව"
අම්මටයි තාත්තටයි සෑහෙන කාලෙක ඉඳල තිබුණ ආසවක් තමයි එහෙ යන එක..
ඉතින් ගිය සතියෙ සඳුදා ඔෆිස් එකෙනුත් නිවාඩුවක් අනුමත කරගෙන මමත් ඒ දෙන්න එක්ක ගමනට සම්බන්ධ උනා...
අපි ගමන පටන් ගත්තෙ වැලිවේරියෙ ඉඳල.. වැලිවේරියෙන් කඩුවෙලට ඇවිත් එතනින් මොණරාගල බස් එකක රත්නපුරට...
ආහ්.. කියන්න අමතක උනා..
ඔයගොල්ලොත් බස් එකේ යනවනං ඇඹිලිපිටිය වගේ බස් එකක නගින්න.. නැත්තන් ටිකක් ඉක්මනින් යන සි ටී බී බස් එකකම නගින්න මතක ඇතුව. හේතුව මොණරාගල වගේ ගොඩාක් දුර යන බස් රත්නපුර පෙනි පෙනි තේ බොන්න නවත්තනවා..
ඉතින් නිකරුණේ විනාඩි 20ක් විතර අපතේ යවන්න වෙනවා..
අපි ගමන පටන් ගත්තේ උදේ 7 ට විතර... ඉතින් රත්නපුරට එද්දි 11:30 විතර වගේ උනා..
එතන ඉඳල පුංචි දඹදිවට කිලෝ මීටර් 23ක් විතර තියෙනවා...
පන්සල ගාවටම යන බස් එකක් තියෙන නිසා අපි රත්නපුරෙන් පොඩි පොඩි අවශ්‍යතා ටිකක් එහෙම අරගෙන ඒ බස් එකේ නැග්ග..
ඔන්න අපි රත්නපුරෙන් ගමන පටන් ගත්ත...
මෙහෙනම් ඉතින් Leyland වැඩිය රොක්ස් නෑ...
TATAම තමයි රොක්ස් වෙලා තියෙන්නේ...
උදේ ආව බස් එකේදි බබෙක් එක්ක හිටිය අක්ක කෙනෙකුට සීට් එක දුන්න නිසා ගොඩක් දුර ඉඳල හිටගෙන ඇවිත් එපා වෙලයි හිටියේ...
රත්නපුරෙන් නැග්ග බස් එකේදිත් මට ඒකම උනා.. ඒත් වෙලාවට මට ටික දුරක් යද්දි ඉස්සරහම සීට් එක හම්බ උනා...
ඊට පස්සෙ තමයි මම මගේ වැඩ පටන් ගත්තේ...
මේ පැත්තෙ අය මාව අඳුරන්නෙත් නැති නිසා ඔන්නඔහේ පොඩි ඇඩ් එකක් උනත් කමක් නෑ කියල හතර අතේ ෆොටෝ ගහන්න පටන් ගත්තා...
(මගේ ලඟම ඉඳගෙන හිටපු අපේ තාත්තත් මාව අඳුරන්නෙ නෑ වගේ හිටිය කියහංකො ඉතින්...
)
කන්ද මැදින් පාර දිගේ....
රත්නපුර ටවුන් එකෙන් පිට උන තැන ඉඳල එක දිගටම කන්ද නැගන් එන්නයි තියෙන්නේ. බස් එකෙත් වැඩි ගියර් එකකට කියල දාන්නෙ තර්ඩ් එකට විතරයි... ඒකත් අඩි 2 - 3ක් යනකන් විතරයි....
පාරෙ හැටි දෑක්කාම මටනං පිස්සු වගේ... ඒත් රියදුරු මහත්තයාට ඒක ගානක්වත් නෑ...
මේ පාරවල් බොහොම පටුයි වගේම සෑහෙන දුෂ්කරයි.. පේනවනේ...
ඉතින් ෆොටෝ එකක් ගන්නකොට සෑහෙන ලොකු කට්ටක් කන්න වෙනවා..
මගේ පුංචි පහේ දුරකතනෙන් ඒ හැටි ලොකු ලොකු සෙල්ලං දාන්න ගොඩක් අමාරුයි ගැස්සි ගැස්සි යන ගමන්...
ඒ වගේම මම ඉඳගෙන හිටිය තැන පැත්තට හැරිල ඉන්න නිසා ඒ හැටි සාර්ථක විදිහට ෆොටෝ ගන්න ටිකක් අමාරුයි...
ආහ්.. ඔය ඉස්සරහ තියෙන බස් එක, කැඩිච්ච එකක්.. දවස් 3ක් තිස්සේ ඒක එතනලු..
වන්දනා නඩයක් ආපු එකක් යද්දි කැඩිල කියල තමයි දැන ගන්න ලැබුනේ..
වංගු සහිත පාරක් නිසා ආයෙ හදාගෙන මිසක් ඇදගෙන නම් යන්නම බෑලු...
අර පේන්නේ අපේ ගමනාන්තේ..
පැයක විතර බොහොම හිම්න් සීරුවේ ගමනකින් පස්සේ අපි පුංචි දඹදිවට සැපත් උනා...
සාමාන්යෙන් එන හැමෝම පන්සල පිටිපස්සෙ තියෙන ගඟට ගිහින් නාගෙන තමයි එන්නේ.. ඒත් අපි එහෙම සූදානමක් නොතිබුණ නිසා මූණ කට හෝදගෙන, ගෙනාපු දේවල් දෙක තුනක් බඩට දාගෙන එන්න ගඟ පහළට ගියා...
මෙතන පාලමක් හදන්න වගේ යන්නේ.. හිතා ගන්න අමාරුයි...
මේ තරම් සියුමැලිද කලු ගල්....
අහම්බෙන් හම්බ වෙච්ච යාලුවෙක්..
හප්පේ, බැනුම් අහල ඉවරයක් නෑ ගල් උඩ වැටි වැටි ෆෝන් එකත් උස්සගෙන මේකාගෙ පිටිපස්සෙන් දුවන්න ගිහින්....
ඒ දැකපු සුන්දරත්වෙ ගැන මම තවත් කියන්න යන්නේ නෑ.. මගේ පුංචි ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ වලින් පුළුවන් හැටියට විඳ ගන්න බලන්නකෝ...
බොහෝම අමාරුවෙන් ගඟ ලඟින් සමු අරගෙන ආපහු පන්සල බලන්න ආවා...
මේ අය මෙහෙම පෙනුනට මාර ලොකුයි අප්පා....
දැන් යමු චෛත්‍ය ඇතුළට..
මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ....
මේ පින්තූර වල ලොකු කතාවක් තියෙනවා... පොඩ්ඩක් නැවතිලා බලන්නකෝ..

)කන්ද මැදින් පාර දිගේ....

[FONT="]මෙන්න මේ පිය ගැට පෙල දිගේ චෛත්‍යයේ ඉහළ මාලෙට යන්න පුලුවන්...
[/FONT]
[/FONT]
මේ [FONT="]චෛත්‍ය[/FONT] ඇතුළ
[FONT="]චෛත්‍ය[/FONT]ය ඇතුළෙ ඉඳල එලිය පේන හැටි...
දැන් ආයෙත් පහළට...
පහළට බහිනකොටම තව එක්කෙක් හම්බ උනා...
දුක හිතුනේ ඇයි කියලනං දන්නේ නෑ...
එළියට එනකොටම හීනි පොදේකුත් එක්ක, අහසත් ලාවට කලු උනා..
වැහි කලුවර මවපු රටා....
සමු ගන්න මොහොතකට පෙර ආපහු හැරිල බැලුවා...
තොරණ නිසා ෆොටෝ එක හුටස් වෙලා....

ලොකු හාමුදුරු වො හම්බ වෙලා පුංචි ආධාරයකුත් කරල ටිකක් ඉක්මනින් ආපහු එන්න හැරුනා.. මොකද ඊළඟ බස් එක ඒ වෙනකොටත් පිටත් වෙන්න ලෑස්ති වෙලයි තිබුණේ...
අර ලස්සනට පෙනුන ගඟ පාලම උඩට පෙනුනු විදිහ...
වතුර සෑහෙන හිඳිලයි තිබුණේ.. නැත්තං තවත් ලස්සනට තියෙයි..
මේ පාරනං පැනපු ගමන් ඉස්සරහම ඉඳ ගත්තා.....
ඒකත් ටාටා එකක්...

ආපහු ගමනේ....
කොහොමද පාර...
සමහර තැන් වල තාර පාර රෝද හයේ ගානටමයි....

පාරවල් නං දැන් ලොකු කරන්න පටන් අරන්...

ඒක නිසා පෞද්ගලික වාහනේකින් යනවනං ටිකක් පරෙස්සමෙන් යන එක හොඳයි..
මොකද මේ සංවර්ධන කටයුතු නිසා ගොඩාක් වෙලාවට මුල් තැන හම්බ වෙන්නෙ තඩි ටිපර් වලටයි බස් වලටයි විතරයි... හම්බ උනත් නැතත් මේ අය ඒ තැන ගන්නව...

පාරෙ වංගු වගේම බෑවුම වැඩි නිසා කාර් එකක වගේ එනවනං මේ දවස් ටිකක් පහු වෙලාම එනවනං හොඳයි කියලයි මම හිතන්නේ...

එන ගමන් සමන් දේවාලෙටත් ටිකකට ගොඩ වැදුනා...
එහෙදි වැඩිය ෆොටෝ ගන්න වෙලාවක් තිබුණේ නෑ වගේම වැඩිය රැඳෙන්නත් වෙලාව තිබුණේ නෑ...
මොකද අපි 6 වෙනකොටවත් රත්නපුරෙන් පිටත් උනේ නැත්තං කඩුවෙල ඉඳල වැලිවේරියට යා ගන්න විදිහක් නැති වෙන නිසා...

ඔන්න ඔහොමයි එක දවසක චාරිකාව නිමා උනේ...

ඩේටා නාස්ති උනා වගේනම් ඒකත් කියලම යන්න හොඳේ...

ත්‍රෙඩ් එක ඇතුළට ඇවිත් ගිය හැමෝටම මගෙන් පුංචි මල් මිටක්......
ආයෙත් දවසක හම්බ වෙමු....
එහෙනම් හැමෝටම ජය වේවා...!
මේ තියෙන්නෙත් මේ වගේම කලින් දාපු ත්‍රෙඩ් වගයක්..
කැමතිනම් ගිහින් බලලම එන්න...

18 වංගුව දිගේ අම්පාරේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1608342
18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
http://www.elakiri.com/forum/showthread.php?t=1640884
දවසින් යාපනේ යමුද?
http://www.elakiri.com/forum/showthread.php?t=1602525
Last edited:
බොහොම ස්තූතියි මචන්.. දවසක යන්න ඕනේ...
උඹට යකෝ ඕකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ...